Nathali's Dream World

Nathali's Dream World If your dream be your wings

පාට පිරුණු ලෝකයේ තවමත් මම ?

03/09/2026

අද වැඩසටහනේදි ලංකාවටම ඇහෙන්න මට සුභ පැතූ සර් ,රිද්මි අක්කි ඇතුලු යාලුවන්ට ස්තුතීයි 🙏

03/09/2026
මං හැදෙන මට පුරුදු පාසල් වේදීකාව
09/02/2026

මං හැදෙන මට පුරුදු පාසල් වේදීකාව

08/02/2026

රටට පිපෙන මල්
වැඩ සටහන ❤❤
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කදුරට Fm

නතාලි යසෝදරා ලියන ළමා කතා---------------------------------------------------------------එකෝමත් එක දවසක ගිරා අම්මා කෙනෙක්...
08/02/2026

නතාලි යසෝදරා ලියන ළමා කතා
---------------------------------------------------------------
එකෝමත් එක දවසක ගිරා අම්මා කෙනෙක් හා ගිරා පැටියෙක් හිටියා. ඉතින් ඔන්න ඉර පායලා එලිය වැටිලා. ඉතින් ගිරා අම්මා උයන්න හදද්දි හාල් නෑ .

ගිරා අම්මා කල්පනා කරා හාල් ටික ගන්න මට සල්ලි නෑනේ කියලා. ගිරා පැටියා නැගිට්ටා.

"අනේ අම්මේ මට අද ඉස්කෝලෙ යන්න බෑ "

"ඒ ඇයි , මගේ ගනන් පොත ඉවරයි "

"අනේ පුතේ එහෙම කියලා බෑ ඉස්කොලෙ යන්න ඔනේ "

"අනේ මටනම් බෑ ගනන් ටීච හරිම සැරයි . කෝ අහයි පොත "

"හරි හරි එහෙනම් "

ඉතින් ගිරා අම්මා හරියට දුක් වුනා සල්ලි නැති එක ගැන .ගිරා අම්මට හොද අදහසක් ආවා .

"පුතේ මට හොද අදහසක් ආවා "

"ඒ මොකද්ද " ඒ ගිරා පැටියා ඇහුවා.

"මට හොදට බනිස් හදන්න පුලුවන් එකේ.... බනිස් ටිකක් හදලා විකුනුවානම් හොදයි නේ."

ඉතින් එයාලා ගෙදර තිබ්බ පිටි ටික හලලා බනිස් ගෙඩි දහයක් විතර හැදුවා .

ඉතින් ඔහොම කරලා ටිකෙන් ටික ගිරා අම්මාගේ වැඩේ සාර්ථක වෙනවා.

ඉතින් ගිරා අම්මා ලොකු කඩයක් දැම්මා.

ඉතින් ඕකට තමයි කියන්නේ උත්සහයෙන් ජය ගන්න පුලුවන් කියලා..

**************************************

ස්තුතියි කියවා පුංචි මා වෙනුවන් අදහසක් ලියන්න මට දිරියක් වෙන්න

20/01/2026

ලංකාවෙ ප්‍රථම වතාවට සංවිධානය කරන "රටට පිපෙන මල් "
මහනුවර කරලිය රංග ශාලාවේදි
2025 ජනවාරි 29 පස්වරු 1.45 පැවැත්වේ.
ඔන්න එදාට ඔයාලත් එන්න ඔනේ 🙏

Address

Kandy

Telephone

+94760652042

Website

Alerts

Be the first to know and let us send you an email when Nathali's Dream World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Nathali's Dream World:

Shortcuts

Share