Felt It Much

Felt It Much මඟදි කොච්චර අත්වැල් පැටලුණත් සංසාරේ කියන්නෙම මට මාව පමණක් ඉතුරු වෙන ගමනක්.❤️

රු.3000කට  #බණ්ඩාරවෙල මීදුමෙන් වැහෙන තැනක සුන්දර පාරාදිසයක්😮🌿🐬🦀☘️🍇🐦🍃 🔴 කදු වලල්ලකින් වටවුන ලස්සන View එකක් තියෙන තැනක, ර...
30/04/2025

රු.3000කට #බණ්ඩාරවෙල මීදුමෙන් වැහෙන තැනක සුන්දර පාරාදිසයක්😮🌿🐬🦀☘️🍇🐦🍃

🔴 කදු වලල්ලකින් වටවුන ලස්සන View එකක් තියෙන තැනක, රසම රස ගමේ කෑම ටිකක් කන ගමන් නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොදම තැනක්💕

මේ Villa Magnolia - Bandarawela❤️
☎️ Call Now : 0771412113

🔴 Couples Rooms, Family Rooms වගේම ලොකු පිරිසක් එනව නම් උපරිම 35 දෙනෙක්ට ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Villa එකම උනත් ගන්න පුලුවන්.

⭕ Package Details
✅ LKR 3000/- PP | Villa Only | Minimum must be 35 pax
✅ LKR 7500/- Double Room
✅ LKR 15500/- Family Room (5 Pax)
✅ LKR 19500/- Family Room (7 Pax)

ඒ වගේම විශේෂ Honeymoon Packages එහෙමත් මෙයාලගෙ තියෙනවා.

⭕ Facilities
✅ Cozy rooms with attached bathrooms
✅ Flat-screen TV & free Wi-Fi
✅ Hot water showers
✅ Ample parking space
✅ Bring Your Own Booze (BYOB)
✅ BBQ facilities

මෙහෙ එන ඔයාලට Western, Chinese, Indian, Sri Lankan වගේ කෑම වර්ග ගොඩක් කිසිම රසකාරකයක් නැතුවම මෙයාලගෙ Restaurant එකෙන් ගන්න පුලුවන්.

කෝච්චියේ එනවනම් බණ්ඩාරවෙල Station එකේ ඉදලා කිලෝමීටර් 1යි

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Porawagala View point -10 minutes
📌️ Adisham Bungalow – 30 minutes
📌️ Horton Plains – 1 hour
📌️ Ella Rock,Little adams peak Nine Archers Bridge – 20 - 30 minutes
📌️ Demodara Rail Loop – 30 minutes
📌️ Diyaluma Falls – 45 minutes
වගේ තැන් ගොඩක් බලන්න පුලුවන් වගේම Calypso දුම්රියේ මෙයාලටම කියලා Seat Book කරගෙන Train Tour එකක් යන්නත් පුලුවන්😍🚆

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0771412113
☎️ 0771010228

©Fantastic Travelers

රිකිල්ලගස්කඩින් 6 දෙනෙක්ට 18000/=😍🥰 Couple එහකට 10000/= විතරමයි😍💖 මේ අලුතෙන්ම රිකිල්ලගස්කඩ හදපු ලස්සනම ලස්සන cabana එකක්...
30/04/2025

රිකිල්ලගස්කඩින් 6 දෙනෙක්ට 18000/=😍🥰 Couple එහකට 10000/= විතරමයි😍💖

මේ අලුතෙන්ම රිකිල්ලගස්කඩ හදපු ලස්සනම ලස්සන cabana එකක්💚

මේ Bhagy Nature's Nook

ලංකාවෙ තියෙන ලස්සනම සීතල වෙනමම පැත්තක් තමයි රිකිල්ලගස්කඩ කියන්නෙ🥰🥰

මේක මාරම ලස්සන view එහකින් තියෙන්නෙ💎💚

Honeymoon couple එහකට නියමම location එකක්😍🥰

අලුතෙන්ම් open වුනු හින්දයි ඔන්න මේ prices🥰

ඉස්සරහට එන long weekend දැන්ම book කරගන්න❤

⚡Couple only 10000/=
⚡BB 12000/=
⚡HB 14000/=
⚡FB 18000/=

💥Family Room only 14000/=
💥BB 16000/=
💥HB 18500/=
💥FB 23000/=

💎6 pax Room only 18000/-
💎BB 24000/=
💎HB 28000/=
💎FB 32000/=

සීත මීදුමේ ලස්සන view එහකින් ඔයාලගෙ නිවාඩුව ගතකරන්න💚

මෙහෙ එන ඔයාලට,
🔻 මන්දාරම්නුවර
🔻 ලුල් කදුර වතුයාය
🔻 මන්ඩාවල දිය ඇල්ල
🔻 පදියපැලැල්ල ආරුක්කු 4 ගල් පාලම
🔻 ඇකිරිය හුනුගල් ගුහාව
🔻 දුන්ගොල්ල
🔻 චැරියට් පාත්
🔻 කොන්ඩගල

මේවගේ ලස්සන location ගොඩාක් බලන්න ඉක්මනින්ම යන්න පුලුවන් ☺️☺️

දැන්ම කතාකරලා Booking එකක් දාගන්න

🔻 Fully private challet
🔻 Private parking area
🔻 No sound restrictions
🔻 Fully Air Conditional challet
🔻 Hot Water
🔻 Free Wi-Fi

Direct whatsup wa.me/+94763225232
☎️ 076 322 5232 / 076 780 8549

උතුම් වූ තෙරුවන් සරණින් ඔබ වහන්සේ ඉක්මනින් සුවපත් වේවා 🙏
07/02/2025

උතුම් වූ තෙරුවන් සරණින් ඔබ වහන්සේ ඉක්මනින් සුවපත් වේවා 🙏

කාන්තාවන් ඔසප් වන දිනයට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද?•═══════•••••✨️✨️✨•••••️═══════•කාන්තාවන්ට බුදුන් වදින්න විතරක් නොවේ...
07/02/2025

කාන්තාවන් ඔසප් වන දිනයට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද?
•═══════•••••✨️✨️✨•••••️═══════•

කාන්තාවන්ට බුදුන් වදින්න විතරක් නොවේ, සියළුම කුසල් කරන්න හොඳම දවසක් වන්නේ ඔසප් වන දවසයි.

සියළුම සසර දුක් නසන්න පිහිට සරණ වන තුණුරුවන්, සියළුම කායික දුක් නැති කර ගන්නත් අතිශයින්ම මහනීය ඖෂධයක්ම වේ.
ආවෙණිකදුක්ඛ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

පින්වත් මහණෙනි, පුරුෂයන් හැර කාන්තාවන්ට පමණක් විදින්නට සිදු වන දුක් පසක් තිබේ.ඒ දුක් පහ වන්නේ
“පින්වත් මහණෙනි,

1. මේ ලෝකයෙහි කාන්තාව ලාබාල වයසේදීම ස්වාමියාගේ නිවසට ගොස් නෑයන්ගෙන් වෙන් වෙයි.

2. කාන්තාව ඔසප් වේ.

3. කාන්තාව ගැබිණියක් වෙයි.

4. කාන්තාව දරුවන් වදයි.

5. කාන්තාව සැමියාට උපස්ථාන කරන්නියක් බවට පත් වෙයි.

මේවා පිරිමින්ට විඳින්නට නැති කාන්තාවන්ට පමණක් විදින්නට වන දුක් කරදර පහයි.”

කාන්තාවන්ගේ ඔසප් දිනයට ඔවුන්ට, හිසේ කැක්කුම, ගර්භාෂායේ කැක්කුම, කෑම අරූචිය, මානසික නොසන්සුන් කම, කරකැවිල්ල, බඩ බුරුල් වීම, ඔක්කාරය, වැනි කායික සහ මානසික වේදනා රාශියක්ම විදින්නට සිදු වේ.

එවැනි වේදනාත්මක පීඩාකාරී දවස් වලට තුන් ලෝකයේ එකම ආරක්ෂාව, රැකවරණය, සැනසිල්ල වන බුද්ධ රත්නය ළඟට යන්නත් තහනම් කරනවානම් එසේ කියන අයට තියෙන්නේ තදබල මිථ්‍යා දෘෂ්ටියක් බව කිව යුතුය.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ මහ රහත් තෙරණින් වහන්සේලාගේ සිට සියලුම භික්ෂුණීන් වහන්සේලා, මාසික ඔසප් දිනයට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී ධර්මශ්‍රවණය කර තිබේ. එකළ එයට කිසිදු බාධාවක් තිබී නැත.

ඔසප් දින වල අතීත භික්ෂුණීන් වහන්සේලාට සීමාවට වැඩම කර පොහොය කර්ම කිරීමටද කිසිදු බාධාවක් තිබී නැත. විවිධ විනය කර්ම කිරීමටද, බුදු රජණන් වහන්සේ සහ උභතෝ සංඝරත්නයේ දානාදියට සහභාගි වන්නට කිසිදු තහංචියක් තිබී නැත.

හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ වඩම්මවන විට ඇයද කාන්තාවන්ට ආවේණික මෙම සිදුවීමට මුහුණ පෑවාය.

ඒ අතීත උත්තමාවියන් මෙවැනි වේදනාකාරී දවසක වඩ වඩාත් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ පිහිටම තමන්ගේ ජීවිතයට ලබා ගන්නට කටයුතු කළාය.

කාන්තා පිරිමි දෙපක්ෂයම ඇවිදින අසුචි ගොඩවල් වැනිය. ඔවුන් අතරින් කාන්තාවන් ඔසප් වන දිනයේ ඔවුන්ව ආගමික කටයුතු වලින් ඉවත් කිරීම, කොන් කිරීම, වධ දීම, පීඩාවට පත් කිරීම, දොස් කීම වැරදිය. ඔවුන්ට බුදු මැදුරට යාම තහනම් කිරීම ධර්ම විනයට පට හැනි මිථ්‍යා දෘෂ්ඨියකි.
එම දවසට කාන්තාවන්ට තුණුරුවන්ගේ සෙවන තුළින් වඩ වඩාත් සහනය ලබන්නට ඉඩකඩ සැලසිය යුතුය.

කාන්තාවන්ගෙන් උයන පිහන වැඩ, ගෙදර දොර වැඩ එවැනි වේදනාත්මක දවසක ගැනීම නම් සුදුසු නැත. පිරිමින් අපහසුවට පත්ව සිටින තමන්ගේ බිරිඳ සහ දියණිය එම වැඩ කටයුතු වලින් එදිනට නිදහස් කර ඒවා කර දිය යුතුය.

එම දිනයෙහි දී බුදු මැදුරට ගොස් මල් පහන් පූජා කර උතුම් පින් රැස්කර ගන්නා කාන්තාවන්ට ලැබෙන කුසලය අහෝසි වන්නේ කුමන කරුණු නිසාද? කියා කර්ම සකස්වන විදිහ අනුව විමසා බැලිය යුතුය. එවිට පෙනෙන්නේ සමහර විට වෙනදාට වඩා ඇයට එදිනට පින් කර ගත හැකි බවයි. ඇයට කායික මානසික අපහසුතාවය නිසා වඩ වඩා තුණුරුවන්ගේ ගුණ සිහි කරමින් එදිනට පිහිට ලබාගත හැකි ය.

සසරේ භයානක බව වටහාගෙන ත්‍රිලක්ෂණය ඔස්සේ සංස්කාරයන්ගේ හැටි තේරුම් ගන්නටද පුළුවන. විදර්ශනාව හොඳින් වැඩය හැකි දිනයක් බවට ද පත් විය හැක.

ප්‍රේතාදී අමනුෂ්‍ය පිරිස් ගැබ් මල, බැහැර කරන ලද ඔසප් ලේ, කෙළ සැරව වැනි දෑ අනුභවයට පැමිණීම සාමාන්‍ය දෙයකි. නමුත් නිරතුරුවම ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමින්, පින් දහම් සිදු කරන ස්ථානයකට, අමනුෂ්‍යයින්ට පැමිණෙන්නට දෙවියන් විසින්ද ඉඩ ලබා දෙන්නේ නැත.

කාන්තාවන්ගේ ඔසප් දිනයක වුවත්, කිසිදු බියක් සැකක් නොමැතිව තම තමන්ගේ නිවෙස් වල බුදු මැදුරු වල හෝ වෙහෙර විහාරස්ථාන වලට ගොස් හිතේ හැටියට පින්කම් කරගත හැකිය. එදිනට වුවත් ඇතිවන ත්‍රිහේතුක උත්කෘෂ්ට ඥාන සම්පයුත්ත කුසල් සිත් වලට, එවැනි ම විපාක ලැබෙනවා හැර අකුසල විපාකයක් ලැබෙන ක්‍රමයක් නැත.

එම නිසා බිය නොවී ඔබට පීඩාකාරීම මොහොතේ තුණුරුවන් පිහිට කර ගන්න.

තෙරුවන් සරණයි!!! සුවපත් වෙත්වා!!!

උපුටාගැනීම 👇
තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ 📖️ ලියු ලිපියක්

මල්කි ගජනායක
දැහැමි ආරාමය 💛🌿🌸🌾🪷🌾🌸🌿 💛🌿🌸🌾🪷🌾🌸🌿

සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම....තෙරුවන් සරණයි!
21/09/2023

සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම....
තෙරුවන් සරණයි!

සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම....තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටු වේවා....!
19/09/2023

සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම....
තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටු වේවා....!

සුභ රාත්‍රියක් ඔබ සියලු දෙනාටම....බුදු සරණයි !
18/09/2023

සුභ රාත්‍රියක් ඔබ සියලු දෙනාටම....
බුදු සරණයි !

❤️
12/08/2023

❤️

❤️ 🙏👇
08/08/2023

❤️ 🙏👇

අනිවාරයෙන් ම.....🙏
01/08/2023

අනිවාරයෙන් ම.....🙏

සුභ රාත්‍රියක් ඔබ සියලු දෙනාටම.....
16/07/2023

සුභ රාත්‍රියක් ඔබ සියලු දෙනාටම.....

සාදු සාදු සාදු !
19/11/2022

සාදු සාදු සාදු !

Address

Panadura
Kalutara

Telephone

+94774392915

Website

Alerts

Be the first to know and let us send you an email when Felt It Much posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share