17/08/2026
හායි හිතවතුනි ,හිතවතියනි ඉතින් කොහොමද සතියේ ආරම්භ කරපු පළවෙනි දවස කම්මැලි කමෙන් තොරව ගත කරාද ළමායි
වැඩ ආරම්භ දවස ආදරෙයි ඔයාලට 💐💐💐
ඇත්තටම ඔයාලට හිතෙන්නේ නැද්ද අහිංසක මට follow එකක් දෙන්න .මොකද අප්පේ සල්ලි ගන්නව කියලයි.😂😂😂
හරි ඒ කතා වැඩක් නෑ අප්පා ලග එන
*ලෝක ළමා හා වැඩිහිටි දිනය
*ලෝක ගුරු දිනයට
මතක තියෙන ලස්සන ම ලස්සන මල් බොකියක් තෑගි කරමු.
මල් වගේ ළමයි ලස්සන මල් බොකියක් ඔයාලගේ ටීචට දෙන්න මට කතා කරන්න .
0779390668
අතේ ඇති මුදලට හිතේ තියන පාට ලස්සන වැඩක් කරන්න දැන් ම ඕඩර් එක්ක දෙන්න .
මල් දන්නේ උරුමක්කාරයන් ....
ඔයත් එයාට මෙයාට අරයට එකි නොකී ඕනිම කෙනෙක් ට මල් බොකියක් දී උරුමක්කාරයෙක් වන්න 😂😂😂😂😂 ( ගුටි කෑවොත් වග නොකියයි 😂😂😂)
වගකිම් අතින් ස්තරම් ඔයාලගේ ඕඩර් නියම වේලාවට ලබා දෙන එකම තැන .........
වැටි වැටි නැගිටින්න .බැහැ කියලා දෙයක් නැහැ
ආශාව උනන්දුව තියනවනම් එච්චරයි 💐
Dilmi craft center
0779390668