Kawi crochet creations

Kawi crochet creations 🧶 Welcome to Kawi Crochet Creations 🩵
අතින් ගෙතූ සෑම නිර්මාණයකම ආදරය, ඉවසීම සහ හදවතක් සඟවා ඇත. Handmade is Heartmade. 💙 art and entertainment
(5)

14/08/2026

නිදහසේ ආයෙමත් ගෙතුම් පටන් ගත්තා 😊


අපේ තවත් Disney Character එකක් 💚💚💚Tinker Bell 💚💚💚💚උස  40 cm 💚💚දරුවන්ගේ අසනීප පාසල් වැඩ එක්ක කාර්‍ය්බහුල වීමත් එක්ක ලබා ග...
07/08/2026

අපේ තවත් Disney Character එකක් 💚💚💚

Tinker Bell 💚💚💚💚

උස 40 cm 💚💚

දරුවන්ගේ අසනීප පාසල් වැඩ එක්ක කාර්‍ය්බහුල වීමත් එක්ක ලබා ගත් ඇණවුම් බොහොමයක් ප්‍රමාද වුනා 🥹 දැන් ඒවා පිළිවෙළට කරන ගමන් 😊

බොහොම ස්තූතියි මට වෙලාව දීලා සහයෝගය දක්වපු හැමෝටම ❤️❤️❤️ 🙏

හැමෝගෙම නිර්මාණ ඉක්මනින් කරල දෙන්නම් 😊




අවුරුදු ගානක ගෙතුම් එකම තැනක ❤️❤️❤️
27/07/2026

අවුරුදු ගානක ගෙතුම් එකම තැනක ❤️❤️❤️

26/07/2026

Crochet Graduation Doll ❤❤❤

Height 40 cm

100% Handmade with 🩵




කෙනෙක්ගේ ජිවිතේ ලස්සනම දවසක් තවත් ලස්සන කරන්න යන ගිෆ්ට් එකක් ❤❤❤
26/07/2026

කෙනෙක්ගේ ජිවිතේ ලස්සනම දවසක් තවත් ලස්සන කරන්න යන ගිෆ්ට් එකක් ❤❤❤




15/07/2026

ආසම දේවල් කාර්‍යබහුල වෙද්දි මඟහැරෙනවා 🥺

මං ආසම ඉඩ තියෙන වෙලාවට කුරුල්ලන්ගේ හඬ අහගෙන මෙහෙම ගොතන්න ❤❤❤

ඉස්සර වගේ එක දිගට නැතත් දවසේ පුංචිම වෙලාවක් ගෙතුම් වෙනුවෙන් වෙන් කර ගන්න මහන්සි වෙන කාලයක් මේ ගෙවෙන්නේ 😊



මහන්සිද ☹️ අතෑරලා දාන්න හිතෙනවද 😒එපා  ✋ ජීවිතේ දිනන්න ඕනි 😊පුංචි හීනයක් එක්ක පටන් ගත්ත  ව්‍යාපාරය ගොඩනඟන්න ඕනි 😍දවසක හින...
02/07/2026

මහන්සිද ☹️
අතෑරලා දාන්න හිතෙනවද 😒
එපා ✋
ජීවිතේ දිනන්න ඕනි 😊
පුංචි හීනයක් එක්ක පටන් ගත්ත ව්‍යාපාරය ගොඩනඟන්න ඕනි 😍
දවසක හිනා වෙලා ආ මඟ දිහා බලන්න ඕනි නම් අද මහන්සි වෙන්න ඕනි ❤

ඉතින් අපි දිනමු ,, ,,
ඔබ කරන ව්‍යාපාරය මොකක් වුනත් , කොයි තැනක තිබුනත් , අපි හැමෝගෙම හීනය එකයි ❤

ඒ හීනය වෙනුවෙන් කැපවෙමු 💛
හැමෝගෙම හීන හැබෑ වෙන දිනෙක එක්ව සිනාසෙමු ❤❤❤
.......රුවනි


23/06/2026




මේ ඕඩර් එක කරලා ටික දවසක් 😊අද තමයි ෆොටෝ ගන්න ලැබුණේ 😍වෙනදා කරන නිර්මාණ වලට වඩා ටිකක් වෙනස් නිර්මාණ කීපයක් ❤ඕඩර් එක මට දු...
23/06/2026

මේ ඕඩර් එක කරලා ටික දවසක් 😊

අද තමයි ෆොටෝ ගන්න ලැබුණේ 😍

වෙනදා කරන නිර්මාණ වලට වඩා ටිකක් වෙනස් නිර්මාණ කීපයක් ❤

ඕඩර් එක මට දුන්නේ මගේ පරණම කස්ටමර් කෙනෙක් ❤




Address

Kandy

Telephone

+94713256271

Website

Alerts

Be the first to know and let us send you an email when Kawi crochet creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share