Kandy Esala Perahera 2026

Kandy Esala Perahera 2026 The Procession of the Sacred Tooth Relic is one of the grandest cultural pageant in Asia. Official Kandy Esala Perahara page.
(1)

28/08/2026

දහවල් පෙරහැර ගෙඩිගෙයින් පිටත්ව සිංහරාජා මගුල් ඇතු දළදා මාලිගයට ගෙවදි පෙරහැර මෙවසරට අවසන් කරන ලදි.
Athgala - ඇත්ගාල Kandy Esala Perahera 2026

28/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | දහවල් පෙරහර
(සිංහල සජීව විකාශය.)

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය 2026.2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර ඊයේ (27) නිකිණි ...
28/08/2026

අළුයම් පෙරහර සහ දිය කැපීමේ චාරිත්‍රය 2026.

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර ඊයේ (27) නිකිණි පුර පසළොස්වක පෝහෝ දින රාත්‍රියේ ශ්‍රී දළදා සමිඳුන්ට සහ සිව්මහා දෙවිවරුන්ට සියලු ගරු බුහුමන් හා පුද පූජා දක්වමින්, මහත් හරසරින් වීථි සංචාරය කර ගෙවදින ලදී.

අනතුරුව අලුයම සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව ධාතු කරඬු වහන්සේ පෙරහැරින් වැඩම කරවා අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරිණි.

ඉන්පසු සිව්මහා දේවාල පෙරහර දියකැපීමේ චාරිත්‍රය උදෙසා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික චාරිත්‍රානුකූලව ගැටඹේ මහවැලි ගඟ නිම්නයේදී දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සාර්ථකව ඉටු කරන ලදී. මේ ඓතිහාසික අවස්ථාව දැකබලා ගැනීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් ගැටඹේ මහවැලි ගංතෙර සහ ඒ අවට ප්‍රදේශවලට රැස්ව සිටියහ.

காலை நேர ஊர்வலமும் தீர்த்தோற்சவமும் - 2026

கண்டி எசல பெரஹரவின் இறுதி மகா ரந்தோலி ஊர்வலம் நேற்று (27) இரவு நிறைவடைந்தது. தொடர்ந்து, புனித தாதுப் பேழை அதிகாலை ஊர்வலமாக அஸ்கிரிய கெடிகே விகாரையில் பாதுகாப்பாக வைக்கப்பட்டது. அதேவேளையில், நான்கு தேவாலயங்களின் ஊர்வலங்கள் கேடாம்பே பகுதியை அடைந்து, மகாவலி கங்கையில் பாரம்பரிய தீர்த்தோற்சவம் நடைபெற்றது. இதில் ஆயிரக்கணக்கான பக்தர்கள் கலந்துகொண்டு ஆசி பெற்றனர்.

Early Morning Procession and Water Cutting Ceremony - 2026

The Grand Randoli Procession of the Kandy Esala Perahera Festival 2026 successfully concluded last night (27th) on the Nikini Full Moon Poya Day, paying the highest homage and respect to the Sacred Tooth Relic and the Four Guardian Deities.

Following age-old traditions, the Sacred Relic Casket was reverently carried in an early morning procession to the Asgiriya Gedige Raja Maha Viharaya, where it was safely placed.

Simultaneously, the processions of the Four Devalas proceeded to the Gatambe harbor, where the traditional Water Cutting Ceremony was performed at the Mahaweli River. Thousands of devotees gathered along the Mahaweli Riverbanks at Gatambe to witness and receive blessings from this sacred ritual.

මාධ්‍ය කාර්යාංශය | The Media Bureau

The Day Procession LIVE Stream will begin on August 28, 2026, at 3:30PM
28/08/2026

The Day Procession LIVE Stream will begin on August 28, 2026, at 3:30PM

සුර පුර වැනිය සැරසූ නුවර, හස්ත්‍යාභරණයෙන් සැරසී කදිරපුරවර ගජ රජ වාසනා, මහා රන්දෝලියේ කරඬුව වැඩමවූ උදාරම් දසුන.ඩිජිටල් මා...
27/08/2026

සුර පුර වැනිය සැරසූ නුවර, හස්ත්‍යාභරණයෙන් සැරසී කදිරපුරවර ගජ රජ වාසනා, මහා රන්දෝලියේ කරඬුව වැඩමවූ උදාරම් දසුන.

ඩිජිටල් මාධ්‍ය සද්ප්‍රයාමයේ බැතිසිත් දායකත්වය: මහජන බැංකුව.

27/08/2026

The Kandy Esala Perahera 2026 | The Grand Randoli Perahera
(English Narration)

27/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | අවසන් මහ රන්දෝලි පෙරහර.
(සිංහල සජීව විකාශය.)

27/08/2026

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහ රන්දෝලි පෙරහර සූදානම.

ගුණදමින් Elephant House වෙතින් ඇසළ පෙරහර නරඹන ජනතාවගේ පවස නිවන සත්කාර්ය්‍ය මෙවරත්.
27/08/2026

ගුණදමින් Elephant House වෙතින් ඇසළ පෙරහර නරඹන ජනතාවගේ පවස නිවන සත්කාර්ය්‍ය මෙවරත්.

Address

Sri Dalada Maligawa
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Kandy Esala Perahera 2026 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Kandy Esala Perahera 2026:

Shortcuts

Share

Category