Gee Stitchy Crafts

Call Directions Contact the establishment

Gee Stitchy Crafts Cross stitch creations for any special occasion for any one...

03/09/2026

අලුත් හැඩතල රටාවකට සමාරම්භයක්..! 🧡💛🤍

🍂හිත චාම් වෙන තරමට ම ඒ බව පිටතටත් දිස් වෙන්නේ නිරායාසයෙන්ම යි... 🍁

ඔබගේ සිතැඟි සාරිය සිතැඟි අයුරින්ම සකසා ගන්නට Classic Glamour අප අමතන්න..

📱Call & WhatsApp
0706060413 / 0706664737

15/08/2026

🍀☘️ ඇණවුමකට නිමවුණු Classic Glamour නිවහනේ අලුත් සිතැත්තී.. 🍀☘️

✅ Material -Voile
Only Saree - Rs. 5400.00
Saree & Plain Lace Cotton Jacket Piece - Rs. 5800.00

⭕ සාරියේ දෙපස වාටි මසා නිම කර ඇත.
⭕රේන්ද අලවා මසා ඇත.

🌿🌼ඔබගේ සිතැඟි සාරිය සාධාරණ මුදලකට ඒ අයුරින්ම සකසා ගන්නට අප අමතන්න.. 🌼🌿

Call or WhatsApp:
0706060413 / 0706664737

07/08/2026
02/08/2026

ඔයා අඳින්න, තෑගි කරන්න කැමති ම සාරිය ඔයාට ඕනි විදියට ම හදා ගන්න, එන්න අපිත් එක්ක එකතු වෙන්න..
ඔයාගෙ හිතේ ඇඳුණු ලස්සනම සාරිය ඒ විදියට ම නිමවේවි... 🌸🌞🌼

එකිනෙකට වෙනස්, උසස් නිමාවකින් යුත්, සොබාදහමත් එක්ක එකතු වුණු පාටත් එක්ක වෙනස්ම සාරි අත්දැකීමක් විඳගන්න Classic Glamour එක්ක එක් වන්න... 🎊🎀🎁💝

ඒක නම් වෙනම ම vibe එකක්...!!

Follow us

📱Call or WhatsApp for orders ✅
0706060413 / 0706664737

Address

Kandy

Telephone

+94706060413

Website

Alerts

Be the first to know and let us send you an email when Gee Stitchy Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Gee Stitchy Crafts:

Shortcuts

Share