30/01/2025
💖
වපරය යනු අක්ෂි අතර තිබෙන සමාන්තරභාවය නැති වීමයි. එය පෞරුෂයට බාධාවක් වගේම පාසල් යන දරුවකු නම් එය අධ්‍යාපන කටයුතුවලට පාවා බාධාවක්.
මෙවැනි වපර තත්ත්වයන් සඳහා මහනුවර සුවසෙවන රෝහලේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න දැන් අවස්ථාව ඇත.
වැඩි විස්තර සඳහා 070 433 4342 අමතන්න.