Chakra Arts

Chakra Arts | MANDALA ARTS |
CALL NOW or DM if you interested.

• HAND DRAWN / DIGITAL MANDALAS
• WALL ARTS

මොකක්ද මේ Architect Visualization කියන්නේ? කව්ද මේවා කරන්නේ..? කොහොමද හදන්න තියන ගෙයක් මෙහෙම හරියටම 3D කරන්නේ..?Renderin...
31/12/2023

මොකක්ද මේ Architect Visualization කියන්නේ?
කව්ද මේවා කරන්නේ..?
කොහොමද හදන්න තියන ගෙයක් මෙහෙම හරියටම 3D කරන්නේ..?
Rendering, Sketchup, Lumion, D5 render, V Ray, Corona මේ මොනවද..? 🙄

තේරෙන කාලෙ ඉදන් මටත් නොදැනිම මම හොයපු මගෙන් අහපු දේවල් මේ.. අවසානයෙදි ටිකෙන් ටික උත්තර ලැබෙන්න ගත්තෙ.. ගෙයක් ත්‍රිමාණව නිර්මාණය කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි.. කොහොමහරි වැඩේට හොද PC එකක් නැතුව බෑ කියලා දැනගත්‍තම වැඩේ අතෑරෙන්න ගියපු වෙලාවල් ඕනෙ තරම්.. ආයෙම කැරකිලා එන්නෙ PC එකක් ගන්න තැනට.. 🤧

Assemble කරලා PC එකක් ගන්න බැලුවම වකුගඩු දෙකම තිබ්බත් මදි.. කොහොමහරි ගේමක් ගහලා, අම්මා, තාත්‍තා වගේම ගොඩක් අයගෙ උදව්වෙන් හදාගත්තු පුංචි PC එක මේ.. හෙමීට පොඩි ස්ටුඩියෝ එක්කට යනකන් හෙමින් ගමනකට එක පියවරක් මේ.. පට්ට Architectural Visualizer කෙනෙක් වෙන ගමනට එකම එක චූටි පියවරක්.. ❤

PC එක Assemble කරගන්න Support එක දුන්න Charaka Shaminda Illangasinghe අයියා මතක් නොකර බැහැ.. parts ටික අරන් Assemble කරලා Cable management එක කරලා පරිස්සමට ගෙනල්ලම දෙනවා PC එක.. ඒ service එක ඕනෙම කෙනෙක්ට recommend කරනවා.. Specially PC එකක් Build කරන්න ඉන්නෙ අයට.. ඒ වගේම එයාගෙ Courses කීපයක් තියනවා මේ 3D Visualization ගැන.. උනන්දු තියන අයට වටිනම course එකක් එක.. Recommend කරනවා බය නැතුව.. 🤝❤

ඉතින් අපි ඉක්මනට හම්බෙමු Chakra Arts නමත් එක්ක Tharindu Viraj නමත් එක්කත්.. එහෙනම් ඉස්සරහට 3D Visualization Projects ගොඩක් එක්ක හම්බෙමු.. ආදරෙයි..
ජය!. ❤
2023/12/31...

"𝗛𝗲𝗮𝗹 𝘆𝗼𝘂𝗿 𝗺𝗶𝗻𝗱 𝘄𝗶𝘁𝗵 𝗠𝗮𝗻𝗱𝗮𝗹𝗮𝘀"🌀 Customized Digital Mandala for a valuable Customer to gift her foreign friend... 🔆👁️    ...
27/09/2023

"𝗛𝗲𝗮𝗹 𝘆𝗼𝘂𝗿 𝗺𝗶𝗻𝗱 𝘄𝗶𝘁𝗵 𝗠𝗮𝗻𝗱𝗮𝗹𝗮𝘀"🌀
Customized Digital Mandala for a valuable Customer to gift her foreign friend... 🔆👁️


𝗖𝗛𝗥𝗜𝗦𝗧𝗠𝗔𝗦  𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟𝗦 🎅❄️𝟭𝟬% 𝗢𝗙𝗙!!❄️ 𝟭𝟬% 𝗢𝗙𝗙!!❄️ ❄️🎅 𝙰𝚛𝚎 𝚢𝚘𝚞 𝚕𝚘𝚘𝚔𝚒𝚗𝚐 𝚏𝚘𝚛 𝚊 𝚍𝚒𝚏𝚏𝚎𝚛𝚎𝚗𝚝 𝙲𝚑𝚛𝚒𝚜𝚝𝚖𝚊𝚜 𝙶𝚒𝚏𝚝? ❄️🎅 𝙷𝚘𝚠 𝚊𝚋𝚘𝚞𝚝 𝚊 𝚍𝚒𝚏𝚏𝚎...
18/12/2022

𝗖𝗛𝗥𝗜𝗦𝗧𝗠𝗔𝗦 𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟𝗦 🎅❄️
𝟭𝟬% 𝗢𝗙𝗙!!❄️ 𝟭𝟬% 𝗢𝗙𝗙!!❄️

❄️🎅 𝙰𝚛𝚎 𝚢𝚘𝚞 𝚕𝚘𝚘𝚔𝚒𝚗𝚐 𝚏𝚘𝚛 𝚊 𝚍𝚒𝚏𝚏𝚎𝚛𝚎𝚗𝚝 𝙲𝚑𝚛𝚒𝚜𝚝𝚖𝚊𝚜 𝙶𝚒𝚏𝚝?

❄️🎅 𝙷𝚘𝚠 𝚊𝚋𝚘𝚞𝚝 𝚊 𝚍𝚒𝚏𝚏𝚎𝚛𝚎𝚗𝚝 "𝙼𝚊𝚗𝚍𝚊𝚕𝚊 𝙰𝚛𝚝"?

❄️🎅 𝙳𝚒𝚜𝚌𝚘𝚞𝚗𝚝 𝚞𝚙 𝚝𝚘 𝟭𝟬%
𝚏𝚘𝚛 𝚊𝚕𝚕 𝙾𝚛𝚍𝚎𝚛𝚜 𝚏𝚛𝚘𝚖 "𝙲𝚑𝚊𝚔𝚛𝚊"
𝚏𝚛𝚘𝚖 𝗗𝗲𝗰𝗲𝗺𝗯𝗲𝗿 𝟭𝟳 - 𝗗𝗲𝗰𝗲𝗺𝗯𝗲𝗿 𝟯𝟭, 𝟤𝟢𝟤𝟤..

𝙷𝚞𝚛𝚛𝚢 𝚞𝚙..!!!
𝙳𝚛𝚘𝚙 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 𝚗𝚘𝚠🎅❄️💓

( Can Customize your order as you wish ❄️)
----------------------------------------------

❄️🎅නත්තල් දිනයට දෙන්න වෙනස්ම විදියෙ තෑග්ගක් හෙව්ව්ද..?

❄️🎅වෙනස්ම විදියෙ "මැන්ඩලා ආර්ට්" එකක් කොහොමද?

❄️🎅දෙසැම්බර් 𝟭𝟳 සිට දෙසැම්බර් 𝟯𝟭 දක්වා සිදුකරන සෑම ඇනවුමක් සඳහාම
𝟭𝟬% ක වට්ටමක් හිමිකරගන්න..

ඉක්මන් කරන්න..!!!
අදම ඇනවුම් කරන්න🎅❄️💓🌲

(ඔබට අවශ්‍ය, කැමති පරිදි නිමකර දිය හැකිය..🌲❄️🎅)

❤️👁✋♻️💭LET NO SADNESS COME TO THIS HEART.. LET NO TROUBLE COME TO THESE ARMS..LET NO CONFLICT COME TO THESE EYES..LET MY...
07/11/2022

❤️👁✋♻️💭

LET NO SADNESS
COME TO
THIS HEART..

LET NO TROUBLE
COME TO
THESE ARMS..

LET NO CONFLICT
COME TO
THESE EYES..

LET MY SOUL
BE FILLED WITH THE
BLESSING OF JOY AND PEACE..


HAY..! 👁️😈Here is my newly created LOGO for Chakra  with using VEIKK A15pro drawing tablet.. 👁️🔆❤                       ...
13/10/2022

HAY..! 👁️😈
Here is my newly created LOGO for Chakra with using VEIKK A15pro drawing tablet.. 👁️🔆❤


𝙔𝙤𝙤𝙝𝙤𝙤..!!🛑⚛️𝗖𝗿𝗲𝗮𝘁𝗲 𝗬𝗼𝘂𝗿 𝗩𝗲𝗵𝗶𝗰𝗹𝗲 𝘄𝗶𝘁𝗵 𝗠𝗮𝗻𝗱𝗮𝗹𝗮𝘀.. 🚘🛵🚦𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...😘 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝...
26/09/2022

𝙔𝙤𝙤𝙝𝙤𝙤..!!🛑⚛️
𝗖𝗿𝗲𝗮𝘁𝗲 𝗬𝗼𝘂𝗿 𝗩𝗲𝗵𝗶𝗰𝗹𝗲 𝘄𝗶𝘁𝗵 𝗠𝗮𝗻𝗱𝗮𝗹𝗮𝘀.. 🚘🛵🚦
𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎
😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...
😘 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚗𝚍 𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚒𝚎𝚜...
🥳 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢𝚜...
🥰 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎'𝚜 𝚍𝚊𝚢...
⚛️ 𝐂𝐫𝐞𝐚𝐭𝐞 𝐲𝐨𝐮𝐫 𝐋𝐎𝐆𝐎 𝐰𝐢𝐭𝐡 𝐌𝐚𝐧𝐝𝐚𝐥𝐚𝐬...👁
♻️ 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐢𝐳𝐞𝐝 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐂𝐚𝐫𝐝𝐬 📝
𝙲𝚞𝚜𝚝𝚘𝚖𝚒𝚣𝚎 𝚈𝚘𝚞𝚛 𝚐𝚒𝚏𝚝..🖌️🖼️
𝙲𝚘𝚖𝚖𝚒𝚜𝚜𝚒𝚘𝚗 𝚆𝚘𝚛𝚔.. ❤️
𝙳𝚛𝚘𝚙 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 𝚗𝚘𝚠.. 🎨
𝙸𝚜𝚕𝚊𝚗𝚍𝚠𝚒𝚍𝚎 𝙳𝚎𝚕𝚒𝚟𝚎𝚛𝚢.. 🚛📦
😍 ඔබගේ ආදරණීයයන් පුදුම කිරීම...
😘 සැමරුම් හා සංවත්සර...
🥰 වැලන්ටයින් දිනය...
🥳 උපන්දින...
ආදී සියලුම අවස්ථාවන්ට ගැළපෙන ලෙස...
ඔබට අවශ්‍ය පරිදි නිම කරගන්න..❤
⚛️ ඔබේ ආයතනයේ, ව්‍යාපාරයේ ලාංජනය මැන්ඩලා එකකින් නිම කරගන්න..
♻️ අවශ්‍ය පරිදි වෙනස්ම ආකාරයේ උපන්දින කාඩ් නිර්මාණය කරගන්න.. 📝
අදම ඇණවුම් කරන්න.. 🎨
දිවයින පුරා බෙදාහැරීම.. 🚛📦


𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝙷𝚘𝚖𝚎 𝙱𝚊𝚋𝚢..❤️𝙷𝚊𝚢 𝚐𝚞𝚢𝚜.. A new beginning for "𝘾𝙝𝙖𝙠𝙧𝙖" with "𝙑𝙀𝙄𝙆𝙆 𝘼𝟭𝟱 𝙋𝙍𝙊" drawing tablet..🖌️See you soon with So...
05/09/2022

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝙷𝚘𝚖𝚎 𝙱𝚊𝚋𝚢..❤️

𝙷𝚊𝚢 𝚐𝚞𝚢𝚜..
A new beginning for "𝘾𝙝𝙖𝙠𝙧𝙖" with "𝙑𝙀𝙄𝙆𝙆 𝘼𝟭𝟱 𝙋𝙍𝙊" drawing tablet..🖌️

See you soon with Something New..😈🔆



𝙃𝙖𝙮 𝙂𝙪𝙮𝙨..!! 👁️🔆𝙲𝚛𝚎𝚊𝚝𝚎 & 𝙳𝚎𝚜𝚒𝚐𝚗 𝚢𝚘𝚞𝚛 𝖢𝗈𝗆𝗉𝖺𝗇𝗒 𝖫𝗈𝗀𝗈 , 𝖡𝗎𝗌𝗂𝗇𝖾𝗌𝗌 𝖫𝗈𝗀𝗈 𝚠𝚒𝚝𝚑 𝙼𝚊𝚗𝚍𝚊𝚕𝚊𝚜... 🌀😍Chakra 𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔...
02/08/2022

𝙃𝙖𝙮 𝙂𝙪𝙮𝙨..!! 👁️🔆

𝙲𝚛𝚎𝚊𝚝𝚎 & 𝙳𝚎𝚜𝚒𝚐𝚗 𝚢𝚘𝚞𝚛 𝖢𝗈𝗆𝗉𝖺𝗇𝗒 𝖫𝗈𝗀𝗈 , 𝖡𝗎𝗌𝗂𝗇𝖾𝗌𝗌 𝖫𝗈𝗀𝗈 𝚠𝚒𝚝𝚑 𝙼𝚊𝚗𝚍𝚊𝚕𝚊𝚜... 🌀😍
Chakra

𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎
😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...
😘 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚗𝚍 𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚒𝚎𝚜...
🥳 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢𝚜...
🥰 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎'𝚜 𝚍𝚊𝚢...
𝙲𝚞𝚜𝚝𝚘𝚖𝚒𝚣𝚎 𝚈𝚘𝚞𝚛 𝚐𝚒𝚏𝚝..🖌️🖼️
𝙲𝚘𝚖𝚖𝚒𝚜𝚜𝚒𝚘𝚗 𝚆𝚘𝚛𝚔.. ❤️
𝙳𝚛𝚘𝚙 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 𝚗𝚘𝚠.. 🎨
𝙸𝚜𝚕𝚊𝚗𝚍𝚠𝚒𝚍𝚎 𝙳𝚎𝚕𝚒𝚟𝚎𝚛𝚢.. 🚛📦
😍 ඔබගේ ආදරණීයයන් පුදුම කිරීම...
😘 සැමරුම් හා සංවත්සර...
🥰 වැලන්ටයින් දිනය...
🥳 උපන්දින...
ආදී සියලුම අවස්ථාවන්ට ගැළපෙන ලෙස...
ඔබට අවශ්‍ය පරිදි නිම කරගන්න..❤
අදම ඇණවුම් කරන්න.. 🎨
දිවයින පුරා බෙදාහැරීම.. 🚛📦


"𝗧𝗵𝗲 𝗺𝗮𝗻𝗱𝗮𝗹𝗮 𝗶𝘀 𝗮 𝗺𝗮𝗽 𝗳𝗼𝗿 𝘀𝗽𝗶𝗿𝗶𝘁𝘂𝗮𝗹 𝘁𝗿𝗮𝗻𝘀𝗳𝗼𝗿𝗺𝗮𝘁𝗶𝗼𝗻.." 🌼🌎⚛️𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...😘 𝙲𝚎...
19/05/2022

"𝗧𝗵𝗲 𝗺𝗮𝗻𝗱𝗮𝗹𝗮 𝗶𝘀 𝗮 𝗺𝗮𝗽 𝗳𝗼𝗿 𝘀𝗽𝗶𝗿𝗶𝘁𝘂𝗮𝗹 𝘁𝗿𝗮𝗻𝘀𝗳𝗼𝗿𝗺𝗮𝘁𝗶𝗼𝗻.." 🌼🌎⚛️
𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎
😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...
😘 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚗𝚍 𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚒𝚎𝚜...
🥳 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢𝚜...
🥰 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎'𝚜 𝚍𝚊𝚢...
𝙲𝚞𝚜𝚝𝚘𝚖𝚒𝚣𝚎 𝚈𝚘𝚞𝚛 𝚐𝚒𝚏𝚝..🖌️🖼️
𝙲𝚘𝚖𝚖𝚒𝚜𝚜𝚒𝚘𝚗 𝚆𝚘𝚛𝚔.. ❤️
𝙳𝚛𝚘𝚙 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 𝚗𝚘𝚠.. 🎨
𝙸𝚜𝚕𝚊𝚗𝚍𝚠𝚒𝚍𝚎 𝙳𝚎𝚕𝚒𝚟𝚎𝚛𝚢.. 🚛📦
😍 ඔබගේ ආදරණීයයන් පුදුම කිරීම...
😘 සැමරුම් හා සංවත්සර...
🥰 වැලන්ටයින් දිනය...
🥳 උපන්දින...
ආදී සියලුම අවස්ථාවන්ට ගැළපෙන ලෙස...
ඔබට අවශ්‍ය පරිදි නිම කරගන්න..❤
අදම ඇණවුම් කරන්න.. 🎨
දිවයින පුරා බෙදාහැරීම.. 🚛📦


𝓓𝓪𝓷𝓬𝓲𝓷𝓰 𝓙𝓸𝓭𝓲... 💃🕺❤ (𝙳𝚊𝚗𝚌𝚒𝚗𝚐 𝙲𝚘𝚞𝚙𝚕𝚎)𝙸𝚝'𝚜 𝙽𝚎𝚠 𝚘𝚗𝚎🌼𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...😘 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝𝚒𝚘𝚗...
18/04/2022

𝓓𝓪𝓷𝓬𝓲𝓷𝓰 𝓙𝓸𝓭𝓲... 💃🕺❤
(𝙳𝚊𝚗𝚌𝚒𝚗𝚐 𝙲𝚘𝚞𝚙𝚕𝚎)
𝙸𝚝'𝚜 𝙽𝚎𝚠 𝚘𝚗𝚎🌼
𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎
😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...
😘 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚗𝚍 𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚒𝚎𝚜...
🥳 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢𝚜...
🥰 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎'𝚜 𝚍𝚊𝚢...
𝙲𝚞𝚜𝚝𝚘𝚖𝚒𝚣𝚎 𝚈𝚘𝚞𝚛 𝚐𝚒𝚏𝚝..🖌️🖼️
𝙲𝚘𝚖𝚖𝚒𝚜𝚜𝚒𝚘𝚗 𝚆𝚘𝚛𝚔.. ❤️
𝙳𝚛𝚘𝚙 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 𝚗𝚘𝚠.. 🎨
𝙸𝚜𝚕𝚊𝚗𝚍𝚠𝚒𝚍𝚎 𝙳𝚎𝚕𝚒𝚟𝚎𝚛𝚢.. 🚛📦
😍 ඔබගේ ආදරණීයයන් පුදුම කිරීම...
😘 සැමරුම් හා සංවත්සර...
🥰 වැලන්ටයින් දිනය...
🥳 උපන්දින...
ආදී සියලුම අවස්ථාවන්ට ගැළපෙන ලෙස...
ඔබට අවශ්‍ය පරිදි නිම කරගන්න..❤
අදම ඇණවුම් කරන්න.. 🎨
දිවයින පුරා බෙදාහැරීම.. 🚛📦


𝙷𝚒 𝙻𝚘𝚟𝚎𝚛𝚜... 🥺❤ 𝙸𝚝'𝚜 𝙽𝚎𝚠 𝚘𝚗𝚎 𝚏𝚘𝚛 2022🌼𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...😘 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚗𝚍 𝙰𝚗𝚗𝚒𝚟...
20/03/2022

𝙷𝚒 𝙻𝚘𝚟𝚎𝚛𝚜... 🥺❤
𝙸𝚝'𝚜 𝙽𝚎𝚠 𝚘𝚗𝚎 𝚏𝚘𝚛 2022🌼
𝙿𝚎𝚛𝚏𝚎𝚌𝚝 𝚏𝚘𝚛 𝚊𝚗𝚢 𝚘𝚌𝚌𝚊𝚜𝚒𝚘𝚗 𝚕𝚒𝚔𝚎
😍 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎 𝚢𝚘𝚞𝚛 𝚕𝚘𝚟𝚎𝚍 𝚘𝚗𝚎𝚜...
😘 𝙲𝚎𝚕𝚎𝚋𝚛𝚊𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚗𝚍 𝙰𝚗𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚊𝚛𝚒𝚎𝚜...
🥳 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢𝚜...
🥰 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎'𝚜 𝚍𝚊𝚢...
𝙲𝚞𝚜𝚝𝚘𝚖𝚒𝚣𝚎 𝚈𝚘𝚞𝚛 𝚐𝚒𝚏𝚝..🖌️🖼️
𝙲𝚘𝚖𝚖𝚒𝚜𝚜𝚒𝚘𝚗 𝚆𝚘𝚛𝚔.. ❤️
𝙳𝚛𝚘𝚙 𝚢𝚘𝚞𝚛 𝚘𝚛𝚍𝚎𝚛 𝚗𝚘𝚠.. 🎨
𝙸𝚜𝚕𝚊𝚗𝚍𝚠𝚒𝚍𝚎 𝙳𝚎𝚕𝚒𝚟𝚎𝚛𝚢.. 🚛📦
😍 ඔබගේ ආදරණීයයන් පුදුම කිරීම...
😘 සැමරුම් හා සංවත්සර...
🥰 වැලන්ටයින් දිනය...
🥳 උපන්දින...
ආදී සියලුම අවස්ථාවන්ට ගැළපෙන ලෙස...
ඔබට අවශ්‍ය පරිදි නිම කරගන්න..❤
අදම ඇණවුම් කරන්න.. 🎨
දිවයින පුරා බෙදාහැරීම.. 🚛📦


Address

266/B, Kambiadiya, Yahalathenne
Kandy
20000

Telephone

+94770751449

Website

https://instagram.com/chakra_arts_?igshid=MzRlODBiNWFlZA%3D%3D

Alerts

Be the first to know and let us send you an email when Chakra Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Chakra Arts:

Share