09/07/2026
ජීවිතේ එක සැරයක් හරි මේ නිදහස්,ලස්සන පරිසරය විඳින්න ඕන😇....
අපි ඡීවත් වන නාගරික පරිසරය ,අවිවේකී ඡීවන රටාව එක්ක බැලුවම මේ වගේ නිදහස් පරිසරයකට ගිහින් පුංචි වෙලාවක් හරි ගත කරන්න ලැබෙනවනම් හිතට සෑහෙන්න සැනසිලිදායක බවක් දැනෙනවා ☘️🌿
මේ.....,මඩකඩ ආරණ්ය සේනාසනය 🙏