Funlaaza

Funlaaza Welcome to Sri Lanka's favourite Indoor Amusement Park! No matter the weather, there's fun for the whole family
(1)

💙 More Smiles, More Fun, More Time with Dad!Celebrate Father’s Day at Funlaaza Ja-Ela and create unforgettable memories ...
17/06/2026

💙 More Smiles, More Fun, More Time with Dad!

Celebrate Father’s Day at Funlaaza Ja-Ela and create unforgettable memories with the hero of your life! 🎉

🎁 50% OFF Adult Pool Entry for Dads

📅 Valid only on 20th & 21st June

Bring the whole family and enjoy a day filled with excitement, laughter, and adventure at Sri Lanka’s biggest indoor entertainment park.

📍 Funlaaza Ja-Ela
🌐 www.funlaaza.com

*T&Cs Apply

💙

📌Smart Teacher කෙනෙක් විදිහට Next level එකේ Trip එකක් plane කරනවද ?  දරුවන්ට ආරක්ෂාකාරීව විනෝද වෙන්න පුලුවන් ජා ඇල තියන ...
14/06/2026

📌Smart Teacher කෙනෙක් විදිහට
Next level එකේ Trip එකක් plane
කරනවද ?

දරුවන්ට ආරක්ෂාකාරීව විනෝද වෙන්න පුලුවන් ජා ඇල තියන Next level එකේ සුපිරිම ගෘහස්ථ විනෝද උද්‍යානය ගැන දැන්න හිටියද ?

ආරක්ෂිතව,පිරිසිදුව, ගෙවන මුදලට ඇති තරම් විනෝද වෙන්න වෙනස් විදිහේ Trip එකක් plane කරන්න කැමතිද ………

දරුවො එක්ක අම්මලා තාත්තලා Teachers හැමෝම Enjoy කරන්න අමතක නොකර Funlaaza next level එකේ Trip එකක් Try කරලා බලන්න……………

📌පෙර පාසල් සදහා විශේෂ වට්ටම් සහ වැඩිදුර විස්තර ලබා ගැනිම සදහා අමතන්න …………..

📞 070 4 404 404
📞070 6 866 866
📞071 0 555 600
📞071 0 326 666

🌕✨ සදා ශාන්තිය, කරුණාව හා දයාව පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා!බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතය සතුට...
30/05/2026

🌕✨ සදා ශාන්තිය, කරුණාව හා දයාව පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතය සතුටින්, සැනසිල්ලෙන් හා යහපත් සිතුවිලිවලින් පිරී යාමට ප්‍රාර්ථනා කරමු. 🙏

FUNLAAZA වෙතින් ඔබ සැමට සහ ඔබගේ ආදරණීය පවුලේ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🏮🌸

19/05/2026
🎉🎂 ඔබේ පුංචි තාරකාවට අමතක නොවන උපන්දිනයක් දිනා දෙන්න! 🎂🎉FUNLAAZA සමඟ ඔබේ දරුවාගේ උපන්දිනය විනෝදයෙන්, සෙල්ලම් වලින් සහ සු...
16/05/2026

🎉🎂 ඔබේ පුංචි තාරකාවට අමතක නොවන උපන්දිනයක් දිනා දෙන්න! 🎂🎉

FUNLAAZA සමඟ ඔබේ දරුවාගේ උපන්දිනය විනෝදයෙන්, සෙල්ලම් වලින් සහ සුන්දර මතකයන් වලින් පිරුණු විශේෂ දවසක් කරගැනීමට අවස්ථාවක්! 🌈✨

මෙම අවස්ථාව ලබා ගැනිමට..👇
💬 Comment කරන්න ඔබේ දරුවාගේ නම
📲 ඔබගේ දුරකථන අංකය ,දරුවගේ නම සහ උපන්දිනය WhatsApp වෙත එවන්න

🎁 සෑම මසකම වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට FUNLAAZA හි සුපිරි Birthday Celebration එකක්!

ඉක්මන් කරන්න… පුංචි හිතට ලොකු සතුටක් ලබා දෙන්න 🥳🎈


🌸💕 Happy Mother’s Day to all the amazing moms! 💕🌸Today we celebrate the endless love, strength, care, and sacrifices of ...
10/05/2026

🌸💕 Happy Mother’s Day to all the amazing moms! 💕🌸

Today we celebrate the endless love, strength, care, and sacrifices of every mother who makes life beautiful. 🌷✨
May your day be filled with happiness, laughter, and unforgettable moments with your loved ones. 💖
🎉 Wishing all the wonderful mothers a joyful and love-filled Mother’s Day from FUNLAAZA JA-ELA! 🎡💐

ආදරයට ආදරයෙන්..💞මෙදා පාරත්  Funlaaza අපෙන් කාටත් කලින් හොඳම දේ අම්මාට.... මැයි 9th  10th  අපිත් එක්ක එකතුවෙන ආදරනීය මව්ව...
05/05/2026

ආදරයට ආදරයෙන්..💞

මෙදා පාරත් Funlaaza අපෙන්
කාටත් කලින් හොඳම දේ අම්මාට....

මැයි 9th 10th අපිත් එක්ක එකතුවෙන ආදරනීය මව්වරුන්ට 📍50%📍දක්වා වට්ටම්...

අම්මලාව සතුටු කරන්න කැමති හැමෝම එදාට අපිත් එක්ක එතකු වෙලා මේ වට්ටම ලබාගන්න...

Funlaaza Jaelaට එන්න....

www.funlaaza.com
070 4 404 404 | 070 6 866 866 | 071 0 555 600

Make every day a splash day! 💦Safe, indoor, and packed with fun — Funlaaza is the perfect getaway for all ages📞 Reserve ...
28/04/2026

Make every day a splash day! 💦

Safe, indoor, and packed with fun — Funlaaza is the perfect getaway for all ages

📞 Reserve today: 070 4 404 404 / 070 6 866 866

Address

7°05'04. 0"N 79°54'35. 0"E
Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when Funlaaza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Funlaaza:

Share