Kasun malintha

Kasun malintha ✨🇱🇰 🇦🇺 🇹🇭 🇮🇩 🇮🇳 🇲🇲 🇸🇬
A professional Sri Lankan dancer based in Sydney, inspired by the deep-rooted traditions of Ceylon.
(1)

Celebrating the nation’s culture and heritage through graceful movements and soulful performance

උඩරට පහතරට 🇱🇰🇦🇺Chanaka Sampath Honouring 21st years of dance and dedication for AMA dance academy🙏🏻What a successful sho...
16/05/2026

උඩරට පහතරට 🇱🇰🇦🇺
Chanaka Sampath

Honouring 21st years of dance and dedication for AMA dance academy🙏🏻
What a successful show♥️
Ama Dance-Academy

15/05/2026

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් 🇦🇺🇱🇰

13/05/2026

පවන් අයියා එක්ක උඩරට බෙර වාදනය කරපු මේ මොහොත මගේ හිතේ හැමදාම තියේවි ♥️
මට බෙර වාදනයට ආසාව ඇති කරපු හමුවුණු අති දක්ෂ ගැට බෙර වාදන ශිල්පියෙක් 🙏🏻
මේ සැරේ ලංකාවට ගියාම, නිහතමානී පවන් අයියා ආයෙත් හමුවෙලා, අපේ පරණ මතක අවදි කරගෙන, ආයෙත් එකට බෙර අතක් වාදනය කලා..

ජීවිතේ මතක පොතට එකතු වුණු තවත් ලස්සන මතකයක්.. 🥁✨

This moment of playing Udarata drums with Pavan aiya will forever stay in my heart ❤️
He is an incredibly talented Geta Bera artist who inspired my love for drumming in the very beginning 🙏🏻

This time when I visited Sri Lanka, I got to meet humble Pavan aiya again, relive our old memories, and play the drums together once more..

Another beautiful memory added to the book of life 🥁

#ගැටබෙර

11/05/2026

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් වන ගරු Pradeep Nilanga Dela ප්‍රදීප් නිලංග දෑල මැතිතුමාගේ සංකල්පයකට උඩරට නර්තන කලාව චිරාත් කාලයකට සුරක්ෂිත කිරීමේ අරමුණින් ආරම්භ කළ "උඩරට නර්තන පීඨයේ" ආරම්භක වසරේ විද්‍යාර්තියෙක් වීම මම මගේ ජීවිතයේ ලැබූ භාග්‍යක්..

SIBA Campus එකෙන් මම උපාධිය අතට අරගෙන පිටවෙද්දී, මගේ හිතේ තිබුණේ ලොකු හීන ටිකක් සහ ඒ හීන හඹා යන්න තිබුණු ආසාව විතරයි. ඒ දවසේ හිතට නොදැනීම මම මටම පොරොන්දුවක් දුන්නා — “කවදාහරි මම ආයෙත් මෙතැනට එනවා… මගේ කතාව, මගේ ගමන, මට පස්සේ batch එකේ අයට කියන්න.” ❤️

ඒ පොරොන්දුව අද ලස්සන විදිහට සැබෑ වුණා.

අද මේ තරම් දක්ෂ, උද්යෝගිමත් ළමයි එක්ක නටන්න, ඔවුන්ට නායකත්වය දෙන්න, මගේ ජීවිත ගමනෙන් පොඩි දෙයක් හරි හුවමාරු කරන්න ලැබුණ එක මට ඇත්තටම හිතට දැනුණු, සංවේදී අවස්ථාවක් වුණා.

ජීවිතේ කොච්චර දුර යන්න පුළුවන් ද කියලා, හීන අතාරින්නේ නැතුව හිටියොත් කොච්චර ලස්සන තැන් වලට ආපහු ගෙනාවාද කියලා, අද මට ආයෙත් මතක් වුණා. ✨

මේ දවස මෙච්චර වටිනා දවසක් කරපු ගරු දියවඩන නිලමේ තුමන්ට ,ජයම්පති වැද්දාගල මැතිතුමන්ට සහ අංශාධිපති සම්මානිත මහාචාර්ය වෛද්‍යවති රාජපක්ෂ මැතිනිය,අධ්‍යනඅංශ ප්‍රධාන ශාන්ත තෙන්නකෝන් මැතිතුමා ගුරුපියාණන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ සියලු ම දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා 🙏🏻

I still remember walking out of SIBA Campus two years ago, carrying nothing but dreams, hope, and the courage to chase a bigger future in Australia. That day, for some reason, I made a quiet promise to myself — one day, I would come back and tell my story to the younger students standing where I once stood. ❤️

And today, life brought me back in the most beautiful way possible.

Getting the opportunity to meet such incredibly talented young people, dance alongside them, lead them, and share a few words from my own journey was honestly such an emotional and meaningful experience for me. It reminded me how far life can take you when you hold onto your dreams, even during the uncertain moments.

I’m beyond grateful for every opportunity, every person, and every moment that led me back here. Thank you to everyone who made this day so special and unforgettable. My heart is truly full. ✨

SIBA Campus SRI LANKA

05/05/2026

ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති සූවිසි විවරණ නුත්‍ය පූජාවේ දී🪔🙏🏻

#පන්තේරු_නැටුම්
#සූවිසි_විවරණ_නුත්‍ය_පූජාව

ලැබ ගුරු වරම් මගෙ ගුරුගෙන් හැම කලම...ලැබ මතු ජාතියෙත් යද්දෙහි කුල උරුම....ඒ ගත් වරමෙන්ම හිස මුදුන පැලදුම...සුබ සෙත් වෙන්...
21/04/2026

ලැබ ගුරු වරම් මගෙ ගුරුගෙන් හැම කලම...
ලැබ මතු ජාතියෙත් යද්දෙහි කුල උරුම....
ඒ ගත් වරමෙන්ම හිස මුදුන පැලදුම...
සුබ සෙත් වෙන්න පතනෙමි මම එක සිතම..♥️💐

Sanka D. Wijethunga 📸

19/04/2026

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් ප්‍රාන්තයේ දී 🇦🇺🇱🇰
🙏🏻♥️

පිය උරුමයෙන් මා ලද උතුම් දායාදය නර්තනයයි! 🙏🏻♥️🇱🇰     🇦🇺
18/04/2026

පිය උරුමයෙන් මා ලද උතුම් දායාදය නර්තනයයි! 🙏🏻♥️🇱🇰
🇦🇺

12/04/2026

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අලුත් අවුරුද්ද මූල් කරගෙන පැවති sunfest සංස්කෘතික සංදර්ශනයේ Thaala Ranga Dance Academy හි මා යටතේ බෙර වාදනය ඉගෙනුම ලබන සිසුන් 15 දෙනෙකුගෙන් යුතු අප කණ්ඩායම ඉදිරිපත් කළ සමූහ වාදනයක් 🪘♥️

විශේෂ ස්තුතිය
Nelson Wijesinghe 🙏🏻

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත්වන ශ්‍රී ලාංකේය හෙළ කලාවට ආදරය කරන අපේම දූ දරුවන් ♥️ 🇱🇰🇦🇺
12/04/2026

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත්වන ශ්‍රී ලාංකේය හෙළ කලාවට ආදරය කරන අපේම දූ දරුවන් ♥️ 🇱🇰🇦🇺

11/04/2026

Honoured to be part of Sunfest 2026 — Sydney’s Largest Sri Lankan New Year Festival 🇱🇰🇦🇺✨

We were privileged to perform at this Sinhala New Year celebration, representing our culture through Udarata drums. Proud to share the rhythm of Sri Lanka with such an amazing crowd.

සංස්කෘතිය රැකගෙන, අපේ හඩ ලෝකයට ගෙන යන්න ලැබීම අපට ගෞරවයක් ❤️🥁

Grateful for the opportunity and proud of my incredible students and the team.

Thaala Ranga Dance Academy

Sunfest2026 🇱🇰✨

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun malintha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Kasun malintha:

Share