Woolly Wonders

Woolly Wonders “Welcome to Woolly Wonders Crochet 🌸
We create unique handmade crochet items with love and passion.

Each piece is carefully crafted to bring warmth, beauty, and joy to your life.
✨ The Home of Handicrafts 🧶”

Woolly Wonders by Prabodha Nishshanka

10/06/2026

මගේ අතින් ගොතපු ලස්සන නිර්මාණ ටිකක් 😊 ❤️

ඒ ලස්සන බොනික්කිට ගෙතුව ලස්සන කොණ්ඩ තොප්පිය 🩷ඔයාලටත් පුලුවන් ඔයාලගේ ලස්සන සුරංගනාවියන්ට මේ වගේ hat එකක් අපිට කියලා ගොතා ...
10/06/2026

ඒ ලස්සන බොනික්කිට ගෙතුව ලස්සන කොණ්ඩ තොප්පිය 🩷

ඔයාලටත් පුලුවන් ඔයාලගේ ලස්සන සුරංගනාවියන්ට මේ වගේ hat එකක් අපිට කියලා ගොතා ගන්න.... 😊

කරන්න තියෙන්නෙ 0740780548 whatsapp massage එකක් දාන්න.. 🥰

Woolly Wonders - THE HOME OF HANDICRAFTS

06/06/2026

Crochet Granny Square ❤️💚 🤍🌹

සිංහලෙන් ඉතින් ආච්චි කොටු තමා 🤭

🥰🌻✨️🧶
06/06/2026

🥰🌻✨️🧶

05/06/2026

තවත් පැංචියෙක්ට ගෙතුව කොන්ඩ තොප්පියක්.. 🩷🧡

ඔයාලටත් මේ වගේ ලස්සන තොප්පියක් අපිට කියලා ගොතා ගන්න පුළුවන් ✨️
Whatsapp 0740780548

නූල් පොටින් ගෙතුණු වෙසක් ආලෝකයේ සුන්දරත්වය... 🪔✨️🧶තරගෙකට තියන්න හැදුවේ නැති වුනත් තරගෙකටත් තිබ්බ මගේ  පහන් කූඩුව... ඉතින...
02/06/2026

නූල් පොටින් ගෙතුණු වෙසක් ආලෝකයේ සුන්දරත්වය... 🪔✨️🧶

තරගෙකට තියන්න හැදුවේ නැති වුනත් තරගෙකටත් තිබ්බ මගේ පහන් කූඩුව... ඉතින් පුංචි තෑග්ගකුත් ලැබුණු මගේ පලවෙනි crochet වෙසක් පහන් කූඩුව තමයි මේ.. 💙🤍🧶

🧶 Crochet Items මිල වැඩි වන්නේ ඇයි?බොහෝ දෙනෙක් crochet නිෂ්පාදනවල මිල ගැන අහනවා. Handmade crochet item එකක් සාමාන්‍ය කර්...
01/06/2026

🧶 Crochet Items මිල වැඩි වන්නේ ඇයි?

බොහෝ දෙනෙක් crochet නිෂ්පාදනවල මිල ගැන අහනවා. Handmade crochet item එකක් සාමාන්‍ය කර්මාන්තශාලා නිෂ්පාදනයක් නොවේ.

✅ උසස් තත්ත්වයේ නූල් සහ අමුද්‍රව්‍ය භාවිතා කිරීම
✅ එකින් එක අතින් නිර්මාණය කිරීම
✅ එක් භාණ්ඩයක් නිම කිරීමට පැය ගණනක් ගත වීම
✅ නිර්මාණශීලීත්වය, දක්ෂතාවය සහ අත්දැකීම් ඇතුළත් වීම
✅ සෑම භාණ්ඩයක්ම විශේෂ හා අනන්‍ය වීම

Crochet item එකක් මිලදී ගන්නේ භාණ්ඩයක් පමණක් නොව, එයට යෙදූ කාලය, ආදරය, කැපවීම සහ කලාත්මක හැකියාවත් සමඟයි. ❤️

🧶 Handmade is not expensive – it's valuable.

ස්තූතියි අපගේ අතින් නිම කළ නිර්මාණ අගය කරන ඔබ සැමට! 💖
– Woolly Wonders

🥰😊❤️🧶🪡
01/06/2026

🥰😊❤️🧶🪡

26/05/2026

එලිය වුනු එයා 💙🤍✨️🙏🧶🪡

25/05/2026

Crochet වලින් හැදුන මගේ ලස්සන වෙසක් කූඩුව 🙏💙🤍🪡🧶✨️

සීමාවක් නැතුව නිර්මාණ කරන්න පුලුවන් කලාවක් මේ... 🥰😊🌼


Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Woolly Wonders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share