Girl Rukshani

Directions

Girl Rukshani 🌻🌻🌻🌻

🙂😊
11/09/2026

🙂😊

❤️
11/09/2026

❤️

11/09/2026

අදත් සුද්දි පෙරපාසල් යන්න ලෑස්ති වෙනවා… 🥰🎒❤️
රියෝත් ළඟින්ම ඉඳගෙන බලන් ඉන්නවා බලන්නකෝ 😍🦜

10/09/2026

මේයාලා දෙන්නා බලන්නකෝ 😍❤️
දෙන්නම එකටම කෑම කනවානේ… 🥰🐦👧
අනේ ඉතින් මේ දෙන්නගේ යාළුකම නම් හරිම ලස්සනයි

09/09/2026

අද Rio කොල්ලට දුරියන් හම්බෙලා 😍💛
දුරියන් දැක්ක ගමන් මේ කොල්ලාගේ සතුට බලන්නකෝ 😂🦜

゚viralシ

09/09/2026

🌞 සුභ උදෑසනක් යාළුවනේ! ❤️

අදත් අපේ චූටිව පෙරපාසලට එක්කගෙන එන්නම් ඉතින් 🥰🎒🌸
ඔයාලා හැමෝටම සුන්දර දවසක් වේවා!

08/09/2026

අපේ සුද්දි පෙරපාසල් ගිහින් එනකොට… 🥹❤️
රියෝට කෑම ගොඩක් අරගෙන එනවා බලන්නකෝ! 😍🦜
ඒත් ඉතින් එයාට තියෙන ආදරේට රියෝව හොයාගෙනම එන හැටි නම් හරිම ආදරණීයයිනේ 🥰❤️🦜

😊😊
08/09/2026

😊😊

08/09/2026

සුද්දි චුටි දෙන්නා උදේම කෑම කන්න පටන් අරන් බලන්නකෝ 😍🦜❤️
උදේම දෙන්නගේ වැඩේ කෑම තමයි ඉතින්

07/09/2026

අනේ බලන්නකෝ 😍 චූටි බුලත් කනවා! 🥰🦜🌿 මේ වගේ හුරතල් වැඩ තමයි බලන් ඉන්න ආසම 😄❤️

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Girl Rukshani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category