Camellia - කැමීලියා

Camellia - කැමීලියා Organized by faculty of Science University of Jaffna

එයා ළඟින්ම ඉඳගෙන, එයා එක්කම ඒ ගීත අහන්න… 🎶❤️ආදරය අසීමිත වුණාට, සීට් සීමිතයි! 🔥ඉක්මන් කරන්න, දෙන්නගෙම ආසන අදම වෙන්කරගන්න....
09/08/2026

එයා ළඟින්ම ඉඳගෙන, එයා එක්කම ඒ ගීත අහන්න… 🎶❤️

ආදරය අසීමිත වුණාට, සීට් සීමිතයි! 🔥
ඉක්මන් කරන්න, දෙන්නගෙම ආසන අදම වෙන්කරගන්න.

🎟️ Book your tickets now:
https://clicktickets.lk

📅 05 September 2026
🌸 CAMELLIA 2026

See you at CAMELLIA 2026! 💜✨

🔔 Website UpdateCAMELLIA 2026 Online Ticketing Website හි පැවති තාක්ෂණික දෝෂය මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත. ✅🎟...
08/08/2026

🔔 Website Update

CAMELLIA 2026 Online Ticketing Website හි පැවති තාක්ෂණික දෝෂය මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත. ✅

🎟️ දැන් https://clicktickets.lk හරහා ඔබට Online Tickets වෙන්කරවා ගත හැක.

සිදු වූ අපහසුතාවයට සමාවන්න. 💜

Book event tickets online with ClickTickets.lk. Discover concerts, festivals, sports, theatre, exhibitions, and more across Sri Lanka.

💳 Online Payment කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු🎫 https://clicktickets.lk හරහා ඔබගේ Order එක ලබාගන්න.📌 01.Payment සිද...
08/08/2026

💳 Online Payment කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

🎫 https://clicktickets.lk හරහා ඔබගේ Order එක ලබාගන්න.

📌 01.Payment සිදු කිරීමේදී Remark එකට ඔබගේ Order Number එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

📌 02. Order එක ලබාගත් පසු පැය 24ක් ඇතුළත Payment සිදු කළ යුතුය. එසේ නොකළහොත් ඔබගේ Order එක අවලංගු වේ.

📌 03. Payment සිදු කිරීමෙන් පසු Payment Receipt පහත WhatsApp අංකයට යොමු කරන්න.

📱 WhatsApp: 078 488 6376

⚠️ Payment Receipt එක WhatsApp කිරීමෙන් පසු ඔබගේ Order එක තහවුරු කරනු ලැබේ.

🚨 BALCONY ONLINE TICKETS – SOLD OUT! 🎟️තවමත් LKR 2,500 | LKR 3,500 | LKR 5,000 Ticket Categories ලබාගත හැක.ඔබේ ආසනය මඟහැ...
07/08/2026

🚨 BALCONY ONLINE TICKETS – SOLD OUT! 🎟️

තවමත් LKR 2,500 | LKR 3,500 | LKR 5,000 Ticket Categories ලබාගත හැක.

ඔබේ ආසනය මඟහැරෙන්න කලින් දැන්ම වෙන්කරගන්න!

🎫 Book Now: https://clicktickets.lk

See you on 05 September at CAMELLIA 2026! 🌸✨

#කැමීලියා

07/08/2026

🎟️ CAMELLIA 2026 Online Tickets Are Now LIVE! 🌸

CAMELLIA 2026 සංගීත රාත්‍රියේ කොටසක් වෙන්න, ඔබේ ආසනය අදම වෙන්කරගන්න.

🎫 Book your tickets now:
https://clicktickets.lk

⚠️ Online Tickets ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් ලබාගත හැක.
Physical Tickets ඉදිරියේදී ලබාගත හැකි අතර, ඒ පිළිබඳ වැඩි විස්තර ඉතා ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.

Reserve your seat today and be part of an unforgettable musical experience. 💜

📅 05 September 2026

See you at CAMELLIA 2026! ✨

#කැමීලියා

🎟️ Tomorrow is the Day! 🌸CAMELLIA 2026 සඳහා සීමිත ආසන වෙනුවෙන් Online Tickets හෙට සිට නිකුත් කෙරේ! ✨ඔබේ ආසනය කලින්ම වෙන්...
06/08/2026

🎟️ Tomorrow is the Day! 🌸

CAMELLIA 2026 සඳහා සීමිත ආසන වෙනුවෙන් Online Tickets හෙට සිට නිකුත් කෙරේ! ✨

ඔබේ ආසනය කලින්ම වෙන් කරගෙන, වසරේ අමතක නොවන සංගීත රාත්‍රියේ කොටසක් වෙන්න. 💜

⏳ Limited Seats Available
🎫 Online Ticket Sales Open Tomorrow

Be ready. Book yours before they’re gone! 🔥

#කැමීලියා

👕 The Official CAMELLIA 2026 T-Shirt is Here! 🌸ඔබගේ වටිනා මනාපයෙන් තෝරාගත් Official CAMELLIA 2026 T-Shirt දැන් Pre-Order...
05/08/2026

👕 The Official CAMELLIA 2026 T-Shirt is Here! 🌸

ඔබගේ වටිනා මනාපයෙන් තෝරාගත් Official CAMELLIA 2026 T-Shirt දැන් Pre-Order කරන්න පුළුවන්! ✨

⚠️ Pre-Orders Only!
Production සිදු කරන්නේ Pre-Orders අනුව පමණයි.

📝 Google Form එක පුරවා අදම ඔබේ order එක confirm කරගන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeyq7KrAecnEP2oIsUKfKwQ3Fcu3pm1Nl-Yv8TENoMaLk2UAA/viewform?usp=dialog

⏳Deadline: අගෝස්තු 15

Don’t wait until it’s too late! 👕💜

03/08/2026

කාටද මතක මේ සිංදු ? 🥹💜

පරම්පරා ගානකට වෙනස් නොවෙන ඒ අමුතුම රහ විඳගන්න ඔයාලත් එන්න සැප්තැම්බර් 05 😇🌸

🎸 Featuring D-TAP
🌸 CAMELLIA 2026

#කැමීලියා

30/07/2026

"පෙම් හීන මල් පිපෙන මාවතේ...
අපි ආදරෙන් උන්නු කාලයේ..." 💜

ඒ ආදරණීය පෙම් මතකය ආයෙමත් විඳගන්න... අමතක නොවන හැන්දෑවකට එන්න සැප්තැම්බර් 05 😇🌸

🎤 Featuring Kavindya Adikari
🌸 CAMELLIA 2026

#කැමීලියා

Address

University Of Jaffna
Jaffna
40000

Website

Alerts

Be the first to know and let us send you an email when Camellia - කැමීලියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share