DULA ART Academy

DULA ART Academy ◾කලා ලෝකයේ අපූරු මංපෙත් සොයා යන අපි!'DULA ART Academy'
◾Dip'Visual art special'
◾Professional Artist
(1)

💔 ගුරුවරයෙකුගෙන් දරුවෙකුට ලැබිය යුත්තේ බිය නොවෙයි… ආරක්ෂාව සහ ආදරයයි. 😔🌸​ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි විශාඛාපට්නම් ප්‍රද...
21/08/2026

💔 ගුරුවරයෙකුගෙන් දරුවෙකුට ලැබිය යුත්තේ බිය නොවෙයි… ආරක්ෂාව සහ ආදරයයි. 😔🌸

​ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි විශාඛාපට්නම් ප්‍රදේශයේ පෞද්ගලික පාසලකින් ඇසෙන මේ පුවත, දරුවන් සිටින ඕනෑම මවකගේ, පියෙකුගේ හදවත සංවේදී කරවන සුළුයි.🥹

​ලැබෙන වාර්තා අනුව, ගෙදර වැඩ (Homework) සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් ගුරුවරිය විසින් දඬුවම් කළ බවට චෝදනා ලැබූ 6 හැවිරිදි පිරිමි දරුවෙකු, පන්තිය තුළදීම හදිසියේ ඇද වැටී තිබෙනවා.

💔 වහාම රෝහලට රැගෙන ගියත් ඒ පුංචි ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබෙනවා.🥹🥹

​මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන පරීක්ෂා කරමින් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, දරුවාගේ මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව නිල වශයෙන් තහවුරු වීමට නියමිතයි. (සමාජ මාධ්‍ය තුළ අධික බිය නිසා ඇතිවූ හෘදයාබාධයක් ගැන කතාබහ වුවද, නිල වෛද්‍ය වාර්තා තවමත් නිකුත් වී නොමැත).

​කෙසේ වෙතත්, මේ සිදුවීම වැඩිහිටි අප සැමටම ඉතා වැදගත් පාඩමක් මතක් කර දෙනවා…

▪️​ළමා කාලයට වැරදීම් සාමාන්‍යයි: පුංචි දරුවෙකුට වැරැද්දක් සිදු වූ විට අවශ්‍ය වන්නේ බිය ගැන්වීම හෝ සැර කිරීම නොව, ආදරණීය මඟපෙන්වීමයි.
▪️​පාසල යනු සුරක්ෂිත නිකේතනයකි: දරුවෙකු පාසලට පියනගන්නේ බියෙන් ගැහෙමින් නොව, සතුටින් සහ කුතුහලයෙන් ඉගෙන ගැනීමටයි.
▪️​ගුරු වචනයක බලපෑම: ගුරුවරයෙකුගේ එක තර්ජනයක් හෝ දඬුවමක් දරුවෙකුගේ පුංචි මනසට කෙතරම් බරපතළ ලෙස බලපෑ හැකිද යන්න අප කිසිවිටෙකත් සුළුකොට නොතැකිය යුතුයි.

​දරුවන්ට අවශ්‍ය බිය නොවෙයි…
ආදරයයි.
ආරක්ෂාවයි.
අවබෝධයයි. ❤️

​ඔබේ දරුවා පාසල් යාමට බියක් හෝ අකමැත්තක් දක්වනවා නම්, ඒ ගැන නොසලකා හරින්න එපා. ඔවුන්ව අසලින් වාඩි කරවාගෙන ආදරයෙන් අහන්න... ඔවුන්ගේ පුංචි කතාවලට සවන් දෙන්න. 🥺✨

​💬 ඔබේ අදහස කුමක්ද?
දරුවෙකුට නිවැරදි මඟ පෙන්වීමේදී බිය ගැන්වීම වෙනුවට භාවිත කළ හැකි සාර්ථකම ක්‍රමය කුමක්ද?
ඔබේ බබාලගේ පාසල හෝ
පෙරපාසල ගැන ගුරුවරුන් ගැන වචනයක්
පහතින් Comment කරන්න. 👇

DULA ART Academy ​

21/08/2026

දරුවන්ට ගුරුවරයෙක් තෝරනකොට ඒ ගුරුවරයා ළඟ ආදරයත් තියෙනවා ද බලන්න.නැත්නම් දරුවාගේ හදවත නතරවීමටද හැක❗

ඔන්න අපේ ශිෂ්‍යත්වය අවසන් දරුවන්ගේ 2027 වර්ෂයේ 6 ශ්‍රේණිය ටිකක් කලින්ම ආරම්භ කරන්නයි යන්නේ.එතකොට අපේ දරුවන් ට පුලුවන් දර...
21/08/2026

ඔන්න අපේ ශිෂ්‍යත්වය අවසන් දරුවන්ගේ 2027 වර්ෂයේ 6 ශ්‍රේණිය ටිකක් කලින්ම ආරම්භ කරන්නයි යන්නේ.එතකොට අපේ දරුවන් ට පුලුවන් දරුවන් ට ගැළපෙන හොඳම කලා විෂය තෝරාබේරාගන්න.

ඉතින් සම්බන්ධ වෙලාම බලන්නකෝ.
ලෑස්තිද එහෙනම්?

පහසුවෙන් ONLINE හරහා චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ කලාව ඉගෙනගන්න පුලුවන් ලංකාවේ අති සාර්ථක ම Online කලා ඇකඩමිය DULA ART Academy

චිත්‍ර විතරක් නෙවෙයි , අත්කම් නිර්මාණ ,මුර්ති සියල්ලම සිදුකරනු ලැබේ ❗

ටීචගෙන් ඕන ප්‍රශ්නයක් අහන්නත් පුලුවන්.

පෙරපාසල් සිට සාමාන්‍යපෙළ දක්වා චිත්‍ර පන්ති පවත්වනු ලැබේ❗

6 ශ්‍රේණියෙන් එහා ලිඛිත කොටසක් ද සහිතයි
ලිඛිත කොටස් ද රූපසටහන් සහිතව ආවරණය කරනු ලැබේ❗
විභාග ආසන්න වන විට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද සිදු කෙරේ❗
චිත්‍ර ඇඳීමේ කොටස් පියවරෙන් පියවර ආවරණය කෙරේ❗

DULA ART Academy චිත්‍ර පන්ති සම්බන්ධ වීමෙන් ලැබෙන වාසි,
🔴 දෙස් විදෙස් චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ තරඟ ගැන තොරතුරු අපි විසින් ලබා දේ
🔴 චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ තරඟ සඳහා අදහස් ආදිය ටීචගෙන් ලබාගත හැකි වීම
🔴 දෙස් විදෙස් චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ තරඟ ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට හැකිවීම
🔴 විභාග ළකුණු වැඩිකර ගැනීමට හැකි වීම
🔴 කලා කුසලතා වර්ධනය කරගැනීමට හැකි වීම

ඒ ඒ ශ්‍රේණිවල තොරතුරු ලබාගැනීම ට දරුවගේ නම ශ්‍රේණිය 075 053 8582 අංකයට Whatsapp Message එකක් යොමුකරන්න ❗

අවුරුදු 8 ක් පුරාවට දෙමාපියන්ගේ ඉහළ ම විශ්වාසය දිනාගත් සාර්ථක ම කලා ඇකඩමිය

🔴 Individual
🔴 group
🔴 hall
ඔබ කැමති පහසු ආකාරයෙන් දරුවාව සම්බන්ධ කළ හැක❗

DULA ART Academy
📞 075 053 8582

ᩣシ DULA ART studio

පහසුවෙන් ONLINE හරහා චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ කලාව ඉගෙනගන්න පුලුවන් ලංකාවේ අති සාර්ථක ම Online කලා ඇකඩමිය DULA A...

📞075 053 8582

ᩣシ DULA ART studio

පහසුවෙන් ONLINE හරහා චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ කලාව ඉගෙනගන්න පුලුවන් ලංකාවේ අති සාර්ථක ම Online කලා ඇකඩමිය DULA A...
20/08/2026

පහසුවෙන් ONLINE හරහා චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ කලාව ඉගෙනගන්න පුලුවන් ලංකාවේ අති සාර්ථක ම Online කලා ඇකඩමිය DULA ART Academy

චිත්‍ර විතරක් නෙවෙයි , අත්කම් නිර්මාණ ,මුර්ති සියල්ලම සිදුකරනු ලැබේ ❗

ටීචගෙන් ඕන ප්‍රශ්නයක් අහන්නත් පුලුවන්.

පෙරපාසල් සිට සාමාන්‍යපෙළ දක්වා චිත්‍ර පන්ති පවත්වනු ලැබේ❗

6 ශ්‍රේණියෙන් එහා ලිඛිත කොටසක් ද සහිතයි
ලිඛිත කොටස් ද රූපසටහන් සහිතව ආවරණය කරනු ලැබේ❗
විභාග ආසන්න වන විට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද සිදු කෙරේ❗
චිත්‍ර ඇඳීමේ කොටස් පියවරෙන් පියවර ආවරණය කෙරේ❗

DULA ART Academy චිත්‍ර පන්ති සම්බන්ධ වීමෙන් ලැබෙන වාසි,
🔴 දෙස් විදෙස් චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ තරඟ ගැන තොරතුරු අපි විසින් ලබා දේ
🔴 චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ තරඟ සඳහා අදහස් ආදිය ටීචගෙන් ලබාගත හැකි වීම
🔴 දෙස් විදෙස් චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ තරඟ ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට හැකිවීම
🔴 විභාග ළකුණු වැඩිකර ගැනීමට හැකි වීම
🔴 කලා කුසලතා වර්ධනය කරගැනීමට හැකි වීම

ඒ ඒ ශ්‍රේණිවල තොරතුරු ලබාගැනීම ට දරුවගේ නම ශ්‍රේණිය 075 053 8582 අංකයට Whatsapp Message එකක් යොමුකරන්න ❗

අවුරුදු 8 ක් පුරාවට දෙමාපියන්ගේ ඉහළ ම විශ්වාසය දිනාගත් සාර්ථක ම කලා ඇකඩමිය

🔴 Individual
🔴 group
🔴 hall
ඔබ කැමති පහසු ආකාරයෙන් දරුවාව සම්බන්ධ කළ හැක❗

DULA ART Academy
📞 075 053 8582

ᩣシ DULA ART studio

ඉතින් ඒ නිසා තමයි කියන්නේ...අපේ පොඩ්ඩන්ව කලා වැඩවලට යොමුකරන්න DULA ART Academy එකට සම්බන්ධ කරන්න කියලා 😁 එතකොට අම්මලාට ප...
17/08/2026

ඉතින් ඒ නිසා තමයි කියන්නේ...අපේ පොඩ්ඩන්ව කලා වැඩවලට යොමුකරන්න DULA ART Academy එකට සම්බන්ධ කරන්න කියලා 😁 එතකොට අම්මලාට පාඩුවෙ නිවිහැනහිල්ලේ ඉන්න පුලුවන් 🙃
පොඩ්ඩ්න්ටත් වාසි ගොඩායි 💛🎨
🔴 චිත්‍ර තරඟ දිනන්න පුලුවන්
🔴 තෑගි සම්මාන පදක්කම් දිනන්න පුලුවන්
🔴 කලා කුසලතා වර්ධනය කරගන්නත් පුලුවන්
🔴 පාසලට අවශ්‍ය චිත්‍ර , රූප ඉගෙනගන්නත් පුලුවන්
🔴 චිත්‍ර , මුර්ති, අත්කම් නිර්මාණ ඔක්කොම ඉගෙනගන්නත් පුලුවන් එකම මාසික ගාස්තුවෙන්

DULA ART Academy
075 053 8582 (More details )

17/08/2026

Address

Kalutara South

Telephone

+94750538582

Website

Alerts

Be the first to know and let us send you an email when DULA ART Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DULA ART Academy:

Shortcuts

Share

Category