DCGaming Network

DCGaming Network DCGaming Network

30/05/2024
ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්ද වේවා! 🙏☺©dcgnetwork.us
13/04/2024

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්ද වේවා! 🙏☺
©dcgnetwork.us

13/10/2022

😂💔😌

ඔන්න මතක තියාගනිල්ල ඈ..😂😂😂
29/05/2021

ඔන්න මතක තියාගනිල්ල ඈ..😂😂😂

😂😂
02/05/2021

😂😂

https://www.facebook.com/108062270822289/posts/254672796161235/?app=fblපහු ගිය කාලෙ  අපේ minecraft server එකේ ගොඩක් අය හ...
20/02/2021

https://www.facebook.com/108062270822289/posts/254672796161235/?app=fbl

පහු ගිය කාලෙ අපේ minecraft server එකේ ගොඩක් අය හිටිය.. හැබැයි පස්සෙ වෙනකොට ඒ හිටපු ප්‍රමාණය බොහෝ දුරට අඩු වෙන්න ගත්ත.. ඉතින් දැන් අපි තීරණය කරා ඔයාලගෙ ඉල්ලීමේ හැටියට අලුත් ගේම් මොඩ් එකක් හෝ පරණ server එක දෙන්න.. ඉතින් මේ දාල තියන URL එකට ගිහින් පරණ server එක හෝ ඔයාල කැමති අලුත් ගේම් මොඩ් එකක් තියනවනම් ඒකට vote කරන්න.. vote වල ප්‍රතිඵල අපි ඉක්මනටම කියනව.. ඒ අනුව වැඩිපුරම vote වැටිල තියන ගේම් මොඩ් එකෙන් ඊලගට එන server එක හැදෙයි.. ඉතින් වැඩේ තියෙන්නෙ ඔයාලගෙ අතේ.. තවත් කාරණයක් වැඩිම vote තියන server එක දානව වගේම.. ඒකට vote කරපු සියලු දෙනාම අපි check කරනව ඒ අය ඊලගට දාන server එකේ ඉදිරි වැඩ කටයුතු වලට ෆුල් සප් එක දෙන්න ඕන.. තවත් කාරණයක් මොන server එකක් ඊලගට වැටුනත් DCG Rank ගත්ත අයට අදාල powers ඊලග server එකේදිත් හම්බෙනව.. ගේම්මොඩ් මාරුකරන්න අපි තීරණය කරපු එකට හේතුවත් ඔන්න එහෙනම් කිව්ව.. එහෙනම් දැන් vote කරන්න පටන් ගන්න..
❤️DCG❤️

:) :) :) :) :)

What is your favorite Server mode? Vote
19/02/2021

What is your favorite Server mode? Vote

:) :) :) :) :)

Address

Nagoda
Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when DCGaming Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DCGaming Network:

Share