Sripalee College Prefect Guild

Directions

Sripalee College Prefect Guild Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sripalee College Prefect Guild, Art, sripalee college , vavala, Horana.

We proudly present the Prefects’ Guild of Sripalee College with unity, responsibility, and commitment, we strive to lead by example and create a positive environment for all.

To the 2026 A/L Batch,May your hard work turn into achievement, your dedication into success, and every challenge into a...
09/08/2026

To the 2026 A/L Batch,

May your hard work turn into achievement, your dedication into success, and every challenge into a stepping stone toward your dreams.

📚✨ Wishing you all the very best for your A/L examination!
Good Luck, 2026 A/L Batch! ❤️💛

2026 Prefect Board
— Sripalee College - Horana

08/08/2026
28/06/2026

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා....!!

11/06/2026
03/06/2026

🏵ශ්‍රීපාලි විද්‍යාලයීය ආදි කර්තෘ ප්‍රතිෂ්ඨාචාර්ය විල්මට් ඒබ්‍රහම් පෙරේරා ශ්‍රීමතාණන්ගේ 121 වන ජන්ම සංවත්සරය සමරමින් ශ්‍රීපාලි විද්‍යාලය, ආදි ශිෂ්‍ය සංගමය , ශිෂ්‍ය නායක මණ්ඩලය සංවිධානය කරනු ලබන වාර්ෂික ලේ දන්දීමේ පුණ්‍ය කර්මය 2026-06-12 දින
උදෑසන 9.00 - 2.00 දක්වා ශ්‍රීපාලි විද්‍යාලයීය විද්‍යාධරී ශාලාවේ දී පැවැත්වේ. ඒ සඳහා ඔබ සැමට ගෞරවනීය ආරාධනා....


🏵️ශ්‍රීපාලි ස්වර්ණ වර්ණ වෙසක් 2026 තථාගතයන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන පින්කම් මාලාවේ ආමිස දානමය පින්කම් අතර බුද්ධ උපස්...
01/06/2026

🏵️ශ්‍රීපාලි ස්වර්ණ වර්ණ වෙසක් 2026
තථාගතයන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන පින්කම් මාලාවේ ආමිස දානමය පින්කම් අතර බුද්ධ උපස්ථානයක් බඳු යැයි තථාගතයන් වහන්සේ අනුදැන වදාළ රෝහල් සත්කාරක සේවය 26-05-29 වන දින හොරණ මූලික රෝහල පදනම් කර ගනිමින් සිදු කරන ලදී. ගරු විදුහල්පතිතුමියගේ මග පෙන්වීම යටතේ ශිෂ්‍ය නායක මණ්ඩලය, බෞද්ධ සංගමය එක්ව සිදුකළ මෙම සත්කාරය දැක තුටු සිතින් අනුමෝදන් වන්නට සමස්ත ශ්‍රීපාලියන්ට පුණ්‍යානුමෝදනා පූර්වකව ආරාධනා කරමු...

🏵️ශ්‍රීපාලි ස්වර්ණ වර්ණ වෙසක් 2026 තථාගතයන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් ශ්‍රීපාලි විද්‍යාලය පින්බර වෙසක් මංගල්‍යය නිම...
01/06/2026

🏵️ශ්‍රීපාලි ස්වර්ණ වර්ණ වෙසක් 2026
තථාගතයන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් ශ්‍රීපාලි විද්‍යාලය පින්බර වෙසක් මංගල්‍යය නිමිතිකොට සිදු කරන පින්කම් මාලාවේ ආමිස දානමය පුණ්‍යක්‍රියාව 26-05-29 එනම් අද දින
වැඩිහිටි සත්කාරක සේවයක් ලෙස රයිගම්පුර වැඩිහිටි නිවාසය( හොරණ වැඩිහිටි නිවාසය) තුළ සිදු කළ අතර, ගරු විදුහල්පතිතුමියගේ මග පෙන්වීම මත බෞද්ධ සංගමය, ශිෂ්‍ය නායක මණ්ඩලය ,සමස්ත ශ්‍රීපාලියන් හා එක්ව මෙකී සත්කාරය ඉටු කරන ලදී. එකී ආමිස දානමය පින්කමෙන් ලද සියලු පින් සමස්ත ශ්‍රීපාලියන් වෙත තුටු සිතින් අනුමෝදන් කරමු...

31/05/2026

ශ්‍රීපාලි ස්වර්ණ වර්ණ වෙසක් 2026

20/05/2026

අනුහස් පින්බිමක අනූ දෑ වසරක අභිමන්....

වංග මහා කවි රබීන්ද්‍රනාත් ඨාකූරයන්
සුරතින් ස්ථාපිතව, විල්මට් ඒබ්‍රහම් පෙරේරා ශ්‍රීමතාණන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙන් ම, එකී ප්‍රතිෂ්ඨාචාර්යයන්ගේ විසල් අධ්‍යාපන දැක්මක මිහි බට සාක්ෂිය ශ්‍රීපාලියයි. තමනටම ආවේණික ගොඩනැගිලි පද්ධතියක්, පාරිසරික පද්ධතියක් මෙන්ම ආවේණික සංස්කෘතියකට ද හිමිකම් කියන ශ්‍රීපාලිය වෙනත් කිසිදු පාසලකට
දෙවැනි නොවන්නේ ඊට සම කළ හැකි කිසිවක් නොමැති හෙයිනි. ශ්‍රීපාලියන්ට වෙනත් පාසලකට මෙන් සංසන්දනය කොට අප මෙසේ විය යුතු යැයි හැඟීමක් උපදවාගත යුතු නැත. ඒ වෙන යමක් නිසාවෙන් නොව ලංකාවේ ද ලෝකයේ ද ඇත්තේ එකම ශ්‍රීපාලියක් බැවිනි. එකී අනුහස් පින්බිමක අභිමානනීය අනූ දෑ වසර සපිරෙන දා තවත් සියවසක් කල් සුවහසක් දරුවන්ගේ ප්‍රඥා පාරමිතාව පූර්ණය කිරීමට කපු කුල තුසිතයේ ශ්‍රීපාලියට හැකි වේවායි
සමස්ත ශ්‍රීපාලියන්ගේ පැතුමයි.....

Address

Sripalee College , Vavala
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Sripalee College Prefect Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category