19/09/2026
💻 Handmade Crochet Laptop Bag | ලස්සනත් ආරක්ෂාවත් එකම bag එකක
ඔයාගේ laptop එකටත් handmade touch එකක් 💙
අතින් නිමවූ මේ flat crochet laptop bag එක office, campus හෝ daily travel සඳහා simple, stylish choice එකක්. 🧶✨
මෙය පෙර නිමවූ design එකකි. දැනට තිබෙන yarn colours අතරින් ඔබ කැමති පාටක් තෝරා order කරන්න පුළුවන්. Single orders සහ resellers සඳහා bulk orders භාරගනු ලැබේ.
📞 Orders & inquiries: 078 863 3657