Music Evo

Music Evo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Music Evo, Arts and entertainment, Wadduwa, Kalutara.

25/09/2018

First youtube video.... ready to release...

21/09/2018

DADDY - මස්සිනා Live Version

20/09/2018

ළඟදීම බලාපොරොත්තු වන්න..

 #200 minutes remains
19/07/2018

#200 minutes remains

 #සරසවි_ගී_සිසිල
16/07/2018

#සරසවි_ගී_සිසිල

ආයුබෝවන්! musicEVO වෙත පිවිසි ඔබව සාදරයෙන් පිලිගන්නවා. මෙම facebook පිටුවේ අරමුණු හා ඉදිරි වැඩසටහන් පිලිබදව කෙටියෙන් පැහ...
10/07/2018

ආයුබෝවන්!
musicEVO වෙත පිවිසි ඔබව සාදරයෙන් පිලිගන්නවා. මෙම facebook පිටුවේ අරමුණු හා ඉදිරි වැඩසටහන් පිලිබදව කෙටියෙන් පැහැදිලි කිරීමට අවසර. සංගීතය නම් විශ්ව භාෂාව ඕනෑම මිනිස් හදවතකට සංවේදී වන්නක්.අප ද එවන් ප්‍රෞඩ ගීත සාහිත්‍යක සාඩම්බර උරුම කරුවන්.කෙසේ වෙතත් ඒ ගීත සාහිත්‍යයේ සුභාවිත බව වියැකී යන මොහොතක ඒ සුභාවිත ගීතයට පෙම් බදින සුවහසක් රසික සිත් එක තැනකට එකතු කර ගැනීමට මෙය වේදිකාවක් කරගැනීම අපේ අරමුණයි.වර්තමාන තාරූණ්‍යයේ හැකියා ඔප්නැන්වීමට,දිරිගැන්වමට,සමාජ ගත කිරීමට,අගය කිරීමට සමාජ ප්‍රේක්ශකාගාරයක් නිර්මාණය කිරීමද මෙහි අරමුණක්. එමෙන්ම කාර්යබහුල ජීවිතයෙන් මදකට මිදී සුභාවිත ගී සයුරේ කිමිදෙන්නට හැකි ගී ප්‍රසංග පිලිබඳව ඔබ දැනුවත් කිරීමද අප බලාපොරොතු වනවා.ඉදිරියේදී අප විවිධාකාර වූ අංග රැසක් ඔබ හමුවට ගෙන ඒමට අප සූදානම්.ඉතිං ඒ සියල්ල බෙදා හදා ගැනීමට අප හා එක්වන ලෙස ඔබ සැමට ඇරයුම් කර සිටින අතර ඔබේ මිතුරන්වද අපගේ facebook පිටුව පිලිබඳව දැනුවත් කරන ලෙසද දන්වා සිටිනවා.
Stay tuned with us....

©

Address

Wadduwa
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Music Evo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share