Vocal’s Corner

Vocal’s Corner Vocals Corner is all about helping you find your voice and grow with it.

Whether you’re singing for fun or chasing big dreams, we’re here to guide you every step of the way – online or in person. 🎙️🎶

🎤 Unleash Your True Voice!Join our Voice Training & Coaching Classes – available physically or online! Whether you’re a ...
22/05/2025

🎤 Unleash Your True Voice!
Join our Voice Training & Coaching Classes – available physically or online! Whether you’re a beginner or aspiring professional, let your voice shine with expert guidance.
📍 Located in Kadawatha | 📞 Call now to register!

🎤 Unleash Your True Voice!Join our Voice Training & Coaching Classes – available physically or online! Whether you’re a ...
22/05/2025

🎤 Unleash Your True Voice!
Join our Voice Training & Coaching Classes – available physically or online! Whether you’re a beginner or aspiring professional, let your voice shine with expert guidance.
📍 Located in Kadawatha | 📞 Call now to register!

Start Your Singing Journey Today!  Join our voice training classes for beginners! Ideal for newcomers to the music indus...
22/05/2024

Start Your Singing Journey Today!

Join our voice training classes for beginners! Ideal for newcomers to the music industry and those prepping for competitions. Perfect for anyone passionate about singing, announcing, or presenting.

Why Choose Us?
**Physical Classes Available**
**Home Visits & Group Sessions**
**Convenient Online Classes**
**Open to All Ages**

Don't miss out on the chance to enhance your vocal skills. Sign up now and let your voice shine!

01/09/2023

ඔබේ හඬ යනු ප්‍රබල මෙවලමකි 🗣🎙
විශිෂ්ට ගායකයෙකු, නිවේදකයෙකු හෝ ප්‍රසිද්ධ කථිකයෙකු වීමට ඔබේ හඬ කුසලතාව භාවිතා කිරීමට ඔබට අවශ්‍යද?
එසේ නම්, ඒ සදහා නිවැරදිම ස්ථානය මෙයයි.

ඔබ " Vocal's corner " තෝරාගත යුත්තේ ඇයි?

අපගේ සියලුම පුහුණු සැසි නවීන, විද්‍යාත්මක ක්‍රම සහ රසවත් ක්‍රියාකාරකම් මත පදනම් වූ බවට අපි සහතික වන අතර එමඟින් අපගේ දක්ෂ සිසුන් සඳහා විනෝදාත්මක පරිසරයක් නිර්මාණය වේ.

ඒ නිසා තව දුරටත් ඔබේ කාලය නාස්ති නොකරන්න...
ඔබේ උපන් දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගැනීම ඔබේ යුතුකමයි. (ඕනෑම වයස් මට්ටමක පුද්ගලයෙකුට මෙය සදහා සම්බන්ධ විමේ හැකියාව පවති)

රාගම " Vocal's Corner " අයතනයේදි පන්ති පැවැත්වේ.

 Group and individual classes can be arranged.
🖥 Online Classes available

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න

+94 712 137 099
+94 770 459 528
දුරකථන මාර්ග හා ඉ-තැපැල බාවිතා කරන්න
[email protected]

ගායනය යනු කුමක්ද? නිවැරැදිව ගායනා කරන්නේ කෙසේද? ගායනය සම්බන්ධව ඔබ සතුවන සියලුම ගැටලු සාකච්චාවට ඔබට කදිම අවස්ථාව මෙයයි. ⁃...
08/07/2023

ගායනය යනු කුමක්ද?
නිවැරැදිව ගායනා කරන්නේ කෙසේද? ගායනය සම්බන්ධව ඔබ සතුවන සියලුම ගැටලු සාකච්චාවට ඔබට කදිම අවස්ථාව මෙයයි.
⁃ Voice projection
⁃ Types of voices
⁃ Daily exercises
⁃ Vocal damages
⁃ Tips for singing
ගායනය ගැන හරියට දැනගන්න ජුලි 15 වෙනි සෙනසුරාදා රාත්‍රි 8.00 " Zoom Meeting " හරහා අප සමඟ නොමිලේ මාර්ගගතව සම්බන්ධ වෙන්න.

මෙම වැඩසටහනට සම්බන්ධ වීමට ඔබටත් අවශ්‍යද?
ලියාපදිංචි වීම සඳහා පහත සදහන් WhatsApp අංකය වෙත ඔබගේ නම, සම්බන්ධ වන ප්‍රදේශය හා වයස මට්ටම කෙටිපනිවුඩයක් ලෙසින් ‍යොමුකරන්න.

+94 712 137 099 ( WhatsApp )

ලියාපදිංචි වීමේන් අනතුරුව මේ සඳහා සම්බන්ධ වීමට ඔබට අවශ්‍ය Zoom meeting Link එක ලබාගැනීමට හැකිය.

අනුග්‍රහය " Vocals Corner " ප්‍රායෝගික සංගීත පුහුණු ආයතනය.

ස්තූතියි.

ඔබත් පියානෝ හෝ ඕගන් වාදනයට අත් පොත් තබන ආධුනිකයෙක් ද? 🎹👦එසේනම් මෙම අවස්ථාව ඔබටයි...   දක්ශ වාදකයෙක් ලෙස ලෝකය ජය ගැනීමට ව...
04/07/2023

ඔබත් පියානෝ හෝ ඕගන් වාදනයට අත් පොත් තබන ආධුනිකයෙක් ද? 🎹👦
එසේනම් මෙම අවස්ථාව ඔබටයි...

දක්ශ වාදකයෙක් ලෙස ලෝකය ජය ගැනීමට වාදනය මුල සිට සරලව හා ඵලදායී ක්‍රියාකාරකම් ඇසුරින් නිවැරැදිව ඉගෙන ගන්න එන්න අප හා එක් වන්න.

කුඩා දරුවන් සදහා සුවිශේෂී ඉගෙනුම් රටාවක් අනුගමනය කරන බැවින් ඔවුන්ට ඉක්මන් හා නිවැරැදි ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනිමේ හැකියාව පවතියි.

'' Vocal's Corner'' වෙතින් ගෙන එන පියානෝ හා ඕගන් වාදන පුහුණුව සමඟ එක්වීම සඳහා පහත දුරකථන මාර්ග හරහා සම්බන්ධ වන්න.

රාගම " Vocal's Corner " අයතනයේදි පන්ති පැවැත්වේ.

Group and individual classes can be arranged.
🖥 Online Classes available

+94 712 137 099
+94 770 459 528
දුරකථන මාර්ග හා ඊ-තැපෑල භාවිතා කරන්න.
[email protected]

ඔබේ හඬ යනු ප්‍රබල මෙවලමකි 🗣🎙ඔබ ඔබේ කටහඬ භාවිතා කර ලෝකය ජය ගැනිමට උත්සාහ කරන අයෙක්ද? මෙය ඔබේ අවස්ථාවයි... විශිෂ්ට සංගීතඥය...
03/07/2023

ඔබේ හඬ යනු ප්‍රබල මෙවලමකි 🗣🎙
ඔබ ඔබේ කටහඬ භාවිතා කර ලෝකය ජය ගැනිමට උත්සාහ කරන අයෙක්ද?

මෙය ඔබේ අවස්ථාවයි... විශිෂ්ට සංගීතඥයෙකු, නිවේදකයෙකු හෝ ප්‍රසිද්ධ කථිකයෙකු වීමට ඔබේ කටහඬ භාවිතා කිරීමට ඔබට අවශ්‍යද?
එසේ නම්, දීප්තිමත් අනාගතයක් සඳහා ඔබේ හඩ කුසලතාවය වැඩි දියුණු කරගැනීමට ඔබට සහ ඔබේ මිතුරන්ට නිවැරදිම ස්ථානය මෙයයි.

ඔබ " Vocal's corner " තෝරාගත යුත්තේ ඇයි?

අපගේ සියලුම පුහුණු සැසි නවීන, විද්‍යාත්මක ක්‍රම සහ රසවත් ක්‍රියාකාරකම් මත පදනම් වූ බවට අපි සහතික වන අතර එමඟින් අපගේ දක්ෂ සිසුන් සඳහා විනෝදාත්මක පරිසරයක් නිර්මාණය වේ.

ඒ නිසා තව දුරටත් ඔබේ කාලය නාස්ති නොකරන්න...
ඔබේ උපන් දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගැනීම ඔබේ යුතුකමයි. (ඕනෑම වයස් මට්ටමක පුද්ගලයෙකුට මෙය සදහා සම්බන්ධ විමේ හැකියාව පවති)

රාගම " Vocal's Corner " අයතනයේදි පන්ති පැවැත්වේ.

 Group and individual classes can be arranged.
🖥 Online Classes available

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න

+94 712 137 099
+94 770 459 528
දුරකථන මාර්ග හා ඉ-තැපැල බාවිතා කරන්න
[email protected]

Your voice is a powerful tool 🗣✨when you find the courage to use your voice , it has the power to positivity, inspire an...
30/06/2023

Your voice is a powerful tool 🗣✨
when you find the courage to use your voice , it has the power to positivity, inspire and change the lives of others.Use it and win the world.

Do you want to make use of your voice to be a great musician, announcer or a public speaker?
Then, this is the correct path for u and your friends to enhance your vocal skills for a bright future..

Why select Vocal's corner?

we make sure that all our training sessions are based on modern, scientific methods and interesting activities so that it creates an entertaining environment for our talented students.

So dont waste your time... its your duty to make use of your born talent. A person of any age can relate to this.

Classes are held on Sundays from 2.30 pm to 4.30 pm.
+94 712 137 099
+94 770 459 528

Location : Ragama, sri Lankan
( Contact for more informations )

Address

Ganemulla Road
Kadawata

Opening Hours

Monday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773900841

Website

Alerts

Be the first to know and let us send you an email when Vocal’s Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Vocal’s Corner:

Share