Simply Sachi

Directions

Simply Sachi “ජීවිතේ ලස්සන moments ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න ආපු පුංචි page එකක් 🌸🤍”
🌿 “සතුට තියෙන්නේ ලොකු දේවල් වල නෙවෙයි… පුංචි moments වල ✨”

04/09/2026

අපේ ලොකු 🥰🥰🥰🥰🥰🥰🥰

03/09/2026

මේ මල් පිරුණු පාර දිගේ යනකොට හිතට දැනෙන්නේ පුදුමාකාර නිදහසක්! ✨🌿🌸

​

03/09/2026

කමුද රස chicken rice එකක් 🥰🥰🥰🥰

02/09/2026

ලස්සනයිද 🥰🥰🥰🥰

01/09/2026

“මේ වගේ තැනක් බලන්න යන්න ආස නැද්ද? 😍🌿”

31/08/2026

Green grass, cold breeze, and a cute little pose! 🌿❄️ කොච්චර හැඩ දැම්මත් මගේ මැණික හරිම හුරතලයි! ❤️✨

​

31/08/2026

ලෝකයේ තියෙන ලස්සනම තැන මගේ පවුල ළඟ... හදවතටම දැනෙන පුංචි සතුටු මතකයන්! 👨‍👩‍👧‍👧🌸❤️

​

අහස උසට පාරන සතුටක්! 🌤️✨ අප්පච්චියි දූලා දෙන්නයි එකතු වුණාම ඔන්න ඉතින් වෙන දේ... පවුලේ අය එක්ක නිදහසේ ගෙවන මේ වගේ මොහොතව...
30/08/2026

අහස උසට පාරන සතුටක්! 🌤️✨ අප්පච්චියි දූලා දෙන්නයි එකතු වුණාම ඔන්න ඉතින් වෙන දේ... පවුලේ අය එක්ක නිදහසේ ගෙවන මේ වගේ මොහොතවල් තමයි ජීවිතේ ලස්සනම! ❤️🌈
​
​අප්පච්චිගේ අත්දෙක අස්සේ නිදහසේ ඉගිලෙන මගේ පුංචි කුරුල්ලෝ දෙන්නා! 🕊️❤️ මගේ ලෝකයම පාට කරන පවුලේ සතුටු මතකයන්... ✨

​සතුට කියන්නේ මෙන්න මේ වගේ පුංචි, නිදහස් මොහොතවල් වලට! 🌈☀️ සතුටින් උඩ පනින අපේ පුංචි පැටව්! 🥰

​

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Simply Sachi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category