Doubliwe Tv

Doubliwe Tv A new addition to pages
(1)

02/09/2026

දිනෙන් දින වැනසෙන නිදහස් අධ්‍යාපනය

01/09/2026

සිරා
#

29/08/2026

Simple jokes

27/08/2026

Reality....

Let's break free from the culture of slavery.
09/08/2026

Let's break free from the culture of slavery.

😶
08/08/2026

😶

05/08/2026

ගංවතුර අනතුරු ඇඟවීමේ පණිවිඩය⚠️

කොත්මලේ ජලාශයේ වාන් දොරටු පෙ.ව. 7:00 ට විවෘත කර තත්පරයට ඝන අඩි 130 ක ජල ප්‍රමාණයක් මහවැලි ගඟට මුදා හරිනු ලැබේ. පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.ගංවතුර අනතුරු ඇඟවීම

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් ලද පණිවිඩයකි

🏥පේරාදෙණිය රෝහලේදී දැකපු, රෝගීන්ට සුවපහසුවෙන් ඉන්න පුළුවන් විදියේ ආරක්ෂාකාරී ඇඳක්. 🛏️ දන්සල් වලින් එහාට ගිහින් මේ වගේ දේ...
03/08/2026

🏥පේරාදෙණිය රෝහලේදී දැකපු, රෝගීන්ට සුවපහසුවෙන් ඉන්න පුළුවන් විදියේ ආරක්ෂාකාරී ඇඳක්. 🛏️
දන්සල් වලින් එහාට ගිහින් මේ වගේ දේවල් පරිත්‍යාග කරන්න පුළුවන් නම් මේ රට තවත් ලස්සන වේවි.❤️🙏

03/08/2026

මහවැළි ගඟ
ඉහළ යන වතුර

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Doubliwe Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share