Cammy Leo Birthday Party - Kandy

Call Directions Contact the establishment

Cammy Leo Birthday Party - Kandy We provide you with honest and valuable service. 🤝😊

Eid Mubarak ☪️ Cammy Leo Birthday Party - Kandy
20/03/2026

Eid Mubarak ☪️ Cammy Leo Birthday Party - Kandy

🌸 Ribbon Roses Flower 🌸ඔබටත් දැන් ලබාගත හැකයි…ඔබේ ආදරවන්තයාට 💖ඔබ ආදරය කරන කෙනාගේ උපන්දිනේට 🎂ඔබේ ආදරවන්තයාව හෝ ආදරවන්තයා ...
12/01/2026

🌸 Ribbon Roses Flower 🌸
ඔබටත් දැන් ලබාගත හැකයි…

ඔබේ ආදරවන්තයාට 💖
ඔබ ආදරය කරන කෙනාගේ උපන්දිනේට 🎂
ඔබේ ආදරවන්තයාව හෝ ආදරවන්තයා බලන්න යන විට 🌹
නැතිනම් ඔබගේ Engagement එකට 💍
හෝ විවාහ උත්සවයට 👰🤵

ජීවිත කාලයම මතකයේ තබාගන්න පුළුවන්,
විශේෂත්වයෙන්ම වෙනස්,
පරවෙන්නෙත් නැති 🌸
කාලයත් එක්කත් ලස්සන අහිමි නොවන,
ආදරය හැම වෙලාවෙම මතක් කරවන
අලංකාර Ribbon Bunch Flowers එකක්.

මෙය මල් බොකි එකක් විතරක් නෙවෙයි…
ඔබගේ ආදරය, මතකයන් සහ හැඟීම්
ජීවිත කාලයක් පුරාවට රැගෙන යන
අගනා මතක සංකේතයක් 💞

🎁 අදම ඔබට කැමති design එක තෝරාගන්න
ආදරයෙන් දෙන්න පුළුවන් ලස්සනම තෑග්ගක් ලෙස 🌸
Contact number : ‪076 187 7878‬
Cammy Leo Birthday Party - Kandy

Cammy Leo Birthday Party - Kandy🟢WhatsApp :0761877878📞Contact  Cammy Leo Birthday Party All the balloons and cake decora...
11/01/2026

Cammy Leo Birthday Party - Kandy
🟢WhatsApp :0761877878📞Contact Cammy Leo Birthday Party All the balloons and cake decorations you need from 🎂 at the lowest prices 🧡🖤🎈ඔබේ පුන්චි සිගිත්තාගේ ,ඔබ ආදරය කරන ආදරවන්ත්තියගේ හෝ ආදරවන්තයාගේ ,දෙමාපියන්ගේ වගේම ඕනෑම කෙනෙකුට ඔබේ ආදරේ පෙන්වන්න ඒ දවස ලස්සනම ලස්සන ,කවදාවත් අමතක නොවන දවසක් කරන්න දැන් ඔබටත් පුලුවන් .🎈🎈 Birthday Decoration 👶 🍼 Baby shower👰‍♀️ 👰 Bride to be🤰🤰 Mom to be 👩‍❤️‍👨🍾Anniversary celebration🤵👰Wedding Decorations 🎄🎅Christmas Decorations 🎈🎪 special Event planing මේ ඕනෑම අවස්තාවන් සහ ඔබට අවශ්‍ය අයුරින් අතේ ඇති මුදලට සරිලන අයුරින් ඔබට සේවාවන් ලබා දිය හැක. 💁‍♀️🎈🎉🎀🎊💫 🥰ඒ දිනය වෙන්කරවා ගන්න. අමතක නොකර අදම කතාකරන්න.( ඔබ ලබා ගන්නා සෑම පැකේජයකටම. අපෙන් සුවිශේශී දීමනාවක් හිමිවේ.)🩷💖

Address

Peradeniya Road Kandy
Kandy

Telephone

+94770127878

Website

Alerts

Be the first to know and let us send you an email when Cammy Leo Birthday Party - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Cammy Leo Birthday Party - Kandy:

Shortcuts

Share