31/10/2024
ප්‍රවේශිකා ,ප්‍රථමා, ඩිප්ලෝමා විශාරද pt-1 සහ pt-2 (ගායනය සහ වාදනය ) සංගීත විශාරද විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික කොටස් ඇතුළත් කොට ලියන ලද මෙම පොත දැන් ඔබට මිලදී ගැනීමට හැක....0775181947(අශාන් ඉන්දික )