Shans Crafts Store

Shans Crafts Store Art & Craft Supplies @ best prices with islandwide delivery. You can also order online from us and we provide quick, islandwide delivery services.

If you are an art and craft lover, you will love the art and craft supplies collection at Shans Crafts Store. We have a wide range of high quality products for every artist. -- from amateur to veteran, from kids to adults. We also have a wide range of craft supplies including different types of cutting equipment , papers,, glue, and paints. As an online crafts store that has won your trust for mor

e than 7 years, we're pleased to let you know that we now operate a physical store at Weligampitiya, Ja Ela. Come and join with us for easy shopping..! www.shanscraftsstore.com

HAPPY SHOPPING..!

රෙදි මත පින්තාරු කිරීම සඳහා ෆැබ්රික් පේන්ට්🩸🎨🖌️👗👕🌈️ 😍ෆෙවික්‍රිල් ෆැබ්රික් පේන්ට් (Fevicryl Fabric Paint) භාවිතා කිරීමේදී...
22/02/2026

රෙදි මත පින්තාරු කිරීම සඳහා ෆැබ්රික් පේන්ට්🩸🎨🖌️👗👕🌈️ 😍

ෆෙවික්‍රිල් ෆැබ්රික් පේන්ට් (Fevicryl Fabric Paint) භාවිතා කිරීමේදී කිසිවක් මිශ්‍ර කිරීමට අවශ්‍ය වන්නේ නැත.

බෝතලය හොඳින් සොලවා ඔබේ නිර්මාණය සඳහා අවශ්‍ය රෙද්ද පහසු ආකාරයෙන් සකසා ගෙන පින්තාරු කිරීම ආරම්භ කළ හැක.

ඔබේ නිර්මාණය සම්පූර්ණයෙන් අවසන් වු පසු, පැය 24ක් එය වේලෙන්නට හරින්න.

පසුව මෙම රෙද්ද කණපිට හරවා විදුලි ඉස්තිරික්කයකින් උෂ්ණත්වය පාලනය කර (අයන්) සෙමින් මදින්න.

දැන් ඔබේ ලස්සන නිර්මාණය වතුරට සේදී යන්නේ නැති විදියට කාලයක් තියාගන්න පුළුවන්❤

ඔබේ නිර්මාණයට අවශ්‍ය වන වර්ණ රාශියක් අපි ගාව තියනවා. ගෙදරටම ගෙන්න ගන්න අවශ්‍යයි නම් අපිට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න. |🟢 WhatsApp 0717195895

ඕනෑම තැනකට💯 විශ්වාසනීයව ගෙදරටම ගෙන්න ගන්න.

22/02/2026

ඔයා ඇඳපු Painting එක සම්පූර්ණයෙන් වේලුනාට පස්සේ මේ Varnish එක උඩින් ගාන්න.

​✅ ඔයාගේ Art එකට මරු Glossy (දිලිසෙන) Look එකක් ලැබෙනවා.
​✅ දූවිලි, තෙතමනය සහ හිරු එළියෙන් වර්ණ මැකී යාම වළක්වනවා.
​✅ කලර්ස් ටික ගොඩක් කාලයක් අලුත් වගේම තියාගන්න පුළුවන්.

​විස්තර:
​Brand: Art Ranger
​Size: 118ml (ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්)
​Acrylic සහ අනෙකුත් craft වැඩ වලට ගැලපේ.

🟢 Whatsapp 0717195895

21/02/2026

ඔයා ආසාවෙන් චිත්‍ර අඳින කෙනෙක්ද? නැත්නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න වටින තෑග්ගක් හොයනවද? එහෙනම් මේ Adjustable Art Easel Stand එක තමයි ඔයාට හරියටම ගැලපෙන්නේ.

🔲 උස සකස් කළ හැකියි: බිම තියලා වගේම මේසයක් උඩ තියලත් පාවිච්චි කරන්න පුළුවන්. උස වැඩිකරන්න සහ අඩුකරන්න ලේසියෙන්ම පුළුවන්.

🔲 පහසුවෙන් ගෙන යා හැකියි: සැහැල්ලුයි. චිත්‍ර ඇඳලා ඉවර වුණාම නවල දාලා, අපි දෙන Bag එකට දාගත්තම කොහේ වුණත් අරන් යන්න පුළුවන්. (Outdoor painting කරන අයට නියමයි!)

🔲 ශක්තිමත් නිමාව: උසස් තත්ත්වයේ ඇලුමිනියම් වලින් හදලා තියෙන නිසා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.

🔲 හොඳම මිල

විස්තර:
✅ වර්ණය: කළු
✅ Material: Lightweight Aluminum
✅ ඇතුළත් දෑ: Easel stand එක සහ Carry bag එක

විශේෂ මිල 👇
දැන් රු.2950/- ක් පමණයි පමණයි😍

👉 සීමිත තොගයක් පමණයි තියෙන්නේ!

ඉක්මනින්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න.
📩 වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Whatsapp එකෙන් Message එකක් දාන්න. නැත්නම් පහළින් Comment එකක් දාන්න.

🟢 Whatsapp 0717195895

ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් ඇත. 🚚💨
චිත්‍ර අඳින යාළුවෙක්ව Tag කරගෙනම යන්න! 👇

21/02/2026

චිත්‍ර අඳින්න ආස කරන ඔයාලා හැමෝටම ගැලපෙන විදිහේ Camel Water Colour පැකට් කිහිපයක්ම දැන් තියෙනවා.

මේ vedio එකේ තියෙන විදිහට ඔයාට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්😍

✅ ​12 Shades (20ml Tubes): මේකේ ලොකු tubes තියෙන්නේ. ගොඩක් වෙලාවට ලොකු චිත්‍ර අඳින අයටයි, එකම පාට ගොඩක් පාවිච්චි වෙන අයටයි මේක මරු.

✅ ​18 Shades (9ml Tubes): පාටවල් වැඩි ප්‍රමාණයක් ඕන අයට මේක සුපිරි. පොඩි tubes වුණාට එක එක විදිහේ shades ගොඩක් තියෙන නිසා චිත්‍රයට ලොකු ජීවයක් දෙන්න පුළුවන්.

✅ ​Artist Water Colour (5ml Tubes): මේකේ තියෙන්නේ ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් යුත් pigments. ඒ නිසා පාටවල් හරිම දීප්තිමත් (vibrancy) වගේම ලස්සන transparent නිමාවක් ලැබෙනවා.

✅ ​Student/Beginner Packs: පින්තූරවල පේන විදිහට පාසල් යන දරුවන්ට සහ අලුතින්ම පටන් ගන්න අයට ගැලපෙන, ලස්සනට design කරපු පැකට් වර්ගත් තියෙනවා.

📌️ඇයි මේවා විශේෂ?
🌀​Smooth texture: පින්සලෙන් ගාද්දී හරිම ලේසියෙන් පැතිරෙනවා.

🌀​Rich Pigments: පාටවල් ටිකක් ගත්තත් ලොකු පැහැයක් ලැබෙනවා.

🌀​Variety of sizes: ඔයාගේ අවශ්‍යතාවය අනුව 5ml, 9ml හෝ 20ml tubes තෝරාගන්න පුළුවන්.

ඇනවුම් කිරීම සහ වැඩ විස්තරර සඳහා 👉
🟢 Whatsapp 0717195895

පාරවල් ගානේ රත් වෙවී කඩවල් පීර පීර Paper Craft බඩු හොයන කාලේ ඉවරයි! ඔයා ඉස්කෝලේ වැඩක් කරන දුවෙක් පුතෙක් වුණත්, ගෙදර ඉඳන්...
20/02/2026

පාරවල් ගානේ රත් වෙවී කඩවල් පීර පීර Paper Craft බඩු හොයන කාලේ ඉවරයි!

ඔයා ඉස්කෝලේ වැඩක් කරන දුවෙක් පුතෙක් වුණත්, ගෙදර ඉඳන් ලස්සන Greeting Cards, Paper Flowers හදලා විකුණන කෙනෙක් වුණත්, දැන් ඔයාට ඕන කරන හැම Paper Craft Item එකක්ම ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. 🏠✨ හිතේ තියෙන ලස්සන නිර්මාණ ඇත්තක් කරගන්න දැන්.❤️

ඉතින් ඇයි තවත් පරක්කු කරන්නේ? අදම මේ පහල link එක ක්ලික් කරලා අපේ වෙබ් සයිට් එකට යන්න. ඔයාට ඕන දේවල් ටික තෝරලා ඕඩර් එකක් දාන්න. අපි ඒ ටික ලස්සනට පැක් කරලා ඔයාගේ දොරකඩටම එවන්නම්! 📦❤️

ඔයා Art කරන කෙනෙක්ද? නැත්නම් Engineering/Architectural Drawing කරන කෙනෙක්ද? 🎨📐​ඔයාගේ වටිනා Drawings ටික පොඩි වෙන්නේ නැතු...
19/02/2026

ඔයා Art කරන කෙනෙක්ද? නැත්නම් Engineering/Architectural Drawing කරන කෙනෙක්ද? 🎨📐

​ඔයාගේ වටිනා Drawings ටික පොඩි වෙන්නේ නැතුව, වැස්සට තෙමෙන්නේ නැතුව ආරක්ෂිතව අරන් යන්න දැන් මේ Adjustable Drawing Tube එක පාවිච්චි කරන්න පුළුවන්.

​✅ Adjustable Length: ඔයාගේ Drawing එකේ ප්‍රමාණය අනුව මේකේ දිග වෙනස් කරගන්න පුළුවන්.

✅ Secure Locking System: කැරකවලා ලොක් කරන්න පුළුවන් නිසා ඇතුලේ තියෙන දේවල් හැලෙයි කියලා බය වෙන්න ඕනේ නැහැ.

✅ Waterproof & Durable: හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.

✅ Easy to Carry: කරේ දාගෙන යන්න පහසු Belt එකක් තියෙනවා. හරිම සැහැල්ලුයි!
​Art කරන අයට, Campus යන නංගිලා මල්ලිලාට වගේම තෑගි දෙන්නත් මේක නියමයි 🎁

​දැන්ම ඔයාගේ එක ඇණවුම් කරගන්න අපිට Message එකක් දාන්න! 📩

🟢 Whatsapp 0717195895

පාරවල් ගානේ රත් වෙවී කඩවල් පීර පීර Paper Craft බඩු හොයන කාලේ ඉවරයි! ඔයා ඉස්කෝලේ වැඩක් කරන දුවෙක් පුතෙක් වුණත්, ගෙදර ඉඳන්...
19/02/2026

පාරවල් ගානේ රත් වෙවී කඩවල් පීර පීර Paper Craft බඩු හොයන කාලේ ඉවරයි!

ඔයා ඉස්කෝලේ වැඩක් කරන දුවෙක් පුතෙක් වුණත්, ගෙදර ඉඳන් ලස්සන Greeting Cards, Paper Flowers හදලා විකුණන කෙනෙක් වුණත්, දැන් ඔයාට ඕන කරන හැම Paper Craft Item එකක්ම ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. 🏠✨ හිතේ තියෙන ලස්සන නිර්මාණ ඇත්තක් කරගන්න දැන්.❤️

ඉතින් ඇයි තවත් පරක්කු කරන්නේ? අදම මේ පහල link එක ක්ලික් කරලා අපේ වෙබ් සයිට් එකට යන්න. ඔයාට ඕන දේවල් ටික තෝරලා ඕඩර් එකක් දාන්න. අපි ඒ ටික ලස්සනට පැක් කරලා ඔයාගේ දොරකඩටම එවන්නම්! 📦❤️

https://www.shanscraftsstore.com/product-category/craft/

🖌️〰️〰️DIY Glass Painting😍❤️👇​ඔයාලගේ ගෙදර නිකන් තියෙන විනිවිද පෙනෙන වීදුරු බෝතල්, කප්, එහෙමත් නැත්නම් පරණ වීදුරු ජනෙල්වලට...
19/02/2026

🖌️〰️〰️DIY Glass Painting😍❤️👇

​ඔයාලගේ ගෙදර නිකන් තියෙන විනිවිද පෙනෙන වීදුරු බෝතල්, කප්, එහෙමත් නැත්නම් පරණ වීදුරු ජනෙල්වලට ලස්සන කලාවක් එකතු කරන්න දැන් හරිම ලේසියි! 🖌️

🌀 ​මේ "Keep Smiling" Glass Paint set එකත් එක්ක ඔයාලට පුළුවන් කිසිම කරදරයක් නැතුව ඔයාලගේ හිතේ තියෙන ලස්සන රූප වීදුරු මත අඳින්න. මේකෙ තියෙන්නේ Semi-transparent finish එකක්. ඒ කියන්නේ පේන්ට් කළාට පස්සෙත් ලස්සනට ආලෝකය විනිවිද යනවා.

🌀 ​මේ පේන්ට් එකෙන් හදන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා:
〰️🖌️​Customized Wine Glasses: ලස්සන මල් මෝස්තර දාපු වයින් ග්ලාස්.

〰️🖌️​Decorative Mason Jars: කුස්සියේ තියෙන වීදුරු බෝතල් ලස්සන බඳුන් විදියට පාවිච්චි කරන්න.

〰️🖌️​Stained Glass Art: ජනෙල් වීදුරු වලට "Stained Glass" පෙනුමක් දෙන්න.

〰️🖌️​Bottle Lamps: බෝතලයක් ඇතුළට Fairy lights දාලා, පිටතින් ලස්සන රූප ඇඳලා bedside lamp එකක් හදාගන්න.

️​🛠️ පාවිච්චි කරන්නේ කොහොමද? (Step-by-Step)

📌️​පිරිසිදු කිරීම: මුලින්ම ඔයා පේන්ට් කරන්න ඉන්න වීදුරු මතුපිට සබන් වතුරෙන් හෝ ඇල්කොහොල් (spirit) ස්වල්පයකින් හොඳින් පිරිසිදු කරලා වේලෙන්න හරින්න. (තෙල් ගතියක් තිබුණොත් පේන්ට් එක හරියට අල්ලන්නේ නැහැ).

📌️​Outlining: කට්ටලයත් එක්ක ලැබෙන Outliner එක පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය රූපයේ සීමා (Outline) ඇඳගන්න. ඒක වේලෙනකම් විනාඩි කිහිපයක් ඉන්න.

📌️​Painting: දැන් ඔයා කැමති පාටක් අරගෙන අර outline එක ඇතුළේ පින්සලෙන් ලස්සනට පාට කරන්න. 🎨

📌️​Drying: මේක වේලෙන්න පැය 2ක් විතර යනවා. මතක තියාගන්න, මේක "Air Dry" පේන්ට් එකක්. ඒ නිසා අවන් එකේ දාලා රත් කරන්න (Bake කරන්න) අවශ්‍යම නැහැ!

​Waterproof: වේලුණාට පස්සේ වතුරට සේදුම් යන්නේ නැහැ (Hand wash කරන්න පුළුවන්).
​Quick Drying: ඉක්මනින් වේලෙනවා.

​12 Bright Colors: තද පැහැති ලස්සන වර්ණ 12ක්ම මේ පැක් එකේ තියෙනවා.

​Everything in one box: අවුට්ලයින් 2ක් සහ පින්සලක් මේ එක්කම ලැබෙනවා.

​ඔයාලත් ඔයාලගේ නිර්මාණශීලී හැකියාවන් එළියට දාන්න අදම ට්‍රයි එකක් දීලා බලන්න

ඇනවුම් කරන්න අවශ්‍ය අය අපිට මැසේජ් එකක් එවන්න 👇
🟢 Whatsapp 0717195895

19/02/2026

විශේෂ මිල 👇
දැන් රු.2950/- ක් පමණයි පමණයි😍

ඔයා ආසාවෙන් චිත්‍ර අඳින කෙනෙක්ද? නැත්නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න වටින තෑග්ගක් හොයනවද? එහෙනම් මේ Adjustable Art Easel Stand එක තමයි ඔයාට හරියටම ගැලපෙන්නේ.

🔲 උස සකස් කළ හැකියි: බිම තියලා වගේම මේසයක් උඩ තියලත් පාවිච්චි කරන්න පුළුවන්. උස වැඩිකරන්න සහ අඩුකරන්න ලේසියෙන්ම පුළුවන්.

🔲 පහසුවෙන් ගෙන යා හැකියි: සැහැල්ලුයි. චිත්‍ර ඇඳලා ඉවර වුණාම නවල දාලා, අපි දෙන Bag එකට දාගත්තම කොහේ වුණත් අරන් යන්න පුළුවන්. (Outdoor painting කරන අයට නියමයි!)

🔲 ශක්තිමත් නිමාව: උසස් තත්ත්වයේ ඇලුමිනියම් වලින් හදලා තියෙන නිසා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.

🔲 හොඳම මිල: වෙළඳපොලේ තියෙන අඩුම මිලට අපෙන් විතරයි!

විස්තර:
✅ වර්ණය: කළු
✅ Material: Lightweight Aluminum
✅ ඇතුළත් දෑ: Easel stand එක සහ Carry bag එක

👉 සීමිත තොගයක් පමණයි තියෙන්නේ!

ඉක්මනින්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න.
📩 වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Whatsapp එකෙන් Message එකක් දාන්න. නැත්නම් පහළින් Comment එකක් දාන්න.

🟢 Whatsapp 0717195895

ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් ඇත. 🚚💨
චිත්‍ර අඳින යාළුවෙක්ව Tag කරගෙනම යන්න! 👇

විශේෂ මිල 👇දැන් රු.2950/- ක් පමණයි පමණයි😍ඔයා ආසාවෙන් චිත්‍ර අඳින කෙනෙක්ද? නැත්නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න වටින තෑග්ගක් හොයනව...
19/02/2026

විශේෂ මිල 👇
දැන් රු.2950/- ක් පමණයි පමණයි😍

ඔයා ආසාවෙන් චිත්‍ර අඳින කෙනෙක්ද? නැත්නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න වටින තෑග්ගක් හොයනවද? එහෙනම් මේ Adjustable Art Easel Stand එක තමයි ඔයාට හරියටම ගැලපෙන්නේ.

🔲 උස සකස් කළ හැකියි: බිම තියලා වගේම මේසයක් උඩ තියලත් පාවිච්චි කරන්න පුළුවන්. උස වැඩිකරන්න සහ අඩුකරන්න ලේසියෙන්ම පුළුවන්.

🔲 පහසුවෙන් ගෙන යා හැකියි: සැහැල්ලුයි. චිත්‍ර ඇඳලා ඉවර වුණාම නවල දාලා, අපි දෙන Bag එකට දාගත්තම කොහේ වුණත් අරන් යන්න පුළුවන්. (Outdoor painting කරන අයට නියමයි!)

🔲 ශක්තිමත් නිමාව: උසස් තත්ත්වයේ ඇලුමිනියම් වලින් හදලා තියෙන නිසා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.

🔲 හොඳම මිල: වෙළඳපොලේ තියෙන අඩුම මිලට අපෙන් විතරයි!

විස්තර:
✅ වර්ණය: කළු
✅ Material: Lightweight Aluminum
✅ ඇතුළත් දෑ: Easel stand එක සහ Carry bag එක

👉 සීමිත තොගයක් පමණයි තියෙන්නේ!

ඉක්මනින්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න.
📩 වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Whatsapp එකෙන් Message එකක් දාන්න. නැත්නම් පහළින් Comment එකක් දාන්න.

🟢 Whatsapp 0717195895

ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් ඇත. 🚚💨
චිත්‍ර අඳින යාළුවෙක්ව Tag කරගෙනම යන්න! 👇

ඔයා ආසාවෙන් චිත්‍ර අඳින කෙනෙක්ද? නැත්නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න වටින තෑග්ගක් හොයනවද? එහෙනම් මේ Adjustable Art Easel Stand එ...
18/02/2026

ඔයා ආසාවෙන් චිත්‍ර අඳින කෙනෙක්ද? නැත්නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න වටින තෑග්ගක් හොයනවද? එහෙනම් මේ Adjustable Art Easel Stand එක තමයි ඔයාට හරියටම ගැලපෙන්නේ.

🔲 ඕනෑම උසකට සකස් කළ හැකියි: බිම තියලා වගේම මේසයක් උඩ තියලත් පාවිච්චි කරන්න පුළුවන්. උස වැඩිකරන්න සහ අඩුකරන්න ලේසියෙන්ම පුළුවන්.

🔲 පහසුවෙන් ගෙන යා හැකියි: සැහැල්ලුයි. චිත්‍ර ඇඳලා ඉවර වුණාම නවල දාලා, අපි දෙන Bag එකට දාගත්තම කොහේ වුණත් අරන් යන්න පුළුවන්. (Outdoor painting කරන අයට නියමයි!)

🔲 ශක්තිමත් නිමාව: උසස් තත්ත්වයේ ඇලුමිනියම් වලින් හදලා තියෙන නිසා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.

🔲 හොඳම මිල: වෙළඳපොලේ තියෙන අඩුම මිලට අපෙන් විතරයි!

විස්තර:
✅ වර්ණය: කළු
✅ Material: Lightweight Aluminum
✅ ඇතුළත් දෑ: Easel stand එක සහ Carry bag එක

👉 සීමිත තොගයක් පමණයි තියෙන්නේ!

ඉක්මනින්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න.
📩 වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Whatsapp එකෙන් Message එකක් දාන්න. නැත්නම් පහළින් Comment එකක් දාන්න.

🟢 Whatsapp 0717195895

ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් ඇත. 🚚💨
චිත්‍ර අඳින යාළුවෙක්ව Tag කරගෙනම යන්න! 👇

18/02/2026

චිත්‍ර 🅰®️🅣 වලට ඔනි කරන හැමදෙයක්ම💯 එකම තැනකින්😍❤🖌️ ලංකාවේ🇱🇰 ඕනම තැනකට📍
🖍️ කැන්වස්
🖍️ ඊසල් (art stands - Metal /Wooden)
🖍️ ඇක්‍රිලික් පේන්ට් වර්ග
🖍️ පින්සල් වර්ග
🖍️ ග්‍රැෆයිට් පෙන්සිල්ස් /චාර්කෝල් පෙන්සිල්ස්
🖍️ බ්ලෙන්ඩර්ස් / පැලට් ක්නයිෆ්
🖍️ ඔයිල් පේන්ට් / ලින්සිට් ඔයිල් / ඩ්‍රයින්ග් ඔයිල්
🖍️ පාට පැන්සල් / වෝටර් කලර් පැන්සල්
ස්කෙචි /වෝටර් කලර්ස් පොත්
🖍️ චිත්‍ර සදහා අවශ්‍ය කොල වර්ග
🖍️ චාකොල් පොව්ඩර්
🖍️ මකන වර්ග (Kneadable / Monozoro )
🖍️ වෝටර් කලර්ස් / බැනර් පේන්ට්ස්
🖍️ ආර්ට් පේපර්ස් /වෝටර් කලර් පේපර්ස්
🖍️ ෆැබ්‍රික් පේන්ට්
🖍️ ග්ලාස් පේන්ට්
🖍️ ෆයින් ලයිනර් පෙන්ස් / කොපික් මාර්කර්ස් etc.

Delivery Charges | ප්‍රවාහන ගාස්තු 👇.................................................................
Rs.350/- (Bank transfer / Online Card Payments) For Any weight | Delivery within 2 working days.

Rs.490/- Any Weight (Cash On Delivery) | Delivery within 2 - 5 Working Days.

🟢 Whatsapp 0717195895

゚viralシalシ

Address

Online Store
Ja-Ela

Opening Hours

Monday 10:00 - 13:30
15:00 - 18:00
Tuesday 10:00 - 13:30
15:00 - 18:00
Wednesday 10:00 - 13:30
15:00 - 18:00
Thursday 10:00 - 13:30
15:00 - 18:00
Friday 10:00 - 13:30
15:00 - 18:00
Saturday 10:00 - 18:00

Telephone

+94717195895

Alerts

Be the first to know and let us send you an email when Shans Crafts Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Shans Crafts Store:

Share