Drama Society of Bomiriya Central College

Drama Society of Bomiriya Central College Welcome To Bomiriya Central College Drama Society Official FaceBook Page.
| Drama Society - BCC |

Happy New Year | 2025
01/01/2025

Happy New Year | 2025

Happy New Year'25

Cheers to new beginnings !

May this year be filled with dreams fulfilled , laughter shared and wonderfull memories made.

📌 Media Unit Bomiriya Central college
13/12/2024

📌 Media Unit Bomiriya Central college

සහෘදයෙනි, 2024 වර්ෂයේ අවසන් කාලය එසේත් නැතිනම් උදුවප් මහේ අසිරියත් සමගින් 2025 වර්ෂයේ දී සමස්ත පාසල් මාධ්‍ය වංශකතාවේ නවමු මුහුණුවරකින් පෙළහරපාන්නට බෝමිරි මැදි විදුහල් මාතාවගේ අභිමානවත් අංකුර ජනමාධ්‍යවේදීන් සූදානමින්...

ඔබත් වෙනස අත්විදින්නට සූදානමින් ද ?

අදම එක්වන්න අපගේ නිළ වට්ස්ඇප් චැනලය සමගින්.

Bomiriya Central College Media Unit Official WhatsApp Channel

Follow the Bomiriya Central College Media Unit channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaaBEI6Jpe8l1TERUJ0L



Congratulations ! Bomiriyans 🇺🇦✨
29/11/2024

Congratulations ! Bomiriyans 🇺🇦✨

2024 වර්ෂයේ ඒකල ගායනය ජ්‍යෙෂ්ඨ -2 (ගැහැණු) සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ , බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ හෂිනි සත්සරණි සොයුරියට විද්‍යාලයීය අපගේ උණුසුම් සුබ පැතුම්..!






Best of Luck 🇺🇦✨
24/11/2024

Best of Luck 🇺🇦✨

Best wishes to all A/L students!

Remember that you have worked hard for this moment,and your efforts will surely pay off.we are with you all the way.

We are proud of you!
good luck and blessings to all..!





Bomiriya Central College Annual Prize Giving 2023Date - 22ⁿᵈ November 2024Time - 1.30 p.m. onwardsVenue - School Main Ha...
21/11/2024

Bomiriya Central College Annual Prize Giving 2023

Date - 22ⁿᵈ November 2024
Time - 1.30 p.m. onwards
Venue - School Main Hall

Join us for the Annual Prize Giving Ceremony on 22nd of November from 1.30pm onwards, where we celebrate the outstanding achievements of our students and honor their dedication, perseverance, and excellence in academics, sports, and extracurricular activities.

31/10/2024

අප විද්‍යාලයීය මාධ්‍යය ඒකකයට විද්‍යාලයීය නාට්‍ය සංගමයේ අපගෙන් උණුසුම් සුභපැතුම් !

27/10/2024

අප විද්‍යාලයීය මාධ්‍යය ඒකකයට විද්‍යාලයීය නාට්‍ය සංගමයේ අපගෙන් සුභාශීංසන !

බෝමිරි මැදි විදුහල් වංශ කතාවට නවමු පරිච්ජේදයක් රන් අකුරින් ලියූ බෝමිරි තෙස්පියන්වරුන්...සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය...
07/10/2024

බෝමිරි මැදි විදුහල් වංශ කතාවට නවමු පරිච්ජේදයක් රන් අකුරින් ලියූ බෝමිරි තෙස්පියන්වරුන්...

සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ බස්නාහිර පළාත් වටය සදහා ඉදිරිපත් වූ අප නාට්‍ය සංගමයට උපකාර කරමින් අප හට මහා යෝධ ශක්තියක් වූ සියලුම දෙනා හට අපගේ හදපිරි ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය මහත් සෙනෙහසින් යුතුව මෙසේ පුද කර සිටින්නෙමු.

මෙවැනි මහගු කර්තව්‍යයන් ඉදිරියේදීත් අප නාට්‍ය සංගමය විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සියලු කර්තව්‍යයන් සදහා ජයග්‍රහණයේ මන්පෙත් විවර කරන්නට ඔබ සියලුම දෙනාගේ නිබද සහයෝගය ගෞරවයෙන් යුතුව අගය කර සිටින්නෙමු.

ස්තුතියි !

නාට්‍ය සංගමය,
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය.

Proud to Bomiriyans 🇺🇦✨Bomiriya Central College Drama Society 🎭✨
06/10/2024

Proud to Bomiriyans 🇺🇦✨

Bomiriya Central College Drama Society 🎭✨

සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය - බස්නාහිර පළාත් වටය

ඒකල නිරූපණ - පිරිමි

• රංගන කුසලතා ඇගයීම් - බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයීය නාට්‍ය සංගමයේ ඒකල නිරූපණ තරග අංශය සදහා ඉදිරිපත් වූ සිහින සත්සර ශිෂ්‍යයා විසින් ජයග්‍රහණය කරන ලදී.

අධ්‍යක්ෂණය - චමරා නිශාන්ති , නදීකා සමන්මලී , පියුමි රාජපක්ෂ

විද්‍යාලයීය නාට්‍ය සංගමයේ සියලුම ගුරුභවතුන් සහ අපගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් සියත්සර මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභපැතුම් එක්කර සිටින්නෙමු.

සංවිධානය : නාට්‍ය සංගමය

Address

Avissawella Road
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when Drama Society of Bomiriya Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share