19/07/2023
වීරේ,
උබ ගහපු බෙර පද වගේම
උබේ හිතත් හරි ලස්සනයි බං
කැටයම් දාලා කොච්චර ගැහුවත් පද
හම්බුන නිහතමානීම චරිතයක් උබ
ලංකාවේ සම්ප්‍රදායික නර්තන කලාවට
උබ ඉන්නම ඕනේම මැනිකක් බං
දම්රද නර්ථන සංසදයේ තුන්වන නික්ම යෑම
Lasantha Weerakkody
බුදු ගුණ ගයද්දි
උබේ ගහපු බෙර පදවල පිණෙන්ම
සසර මග කෙටි වේවා
🏳️🏳️🏳️🏳️🏳️🏳️