Paper Bloom

Directions

Paper Bloom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paper Bloom, No. 334, Nawayalathethenna, Katugasthota. Sri Lanka, Kandy.
(113)

✏️ Cute & uncommon stationery items
📚 Pens • Notebooks • Stickers • Accessories
💖 Perfect for school, study & journaling
📦 Islandwide delivery available
📩 DM to order

🎀 FREE PRODUCT PROMOTION 🎀 🌸📢 ඔයාගේ PRODUCT එක PROMOTE කරගන්න! 📢🌸ඔයාගේ ලස්සන products අපේ Paper Bloom Page එක හරහා නොමිල...
22/09/2026

🎀 FREE PRODUCT PROMOTION 🎀

🌸📢 ඔයාගේ PRODUCT එක PROMOTE කරගන්න! 📢🌸

ඔයාගේ ලස්සන products අපේ Paper Bloom Page එක හරහා නොමිලේ promote කරගන්න කැමතිද? 💕🛍️

ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි 🛍️💗

🎀 ඔයාගේ Product Photos අපිට එවන්න
📝 Product Name
💰 Price
📦 Product Details
📩 Contact / Order Details

මේ සියල්ල අපේ Paper Bloom Inbox එකට එවන්න.

🌷 අපි ඔයාගේ product එක Paper Bloom Page එකේ නොමිලේ promote කරලා දෙන්නෙමු!

💗 Small Businesses
💗 Handmade Products
💗 Cute & Unique Products
💗 Online Shops

හැමෝටම මේ අවස්ථාව විවෘතයි! ✨

📩 Product photos + details දැන්ම Inbox කරන්න!

🌸 ඔයාගේ product එක අපි share කරමු…
ඔයාගේ business එක තවත් අයට හඳුන්වා දෙමු! 🌸

✨ Let’s support small businesses and help each other grow! ✨

゚viralシ

💖ලෝක ළමා දිනයට අපෙන් පාට පාට තෑග්ගක්! 🌈✏️💖පුංචි අතට ලස්සන, ලොකු හීන 💛💖ලෝක ළමා දිනය වෙනුවෙන් පහත Stationery Items වලට විශ...
15/09/2026

💖ලෝක ළමා දිනයට අපෙන් පාට පාට තෑග්ගක්! 🌈✏️

💖පුංචි අතට ලස්සන, ලොකු හීන 💛

💖ලෝක ළමා දිනය වෙනුවෙන් පහත Stationery Items වලට විශේෂ මිල අඩු කිරීමක් !

💛 Valid: ඔක්තෝබර් 1 වෙනිදා වෙනකම්
💛 සීමිත තොගයි - ඉක්මන් කරන්න!

"අකුරක් පාඩමක්" කියනවා වගේ, ලස්සන Stationery එකකින් පාඩමත් ලස්සන කරමු 📚

Order කරන්න Inbox කරන්න 📩
From Us, With Love

Delivery charge = 150/ ( register post only )

💝ඔබගේ ඇනවුම දැන්ම අප වෙත යොමු කරන්න💐✉️✉️

💝දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම 🚗🚗🚗

💝බැoකු තැන්පතු හා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් පමනි. ✅✅

💝 Cash on delivery නැත.❌❌

♦️අවශ්‍යම අය පමණක් ඉන්බොක්ස් මැසේජ් දාන්න.♦️

💝 සීමිතයි.


15/09/2026
Good Morning Fresh Red Rose & Smile 🌹😃✨Good morning! Start your day with the simple elegance of a fresh red rose bloomin...
15/09/2026

Good Morning Fresh Red Rose & Smile 🌹😃✨

Good morning! Start your day with the simple elegance of a fresh red rose blooming in soft window light. Wishing you a bright, cheerful, and peaceful day filled with smiles and warmth! ✨💖


゚viralシ

🐘✨ අද එක ප්‍රාර්ථනාවක් කරන්න…“ගණදෙවියනි,මගේ ජීවිතයේ බාධා ඉවත් කරලා,මට හිමි හොඳ දේවල්මගේ ජීවිතයට ළඟා කර දෙන්න…” 🙏🪷❤️ මේ ප...
14/09/2026

🐘✨ අද එක ප්‍රාර්ථනාවක් කරන්න…

“ගණදෙවියනි,
මගේ ජීවිතයේ බාධා ඉවත් කරලා,
මට හිමි හොඳ දේවල්
මගේ ජීවිතයට ළඟා කර දෙන්න…” 🙏🪷

❤️ මේ ප්‍රාර්ථනාව හදවතින්ම විශ්වාස කරනවා නම්
“ගණේෂ්” කියලා Comment එකක් දාන්න.

✨ ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වේවා!

🤎📜 VINTAGE CREAM PAPER COLLECTION 📜🤎Pen Pal letters ලියන්න, postcards හදන්න, journaling කරන්න ආසද? ✉️🌸ඔයාගේ ලිපිවලට ඒ පර...
10/09/2026

🤎📜 VINTAGE CREAM PAPER COLLECTION 📜🤎

Pen Pal letters ලියන්න, postcards හදන්න, journaling කරන්න ආසද? ✉️🌸

ඔයාගේ ලිපිවලට ඒ පරණ කාලේ ලස්සන Vintage Feel එකක් දෙන්න දැන් අපෙන් Vintage Cream Paper Sheets ලබාගන්න පුළුවන්. 🕯️🤎

✨ Soft Cream Vintage Look
✨ Letter Writing සඳහා perfect
✨ Pen Pal Letters ✉️
✨ Journaling 📖
✨ Scrapbooking 🌸
✨ Handmade Cards 💌
✨ Creative Projects 🎀

Digital messages වෙනුවට, අතින් ලියපු ලස්සන letter එකක්…
ඒකට මේ vintage cream paper එකක් එකතු වුණාම හැඟීම තවත් special. 🥰📜

💌 ඔයාගේ letters වලට Vintage Touch එකක් දෙන්න!

📩 මිල ගැන දැනගන්න Inbox කරන්න.

゚viralシ

🏛️✨ 👑️ඇහැලේපොළ වලව්ව ඉටි රූප කෞතුකාගාරය බලන්න ගිය අපේ සුන්දර දවසක්… 👑️❤️ අද අපි මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්ව වෙත ගියේ,...
10/09/2026

🏛️✨ 👑️ඇහැලේපොළ වලව්ව ඉටි රූප කෞතුකාගාරය බලන්න ගිය අපේ සුන්දර දවසක්… 👑️

❤️ අද අපි මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්ව වෙත ගියේ, පොතකින් කියවා තිබූ ඉතිහාසය ඇස් දෙකින්ම දැකගන්නයි. 👑️

🏛️🌿 ඇහැලේපොළ වලව්ව කියන්නේ මහනුවර යුගයේ අවසාන සමය හා ඇහැලේපොළ මහ අධිකාරම් ඇතුළු එම පවුලේ ඉතිහාසය සමඟ බැඳුණු වැදගත් ස්ථානයක්.

👑️අද මෙහි ඇති ඉටි රූප කෞතුකාගාරය හරහා උඩරට රාජධානියේ ජීවන රටාව, ඇඳුම් පැළඳුම්, චාරිත්‍ර වාරිත්‍ර සහ ඉතිහාසයේ වැදගත් චරිත ගැන වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන්. 🌸

✨ ඉතිහාසය කියන්නේ පරණ කතාවක් විතරක් නෙවෙයි… එය අපේ උරුමයයි. 👑️

❤️ අපේ අතීතය ගැන දැනගන්න, එය දැකගන්න සහ අනාගත පරපුරටත් රැගෙන යන්න අපි හැමෝම උනන්දු විය යුතුයි. 🇱🇰

📸❤️ ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය තියෙන්නේ මහනුවර නගරයේ, රජ වීදියේ (Raja Veediya), ශ්‍රී දළදා මාළිගාවට ඉතා ආසන්නවයි. 🌿

👑️කෞතුකාගාරය 2025 ජූලි 17 විවෘත කරලා තියෙන අතර, උඩරට රාජධානියේ ඉතිහාසය, ඇඳුම් පැළඳුම්, චාරිත්‍ර හා කලා ශිල්ප පෙන්වන ජීවමාන පෙනුමැති ඉටි රූප 35ක් තියෙනවා.

⏰දැනට සඳහන් කරලා තියෙන විවෘත වේලාව දිනපතා පෙ.ව. 8.00 – ප.ව. 8.00. ⏰

👑️ඔයාලත් ඇහැලේපොළ වලව්ව බලන්න යන්න…

🏛️❤️ ඉතිහාසය පොතකින් කියවනවාට වඩා, මේ වගේ තැනකට ගිහින් ඇස් දෙකෙන් දැකගන්න ලැබීම වෙනස්ම අත්දැකීමක්.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🏛️✨👑 A Beautiful Day at the Ahelepola Waluwa Wax Museum… 👑✨

❤️ Today, we visited the historic Ahelepola Waluwa in Kandy, hoping to experience with our own eyes the history we had once only read about in books. 🏛️🌿

Ahelepola Waluwa is an important historical site closely connected with the final period of the Kandyan Kingdom and the history of Ahelepola Maha Adikaram and his family. 👑

🏛️🌸 The Wax Museum here offers a unique way to experience the lifestyle, traditional clothing, customs, ceremonies, arts, and important personalities connected with the history of the Kandyan Kingdom through 35 lifelike wax figures.

✨ History is not just an old story from the past…
It is our heritage. 🇱🇰❤️

Visiting places like this reminds us how important it is to learn about our past, appreciate our heritage, and pass these stories on to future generations. 🌿

📍 Location: Raja Veediya, Kandy, very close to the Temple of the Sacred Tooth Relic.

📅 The Wax Museum was opened on 17 July 2025 and showcases the rich heritage of the Kandyan era through lifelike wax figures and cultural displays.

⏰ Currently stated opening hours: Daily, 8.00 AM – 8.00 PM.

👑❤️ If you ever visit Kandy, make sure to experience Ahelepola Waluwa Wax Museum.

Because reading history in a book is one thing…
Seeing it, feeling it, and experiencing it in a historic place is something completely different. 🏛️✨🇱🇰

📸❤️ A day to remember, a piece of history to cherish. 👑🌿

゚viralシ
🇱🇰❤️

10/09/2026

゚viralシ

🌷 PENPAL WANTED 💌එන්න, අලුත් පෑනේමිතුරෝ හමුවෙන්න ! ✨ලිපියක් ලියලා, ලස්සනට envelope එකක් decorate කරලා, stickers ටිකක් දා...
07/09/2026

🌷 PENPAL WANTED 💌
එන්න, අලුත් පෑනේමිතුරෝ හමුවෙන්න ! ✨

ලිපියක් ලියලා, ලස්සනට envelope එකක් decorate කරලා, stickers ටිකක් දාලා, තමන්ගේ දවසේ පුංචි කතාවක් තවත් කෙනෙක් එක්ක බෙදාගන්න එකට කවුද අකමැති? 🌷🧸

Comment එකේ මේ විදිහට ඔයාලව හඳුන්වා දෙන්න.
👇🏻
🌷 නම / Nickname:
🎂 වයස:
🌍 රට:
🎨 විනෝදාංශ / කැමති දේවල්:
💌 ඔයා හොයන්නේ මොන වගේ penpal කෙනෙක්ද?:

✨ ඔයා ගැන පුංචි විනෝදජනක දෙයක්:
Books 📚 | Music 🎧 | K-dramas 🎬 | Anime 🌸 | Journaling 📖 | Stickers 🎀 | Crafts ✂️ | Stationery 🖊️ | Travelling 🌍 | Movies 🍿 — ඔයා කැමති ඕනෑම දෙයක් ගැන කියන්න.

example: 🌸
මගේ නම (නම) , මට යාලුවො (නික්නේම් එක) කියලත් කතා කරනවා.මට (වයස). මන් ඉන්නෙ (රට/). ඔයා කැමති දේවල් පොඩියට විස්තරයකින් (Journaling, junk journaling, penpaling, stationery K-dramas, movies, music, crafts , cooking සහ cute cafés වගෙ ගොඩක් දේවල් වලට මම කැමතී.. 🎀📖☕️ )

ඔයාට සමාන interests තියෙන කෙනෙක්ගේ comment එකක් දැක්කොත්, comment එකට reply කරන්න හෝ DM එකක් දාලා හඳුනාගන්න. 💗

එහෙනම් පටන් ගමු ළමයි🥰

⭕️පෙන්පෑලින්ග් කරන එක අමාරු නෑ ළමයි. අනතුරුදායක සහ භයානකත් නෑ. නමුත් , ඔයාලා දැනගන්නම ඕනි මේ ටික. මොකද මම දැක්කා අලුතෙන් පෙන්පෑලින්ග් පටන් ගන්න කට්ටිය නම්බර්ස් ඉල්ලනවා සහ ගොඩක් වැරදි විදියට පෙන්පෑලින්ග් තේරුම් ගන්නවා.

🍀💫පෙන්පෑලින්ග් කමියුනිටි (penpaling community ) එක කියන්නෙ පුදුම ලස්සන සුන්දර මැජිකල් ලෝකයක්. වැරදි දේවල් කරලා ඒ ලෝකෙ කැත කරන්න එපා ලමයි කවදාවත්ම. 🥺කරන දේ හරියට කරගෙන යන්න හැමෝම.. 🥰🫶

#

Address

No. 334, Nawayalathethenna, Katugasthota. Sri Lanka
Kandy
2800

Website

Alerts

Be the first to know and let us send you an email when Paper Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share