THUSH

THUSH “Forget what you feel. Remember what you deserve.”

හිතුනා සුබ පතන්නම මේ මටඔයාට මේ උපන්දින සුබ පැතුම ඒත් මම කියන්නැ කියලා කාටද ඒත් මම සුබ පතන්නෙ ඔයාටඉතින් !ඒත් මම දන්නවා ඔය...
17/12/2024

හිතුනා සුබ පතන්නම මේ මට

ඔයාට මේ උපන්දින සුබ පැතුම
ඒත් මම කියන්නැ කියලා කාටද
ඒත් මම සුබ පතන්නෙ ඔයාට

ඉතින් !

ඒත් මම දන්නවා ඔයා
මේක දකින්නෙ නැති බව
දැක්කත්, තේරුම් ගන්නෙ නැති බව

ඒත් සුබ පතනවා මම
සුබ නොපතා ඉන්නෙ කොහොමද
දැන් ඔයා අදුරන්නෙ නැති උනත් මේ මම
අපි හොදට ම අදුරගෙන අවුරුදු ම 4ක් මේ එන ජනවාරි 30ට

කවදාවත් අමතක නොවන උපන්දිනයක් නිසා
හිතුනා සුබ පතන්නම මේ මට
ඒ වෙන එකක් නිසා නෙමෙයි
මගෙ උපන්දිනෙත් පහුවදාම

තාම දුරකතනයේ උඩම
ලියලා තියනවා ඔයාගේ ඒ නම
තවත් එක උඩම තැනක
ලියලා තියනවා, අදුරු හීනෙ දැකපු ඒ දවස

මොනවා උනත් මම
දන්නවා කියවන්නැති බව ඔයා මේක
කොහොම කියවන්නද
අවහිර නිසා මගෙ අංකය

කියන්නනම් දේවල් ගොඩයි
මේකේ ලියන්න පුළුවන් ටිකයි

ඒ මට ලියන්න බැරි නිසා නෙමෙයි

අතමැති නිසා මේ මම

ඒවා හොදට ම සුන්දර
තියෙද්දි මගේ හිත ඇතුලෙ ම

මේ උපන්දින සුබ පැතුම ඔයාට
දන්නවා මම දකින්නැති බව ඔයා මේක
ඉතින්...

මට මොකද?

අයිතියක් කියන්න බැරි මනුස්සයෙක්ටආදරේ හිතෙන එකඒ මනුස්සයා වෙනුවෙන් බලන් ඉන්න එකරිදෙනවා කියලා මම කියන්නේ නෑ...ඒත් සමහර තැන්...
17/09/2024

අයිතියක් කියන්න බැරි මනුස්සයෙක්ට
ආදරේ හිතෙන එක
ඒ මනුස්සයා වෙනුවෙන් බලන් ඉන්න එක
රිදෙනවා කියලා මම කියන්නේ නෑ...

ඒත් සමහර තැන් එනවා,

අප්‍රකාශිත හැඟීම් නිසා
හිතට නොසෑහෙන්න බරක් දැනෙන!

දන්නවද ?

කවදාවත්ම ඔයාට දකින්න නොලැබෙන
ආදරේ සහ නෝක්කාඩු පිරුන
මැසේජ් මහ ගොඩක්
ඔයා වෙනුවෙන් මම ටයිප් කරලා තියෙනවා!

-තාරා-

Onwar තාරා

වටිනාකම යනු කාලයකට සාපේක්ෂ සිතුවිල්ලක් මිස ' පවතින්නක් නොවේ        🖤Copped Post owner by Hasitha Bandara 🙂
16/09/2024

වටිනාකම යනු
කාලයකට සාපේක්ෂ
සිතුවිල්ලක් මිස '
පවතින්නක්
නොවේ
🖤

Copped

Post owner by Hasitha Bandara 🙂

ඔයා දන්නවද දෙයක්"මං මගෙ ආදරේට ණය නෑඔයා දන්නවද තව දෙයක්"මං කවදාවත් ඔයාගෙන් ලාභයක් බලාපොරොත්තු වෙලා නෑ ඔයා දන්නවද හොදම දේ ...
09/09/2024

ඔයා දන්නවද දෙයක්"
මං මගෙ ආදරේට ණය නෑ

ඔයා දන්නවද තව දෙයක්"
මං කවදාවත් ඔයාගෙන් ලාභයක් බලාපොරොත්තු වෙලා නෑ

ඔයා දන්නවද හොදම දේ "
මං ඔයාගෙ ආදරේ වෙනුවෙන් මගෙ ජීවිතේ හොඳම කාලය උගස් කරා ඉතින් ඔයා දන්නවද මට ලැබුණු වරප්‍රසාද මොනවද කියලා"

මහ රෑට ඔයාව මතක් උනාම උදේ වෙනකම් මනසින් විඳවන වේදනාව…

Copy

🥺❤️‍🩹

#මතකවැස්ස © මතක වැස්ස Higlights Followers ⊕

අද ඔයයි මමයි අතරෙ කිසිම සම්බන්ධයක් නැති උනාට, එ තිබුන ආදරේ එහෙම්මමයි. අද ඔයා ඔයාගෙ පාරක යනවා තනියම මම මගෙ පාරක යනවා තනිය...
03/08/2024

අද ඔයයි මමයි අතරෙ කිසිම සම්බන්ධයක් නැති උනාට,
එ තිබුන ආදරේ එහෙම්මමයි.
අද ඔයා ඔයාගෙ පාරක යනවා තනියම
මම මගෙ පාරක යනවා තනියම
ඒ කොහොම උනත්,
ඔයා මට මුනගැහෙයි දවසක
එදාට පරන කතා කතා නොකර ඉමු...!

19/01/2024
Prioritize the step in front of you rather than the entire staircase" is a metaphorical expression that encourages focus...
17/01/2024

Prioritize the step in front of you rather than the entire staircase" is a metaphorical expression that encourages focusing on the immediate task or goal at hand, rather than being overwhelmed by the larger, long-term objectives. This advice is often given to emphasize the importance of taking things one step at a time and not getting bogged down by the enormity of a larger project or goal.

By concentrating on the current step, you can make progress more effectively, build momentum, and gain a sense of accomplishment. It helps to break down a larger task into smaller, more manageable components, making the overall journey seem less daunting.

This concept aligns with the idea of mindfulness and being present in the moment, allowing you to better navigate challenges and steadily work toward your ultimate objectives.

Some days we look back and we cry, and laugh. But it's better to look forward. There's no use in looking back.          ...
09/11/2023

Some days we look back and we cry, and laugh. But it's better to look forward. There's no use in looking back.

Why are we always worrying? We have come a long way. Don't look back. Look ahead                                        ...
08/11/2023

Why are we always worrying? We have come a long way. Don't look back. Look ahead

Sometimes life gives us a lot of things to get upset. But believe me, you will get a lot of what you like in the end.   ...
08/11/2023

Sometimes life gives us a lot of things to get upset. But believe me, you will get a lot of what you like in the end.

Love is really a wonderful thing. You don't have to look for it. The right person will come there unexpectedly.
07/11/2023

Love is really a wonderful thing. You don't have to look for it. The right person will come there unexpectedly.

Address

Kandy

Telephone

+94765753584

Website

Alerts

Be the first to know and let us send you an email when THUSH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to THUSH:

Share

Category