Sri Lanka Art Educationlist's Association

Sri Lanka Art Educationlist's Association Sri Lanka Art Educationist's Association
founder year ..2000
Art Detectors,Art Lecturers,artists ,art educationists are members of this Organization.

chairman - charles dayananda secretary - nandalal uduporuwa

Therapeutic Child Art Workshop At CCC HOUSE Apeksha hospital 30th July 2026.Conduct by Sri Lanka Art Educationalist Asso...
30/07/2026

Therapeutic Child Art Workshop At CCC HOUSE Apeksha hospital 30th July 2026.Conduct by Sri Lanka Art Educationalist Association ..

Therapeutic Child Art Workshop At Indira Canser Trust 23rd July 2026..Conduct by Sri Lanka Art Educationalist Associatio...
23/07/2026

Therapeutic Child Art Workshop At Indira Canser Trust 23rd July 2026..Conduct by Sri Lanka Art Educationalist Association ..

Therapeutic Child Art Workshop At Indira Cancer trust 23rd July 2026.. Conduct by Sri Lanka Art Educationalist Associati...
23/07/2026

Therapeutic Child Art Workshop At Indira Cancer trust 23rd July 2026.. Conduct by Sri Lanka Art Educationalist Association ..

Therapeutic child art workshop at CCC HOUSE Apeksha Hospital 16th July 2026..Conduct by Sri Lanka Art Educationalist Ass...
16/07/2026

Therapeutic child art workshop at CCC HOUSE Apeksha Hospital 16th July 2026..Conduct by Sri Lanka Art Educationalist Association ...

සමස්ත ලංකා චිත්‍රකලා අධ්‍යපන වෘත්තිකයන්ගේ සංගමය අපෙක්ශ රෝහලේ මනෝ උපදේශන ඒකකය ඒකාබද්ධ ව පවත්වන මනෝසායනික ළමා චිත්‍ර වැඩසට...
10/07/2026

සමස්ත ලංකා චිත්‍රකලා අධ්‍යපන වෘත්තිකයන්ගේ සංගමය අපෙක්ශ රෝහලේ මනෝ උපදේශන ඒකකය ඒකාබද්ධ ව පවත්වන මනෝසායනික ළමා චිත්‍ර වැඩසටහන් වල ඉදිරි දින මෙසේය ....

ජූලි 09 බ්‍රහස්පතින්දා සවස 3.00ට ඉන්දිරා භාරයේ 06වන මහලේ ...

ජූලි 16 බ්‍රහස්පතින්දා පස්වරු 3.00 CCC HOUSE අපේක්ෂා අරෝහල ..

ජූලි 23 බ්‍රහස්පතින්දා සවස 3.00ට ඉන්දිරා භාරයේ 06වන මහලේ ...

ජූලි 30 බ්‍රහස්පතින්දා පස්වරු 3.00 CCC HOUSE අපේක්ෂා අරෝහල ..

අගෝස්තු 06 බ්‍රහස්පතින්දා
සවස 3.00ට ඉන්දිරා භාරයේ 06වන මහලේ ...

අගෝස්තු 13 බ්‍රහස්පතින්දා පස්වරු 3.00 CCC HOUSE අපේක්ෂා අරෝහල ..

අගෝස්තු 20 බ්‍රහස්පතින්දා
සවස 3.00ට ඉන්දිරා භාරයේ 06වන මහලේ ...

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පස්වරු 3.00 CCC HOUSE අපේක්ෂා අරෝහල .

සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා පස්වරු 3.00 CCC HOUSE අපේක්ෂා අරෝහල ..

සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා සවස 3.00ට ඉන්දිරා භාරයේ 06වන මහලේ ...

සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා පස්වරු 3.00 CCC HOUSE අපේක්ෂා අරෝහල ..

සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා සවස 3.00ට ඉන්දිරා භාරයේ 06වන මහලේ ...

අපේක්ෂා රෝහලේ දරුවන්ගේ මනෝසායනිකචිත්‍රකලා වැඩසටහනට පරිත්‍යාග..සෑම බ්‍රහස්පතින්දාවකම පැවැත්වෙන මෙමවැඩසටහන සඳහා කොල්ලුපිටි...
10/07/2026

අපේක්ෂා රෝහලේ දරුවන්ගේ මනෝසායනික
චිත්‍රකලා වැඩසටහනට පරිත්‍යාග..

සෑම බ්‍රහස්පතින්දාවකම පැවැත්වෙන මෙම
වැඩසටහන සඳහා කොල්ලුපිටිය ශා.තෝමස් විදුහල විසින් ඊයේ..ජුලි 9..රු.ලකෂයකට අධක චිත්‍ර උපකරණ හා භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීම සිදුවිය.විදුහල්පති පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරුනු අතර දරුවන්ගේ නිර්මාණ කීපයක් සමරු තිළිණ ලෙස විදුහලට පරිත්‍යාග කිරීමද සිදුකෙරුනි..

ස.ලං.චිත්‍රකලා අධ්‍යාපන වෘත්තිකයය ගේ සංගමය....
Sri lanka Art Educationists Association

තෙලිතුඩේ චමත්කාරය ට නූතන වානිජ පරිශ්‍රය තුල ඉඩහසර වෙන්කල, සොදුරු රසවතානණි..KCC නිර්මාතෘ තුසිත විජේසේන මැතිදුණි,ඔබට සුබ උ...
27/06/2026

තෙලිතුඩේ චමත්කාරය ට නූතන වානිජ පරිශ්‍රය තුල ඉඩහසර වෙන්කල,
සොදුරු රසවතානණි..
KCC නිර්මාතෘ
තුසිත විජේසේන මැතිදුණි,
ඔබට සුබ උපන්දාවක් ....
සමස්ථ ලංකා චිත්‍ර කලා අධ්‍යපන වෘත්තිකයන්ගේ සංගමය .

25/06/2026
Therapeutic Child Art Workshop at CCC HOUSE Apeksha Hospital 25thJune 2026...Contact by Sri Lanka Art Educationalist Ass...
25/06/2026

Therapeutic Child Art Workshop at CCC HOUSE Apeksha Hospital 25thJune 2026...Contact by Sri Lanka Art Educationalist Association

2004 මාර්තු 23....."  මනෝසායනික චිත්‍ර කලාව "  යන වචන ප්‍රථම වතාවට ලංකාව තුල භාවිතා වූයේ මෙදිනට පසුවයි.....
09/03/2026

2004 මාර්තු 23....." මනෝසායනික චිත්‍ර කලාව " යන වචන ප්‍රථම වතාවට ලංකාව තුල භාවිතා වූයේ මෙදිනට පසුවයි.....

Address

Kandy

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 20:00

Telephone

0094766215111

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Art Educationlist's Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Sri Lanka Art Educationlist's Association:

Shortcuts

Share

Category