08/06/2023
ලෝක ධර්මතාවයට අනුව හැම කෙනෙක්ට ම ජීවිතේ එක තැනකදී හැම දෙයක් ම අවබෝධ වෙනවා. තමන් අහිමි කරගත්ත හැම දේකම වටිනාකම වැටහෙන දවසක් එනවා. ඒ දවසට මායාවෙන් වැහිලා තිබ්බ ජීවිත යථාර්ථය මිනිස්සුන්ට පේනවා. මායාවට වඩා ජීවිතේ යථාර්ථය මොන තරම් සුන්දරද කියන හැඟීම හිතට දැනෙනවා. එදාට තමන්ට තමන්ව වගේම තමන්ට තමන්ගේ ඇත්ත ජීවිතෙත් හමුවෙනවා.
රවට්ටා සිත දහස් වර මම
නුඹෙන් නික්මන් කරනු සිතුවද
පැටලෙනා ජීවිතේ හුස්මට
නුඹම පමණයි ප්‍රාණයම මට..
ARTIST Shehan Herath
Ravatta Satha Album Hamuweema | EP 01 ]
CREATIVE DIRECTOR WASAWA BADUGE
DOP DG THISARA
MUSIC COMPOSITION & PRODUCTION GAYAN PATHIRANA @ TOY PIANO
LYRICS CHATHU HERATH & SHEHAN HERATH MUSIC GAYAN PATHIRANA