Vidyartha college drama society

Vidyartha college drama society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidyartha college drama society, Performance Art Theatre, Kandy.

😍🙏
18/11/2025

😍🙏

❤️මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය කලා දිනය🪷සියපතක උරුමය 25'         🎭
18/07/2025

❤️මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය කලා දිනය
🪷සියපතක උරුමය 25'





🎭

ALL ISLAND INTERSCHOOL BILINGUAL MEDIA DAY❤️🎙️කරළියේ පෙරළිය 2024'🎙️🎭
02/07/2025

ALL ISLAND INTERSCHOOL BILINGUAL MEDIA DAY❤️

🎙️කරළියේ පෙරළිය 2024'🎙️

🎭

💲විද්‍යාර්ථ විද්‍යාලයීය වාණිජ දිනය      Excitatio2025'🎭 විද්‍යාර්ථ නාට්‍ය සංසදයෙන්,     🐒' වඳුරු පැමිණිලි'👮
31/05/2025

💲විද්‍යාර්ථ විද්‍යාලයීය වාණිජ දිනය
Excitatio2025'
🎭 විද්‍යාර්ථ නාට්‍ය සංසදයෙන්,
🐒' වඳුරු පැමිණිලි'👮

විද්‍යාර්ථ විද්‍යාලීය නාට්‍ය සංසදයභාර සමන් ලියනාරච්චි ගුරුපියාණනි, ඔබට සුබ උපන්දිනයක් වේවා...♥️🙏
12/05/2025

විද්‍යාර්ථ විද්‍යාලීය නාට්‍ය සංසදයභාර සමන් ලියනාරච්චි ගුරුපියාණනි, ඔබට සුබ උපන්දිනයක් වේවා...♥️🙏

🎭World theatre day is an international observens celebrated on 27 march. It was initiated in 1961 by the international t...
27/03/2025

🎭World theatre day is an international observens celebrated on 27 march. It was initiated in 1961 by the international theatre institute❤️
🔥

2021/2022 විද්‍යාර්ථ නාට්‍ය සංසදයේ හිටපු සභාපති ' සුනෙත් ශ්‍රියානන්ද' සොහොයුරාණනි,ඔබට සුබ උපන් දිනයක් වේවා🙏❤️
13/03/2025

2021/2022 විද්‍යාර්ථ නාට්‍ය සංසදයේ හිටපු සභාපති ' සුනෙත් ශ්‍රියානන්ද' සොහොයුරාණනි,
ඔබට සුබ උපන් දිනයක් වේවා🙏❤️

Champs 📺❤️  🎭
26/02/2025

Champs 📺❤️
🎭

හෙළ නාට්‍ය කළාවේ උන්නතිය උදෙසා මහනුවර විද්‍යාර්ථ විදුහලෙන් බිහිකල සිසු අංකුර | Champs Ep 25වටිනවා කියලා හිතෙනවා නම් තව ක...

⭐රංජිත් කේ.රාජපක්ෂයන්  හා සමන් ලියනආරච්චියන් අතින් අධ්‍යක්ෂණය වුණු ,විද්‍යාර්ථ විද්‍යාලයීය නාට්‍ය සංසදය මගින් ඉදිරිපත් ක...
01/01/2025

⭐රංජිත් කේ.රාජපක්ෂයන් හා සමන් ලියනආරච්චියන් අතින් අධ්‍යක්ෂණය වුණු ,විද්‍යාර්ථ විද්‍යාලයීය නාට්‍ය සංසදය මගින් ඉදිරිපත් කළ මධ්‍යම පළාත් හොඳම ළමා කෙටි නාට්‍ය ,
🥇- ✨රාජකීය මල් කුමාරයා
හා
රංජිත් කේ.රාජපක්ෂයන් අතින් අධ්‍යක්ෂණය වූ
- ✨හිරය
-✨ ධවල සංඥා

යන නාට්‍ය ත්‍රිත්වය 2024/12/31 දින විද්‍යාර්ථ විද්‍යාලයීය පුංචි රඟහලේදී රංගගත වූ වගයි.🎭
💥🇺🇦

මධ්‍යම පළාත් කෙටි නාට්‍ය, ළමා නාට්‍ය සහ කෙටි චිත්‍රපට උළෙල 2024  කෙටි නාට්‍ය අංශය🥇මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය"රාජකීය මල් ...
27/12/2024

මධ්‍යම පළාත් කෙටි නාට්‍ය, ළමා නාට්‍ය සහ කෙටි චිත්‍රපට උළෙල 2024

කෙටි නාට්‍ය අංශය

🥇මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය
"රාජකීය මල් කුමාරයෝ" නාට්‍ය

✨- හොඳම අධ්‍යක්ෂණය: රංජිත් කේ රාජපක්ෂ, සමන් ලියනආරච්චි
✨- හොඳම නිෂ්පාදනය
✨- හොඳම සංගීතය: රෝෂන් පෙරේරා
✨- හොඳම රංග වස්ත්‍ර නිර්මාණය: සමන් ලියනආරච්චි
✨- හොඳම නළුවා: පුලින කොබිබෑකඩුව
✨- වෙිදිකා පරිපාලනය (කුසලතා): දිසින රිවිසුරු
✨- අංග රචනය (කුසලතා)
✨- රංග වින්‍යාසය (කුසලතා)
✨- රංගන කුසලතා: නවෝද්‍ය දීපක,
දිසින රිවිසුරු, දහමි වීරසේකර
✨පෙළ රචනය - (කුසලතා )

විද්‍යාර්ථ විද්‍යාලීය නාට්‍ය සංසදය විසින් දිනා ගන්නා ලදී..💥

Follow the Vimasa Network channel on WhatsApp : https://whatsapp.com/channel/0029VaiwT3wGufJ2hh6H9Q3y

Vimasa 🇺🇦

🎭 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංගා කලා උළෙල 2024නිර්දේශිත නාට්‍ය ජවනිකා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය  ආශ්‍රි...
06/11/2024

🎭 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංගා කලා උළෙල 2024

නිර්දේශිත නාට්‍ය ජවනිකා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය ආශ්‍රිත නාට්‍ය ජවනිකා-
⭐කපුවා කපෝති

❤️සමස්ත ලංකා තෙවන ස්ථානය

රංගන කුසලතා
✨දිසින රිවිසුරු (කරුණාරත්න)
✨ සදීප විජේරත්න (ගුණතිලක)

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයිය නාට්‍ය හා රංග කලා සංසදය විසින් දිනා ගන්නා ලදී.🇺🇦
💥

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyartha college drama society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Vidyartha college drama society:

Share