HAI embroidery zone

Directions

HAI embroidery zone All types of hand embroidery orders are accepted �
Bank deposit & online transfer available✅
COD ❌
(2)

අපේ අලුත් business එකLike , follow, share කරලා support එකක් දෙන්න
15/09/2026

අපේ අලුත් business එක
Like , follow, share කරලා support එකක් දෙන්න

🌿 POT & DISH වෙත ඔබ සැම ආදරයෙන් පිළිගනිමු! 🍲❤️

අපගේ POT & DISH පිටුව හරහා විවිධ රසවත්, සාම්ප්‍රදායික හා ගෙදර හැදූ ආහාර ඔබ වෙත ගෙන එන්නෙමු. 😋🌿

ඔබට කැමති ආහාර අප වෙතින් මිලදී ගැනීමට හැකියාව ඇත. 🥰

📲 ඔබගේ ඇණවුම ලබාදීමට WhatsApp පණිවිඩයක් 0772698399 වෙත යොමු කර, ඔබගේ ඇණවුම තහවුරු කරගන්න.

POT & DISH – අපේ ගෙදර රසය, ඔබේ මේසයට! ❤️

අවුරුද්දක සිඟිත්තියකට කරපු order එකක්🍃🍃WhatsApp 0705730659HAI embroidery zone
01/09/2026

අවුරුද්දක සිඟිත්තියකට කරපු order එකක්🍃🍃

WhatsApp 0705730659
HAI embroidery zone

පොඩි බබෙක්ගෙ පොතක පිටකවරයක්🍃ලසිසනයිද කියලා comment එකක් දාගෙන යන්ඩෝ😆
31/08/2026

පොඩි බබෙක්ගෙ පොතක පිටකවරයක්🍃
ලසිසනයිද කියලා comment එකක් දාගෙන යන්ඩෝ😆

මගේ embroidery business එක පටන් ගත්ත කාලෙ කරපු order එකක්✨✨ඒ කාලෙ photos ගන්න හරියට phone එකක්වත් නැතිව හිටපු කාලයක්❤️‍🩹...
25/08/2026

මගේ embroidery business එක පටන් ගත්ත කාලෙ කරපු order එකක්✨✨
ඒ කාලෙ photos ගන්න හරියට phone එකක්වත් නැතිව හිටපු කාලයක්❤️‍🩹❤️‍🩹
ඒත් අද වෙනකොට මහා ලොකුවට නැති උනත් ආරම්භයට වඩා මගෙ hand embroidery business එක ගොඩක් දියුනු වෙලා කියලා දැනෙනකොට මට මං ගැනම ආඩම්භරයි❤️❤️‍🔥

HAI embroidery zone

Cast on roses🌹
24/08/2026

Cast on roses🌹

ඔයාලටත් මේ වගෙ ලස්සන smocking ගවුමක් කර ගන්න අවශ්‍ය නම් WhatsApp පණිවිඩයක් එවන්නකො0705730659•අලුත උපන් බබාගෙ සිට අවුරැදු...
24/08/2026

ඔයාලටත් මේ වගෙ ලස්සන smocking ගවුමක් කර ගන්න අවශ්‍ය නම් WhatsApp පණිවිඩයක් එවන්නකො
0705730659
•අලුත උපන් බබාගෙ සිට අවුරැදු 2 දක්වා මේ ගවුම order කරන්න පුලුවන්
HAI embroidery zone

Baby girl smocking frock🧚🏼‍♀️ඔයාලගෙ සිඟිත්තිය ලස්සන කරන්න වගේම තෑගි දෙන්නත් පුලුවන් 🍀✨ස්මොකින් ගවුම, තොප්පිය, කලිසම සහ ස...
13/08/2026

Baby girl smocking frock🧚🏼‍♀️
ඔයාලගෙ සිඟිත්තිය ලස්සන කරන්න වගේම තෑගි දෙන්නත් පුලුවන් 🍀

✨ස්මොකින් ගවුම, තොප්පිය, කලිසම සහ සපත්තු🤍
• මාස 0 සිට අවුරුද 1 දක්වා


👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻
•ඇනවුම දින 15 තුල සකස් කර දෙනු ලැබේ
•වැඩි විස්තර දැනගැනීමට WhatsApp
0705730659
👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻

13/08/2026

දිග නිවාඩුවකට පසු නැවතත්❤️❤️❤️❤️
අද සිට සුපුරුදු පරිදි සියලුම hand embroidery ඇනවුම් භාරගනු ලැබේ
WhatsApp 0705730659

පියාගේ හදිසි අසනීප තත්වය හේතුවෙන් මාස 2ට වැඩි කාලයක් කිසිම ඇනවුමක් භාර ගැනීමට නොහැකි වුනා☹️සිදුවූ අපහසුතාවයට මාගේ ආදරණීය පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා💔

මොන වගේ ඇඳුමකට මේක අල්ලයිද කියලා guess කරන්නකො😁😁
30/06/2026

මොන වගේ ඇඳුමකට මේක අල්ලයිද කියලා guess කරන්නකො😁😁

අලුත් වැඩකින් ආයෙත් හමුවෙමු😁
30/06/2026

අලුත් වැඩකින් ආයෙත් හමුවෙමු😁

Address

Kalutara
12000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 17:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when HAI embroidery zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share