25/06/2026
සලුවෙන් උපන් ඇය සලු පත්තිනි නම් විය. පතිවෘතාවේ දෙවගන පත්තිනි දේව මෑණියන්ගේ ලාස්‍යන් රග දක්වමින් ප්‍රේක්ෂක සිත් ජනානන්දනයට පත් කරන ඔවුන් ඔමායා නර්තන කණ්ඩායම
Omaya Dance Academy
විමසීම් -0777588349
#ගාල්ලෙසිංහයෝ #ගාල්ල