Horana Rajamaha Viharaya

Horana Rajamaha Viharaya හොරණ රාජමහා විහාරය

කතරගම කිරිවෙහෙර විහාරාධිපති, කොබවක ධම්මින්ද නායක  ස්වාමීන් වහන්සේගේ පියාණන් ට නිවන් සුව ලැබේවා ! 🏳️🏳️🏳️
12/08/2026

කතරගම කිරිවෙහෙර විහාරාධිපති, කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේගේ පියාණන් ට නිවන් සුව ලැබේවා ! 🏳️🏳️🏳️

☸️ 2026 වස්සාන ධර්ම දේශනා ☸️🪷 සුමධුර ධර්ම දේශනය 🙏 වීදාගම පුරාණ මහා විහාරවාසී, බණ්ඩාරගම ජාතික පාසලේ සහකාර විදුහල්පති, කෝට...
08/08/2026

☸️ 2026 වස්සාන ධර්ම දේශනා ☸️
🪷 සුමධුර ධර්ම දේශනය
🙏 වීදාගම පුරාණ මහා විහාරවාසී, බණ්ඩාරගම ජාතික පාසලේ සහකාර විදුහල්පති, කෝට්ටේ කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝසභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, විචිත‍්‍ර ධර්ම කථික, පූජ්‍යපාද පරගස්තොට ලක්ඛණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ,

📍ඓතිහාසික හොරණ රාජමහා විහාරස්ථානයේ දී...

🙏🙏🙏🙏🙏🙏

#හොරණරාජමහාවිහාරය

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !       #හොරණරාජමහාවිහාරය
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

#හොරණරාජමහාවිහාරය

බුද්ධාභිවන්දනා වෙසක් කලාපය 2026       #හොරණරාජමහාවිහාරය
29/05/2026

බුද්ධාභිවන්දනා වෙසක් කලාපය 2026

#හොරණරාජමහාවිහාරය

☸️ පින්බර අධි වෙසක් පොහොය දිනක් වේවා ! 🙏🪔🪷 #හොරණරාජමහාවිහාරය
01/05/2026

☸️ පින්බර අධි වෙසක් පොහොය දිනක් වේවා ! 🙏🪔🪷

#හොරණරාජමහාවිහාරය

පූජ්‍ය හොරණ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනය 🙏🙏☸️☸️2026 අප්‍රේල් 25 සෙනසුරාදා (හෙට) දිනසවස 4.00 පැවැත්වේ.🔴 බ...
24/04/2026

පූජ්‍ය හොරණ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ
සුමධුර ධර්ම දේශනය 🙏🙏☸️☸️
2026 අප්‍රේල් 25 සෙනසුරාදා (හෙට) දින
සවස 4.00 පැවැත්වේ.

🔴 බෞද්ධයා නාලිකාවේ සහ ගුවන් විදුලියේ සජීවී පටිගත කෙරේ.

සංවිධානය :
ශ්‍රී පුණ්‍යාර්ථි උපාසිකා සමීතිය
රාජමහා විහාරය - හොරණ

#හොරණරාජමහාවිහාරය

15/04/2026
පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරනු ලබනහිස තෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රය #හොරණරාජමහාවිහාරය
14/04/2026

පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරනු ලබන
හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රය

#හොරණරාජමහාවිහාරය

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට,සාමය සතුට සෞභාග්‍යය සපිරුණනිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා!   #හොරණරාජමහාවිහාරය...
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට,
සාමය සතුට සෞභාග්‍යය සපිරුණ
නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා!

#හොරණරාජමහාවිහාරය

☸️ පින්බර බක් පොහොය දිනක් වේවා ! 🙏🪔🪷 #හොරණරාජමහාවිහාරය
01/04/2026

☸️ පින්බර බක් පොහොය දිනක් වේවා ! 🙏🪔🪷

#හොරණරාජමහාවිහාරය

Address

Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Horana Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share