18/11/2025
අනික් අය කියන දේවල් මම අහන් හිටියාට
මම කියන්න යන වෙලාවට අහන්න ඉන්න කවුරුවත් නෑ
මගේ ජීව්තේ මම ආදරය කරන අයට තැනක් දුන්නට
ඒ අයගේ ජීව්තේ මට තැනක් නෑ
අනිත් අයට ඕන වෙලාවට මම හිටියට
මට ඕන වෙලාවට කවුරුවත් නෑ
ඈත්තටම.....
මට මම ඇර කවුරුවත්ම නෑ....
මම විතරමයි කියලා
මම දැන් තේරුම් අරන් ඉන්නේ.....
2025.11.18