15/07/2026
හෙලෝ කොහොමද හැමෝටම....
ඉස්සර මම ගෙදර ඉන්න දවස් වල ඒ කියන්නේ මැරි කරන්න කලින් හිතපු දෙයක් තමයි අපිට වැඩිපුරම වටින්නේ අපි වැඩිපුරම කැමති අපේ බෙඩ් රූම් එකට කියලා... හැබැයි ඒක සම්පූර්ණයෙන්ම අනික් පැත්ත ගැහුවේ මම කසාද බැඳලා මෙන්න මේ වගේ ලස්සන පුංචි කුස්සියක අයිතිකාරයෙක් උනාට පස්සේ... මේ මගේ ගෙදර හදවත...