07/09/2021
ලංකාවේ හැදෙන තවත් අලුත්ම Game එකක් - Resurge 11
Resurge 11, ලංකාවේ හැදෙන මීළග video game එකේ teaser එක දැනට දින කීපයකට කලින් නිකුත් වුණා. ලන්කාවෙ එදා මෙදා තුර ඉතිහාසයේ වඩාත්ම විස්තරාත්මක සහ නිර්මාණාත්මකම game announcement එක මේක කිව්වොත් හරි. " මහාචාර්ය නීල් යටවර කියන්නෙ මළවුන්ගෙන් නැගිට ආ මිනිසෙක්ද?' කියන ප්‍රශ්නය අහන්න පෙළඹෙන තරමට මේ teaser එකෙන් අපේ කුතුහලය අවුස්සනවා. මේ තරම් විශිෂ්ට විදියට නිර්මාණය කරපු teaser එකක් තියන game එකක්, ලෝකයේ ජනප්‍රියම game එකක් නොවෙයි කියල හිතන්න පුළුවන්ද?
● Post Credit Planet 361
● Video Credit Rage Punk Games
මේ වගේ video දිගටම බලන්න page එක Follow කරලා සෙට් වෙන්න.
I LABS Gaming