Pabasara Miyuranga

Pabasara Miyuranga Pabasara Miuranga is a young drummer from Sri Lanka.

He started his career with an understanding of Sri Lankan classical drumming and has now begun to explore and learn drumming from around the world.

මල් යහනාව 🙏✨
21/04/2026

මල් යහනාව 🙏✨

21/04/2026

අලුයම් කඩවර බත් මාලාව පුද දීම..

දන්තුරේ ප්‍රදේශයේ පැවති කොහොඹා කංකාරිය ශාන්තිකර්මය.

කොහොඹා කංකාරි ශාන්තිකර්මයක් තුල අවම වශයෙන් තුන් වතාවක් කඩවර ගොටු පිදීමක් සිදුකළ යුතු බව පැවසෙයි. උදෑසන පේ බත් මංගල්ලය අවස්ථාවදී හා අනෙකුත් අවස්ථා වලදී පෙරයම් කඩවර, මැදියම් කඩවර, අලුයම් කඩවර වශයෙන් බත් මාලා පුද දියයුතු යැයි සඳහන් වේ. අල පහක් බොඩ පහක් වෙරි පහක් ඇතිව ගොටුව සෑදිය යුතු අතර රත් මල් වලින් සැරසිය යුතු බව කියවේ. එසේම ගොටුව පුද දෙන ප්‍රධාන යක්දෙස්සා රතු රෙදි කඩක් පොරවාගෙන සිටිය යුතු බව කියවේ.

එසේම මෙම වීඩියෝ පඨයේ සිටිය සියලු දෙනා අයියලා මල්ලිලා වීම තිත්තපජ්ජල පරම්පරාවට හා එම පරපුරේ ගෝලයින්ට මතකයේ රැඳෙන විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. 🥰🙏

#කොහොඹාකංකාරිශාන්තිකර්මය #උඩරටනර්තනකලාව #තිත්තපජ්ජලගුරැපරම්පරාව #උඩරටනර්තනය #කඩවර

19/04/2026
අපේ දේශීය බෙර වාදනය ලෝකය හඳුනාගන්නා දවස වැඩි ඈතක නෑ. ඔබේ අදහස මොකක්ද?  පහළින් කමෙන්ට් කරන්න! 👇
18/04/2026

අපේ දේශීය බෙර වාදනය ලෝකය හඳුනාගන්නා දවස වැඩි ඈතක නෑ.
ඔබේ අදහස මොකක්ද? පහළින් කමෙන්ට් කරන්න! 👇

18/04/2026

ලෙඩ රෝ දුක් බලි දැක දුරැ වෙතේයා...
කඩතිර හැර බලි පාවා දෙතේයා...

#උඩරට #උඩරටනර්තනය #බලි #බලිශාන්තිකර්මය #උඩරටනර්තනකලාව

17/04/2026

අයියයි මමයි 🥰🙏👍
sumanaweera

#උඩරටනර්තනය
fans Shanilka Nimsara Rashmika Eranda Tharindu herath Chamod Eranga Tharaka Dayarathna Madusha Pawan Jayarathne Wathsala M Gamage Chandrika kumari yapa. Kasun malintha Pabasara Miyuranga @

16/04/2026

#උඩරටනර්තනය

14/04/2026

තිත්තපජ්ජල සමරවීර ගුරුතුමන්.. 🙏

Address

Nugwela
Kandy

Alerts

Be the first to know and let us send you an email when Pabasara Miyuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category