MALSI Arts & Crafts

MALSI Arts & Crafts Collecting beautiful memories with my hobby 🤍✨️

කවියන් සිත්තරන් පොබ කල දයාවියසුමට සොඳුරු සීගිරි අප්සරාවිය ...🤍✨️
02/06/2024

කවියන් සිත්තරන් පොබ කල දයාවිය
සුමට සොඳුරු සීගිරි අප්සරාවිය ...

🤍✨️

Shades of blue painted through a brush tip 🩵Wall hanger as well as a table decorPlate made with red clay..
30/05/2024

Shades of blue painted through a brush tip 🩵

Wall hanger as well as a table decor
Plate made with red clay
..

ජාතික ශිල්ප සභාවේ සාම්ප්‍රදායික චිත්‍ර පාටමාලාව හදාරා එහි අවසන් නිර්මාණය,  ශිල්ප අභිමානී - 2023 තරගයට ඉදිරිපත් කර  බස්නා...
28/01/2024

ජාතික ශිල්ප සභාවේ සාම්ප්‍රදායික චිත්‍ර පාටමාලාව හදාරා එහි අවසන් නිර්මාණය, ශිල්ප අභිමානී - 2023 තරගයට ඉදිරිපත් කර බස්නාහිර පළාත් - 03 වෙනි ස්ථානය දිනා ගැනීමට වරම් හිමිවුනි.

සාම්ප්‍රදායික චිත්‍ර ඇසුරෙන් නව නිර්මාණයක් ලෙස තෙලිතුඩෙන් චිත්‍රනය කල මුතුකුඩය

චිත්‍ර අන්තර්ගතය.

රතු, කහ මිශ්‍ර 'V' හැඩැති මෝස්තරය
- හංස පුට්ටුව සහිත වියන් සිත්තම ශ්‍රී දළදා මාලිගාවේ බිම් මහල

කහ සහ සුදු මිශ්‍ර ලොකු මල් මෝස්තරය
- ශ්‍රී දළදා මාළිගාවේ බිම් මහල දකුණු ආලින්දයේ වියන් සිත්තමක්

නිල් වර්ණය මූලික කරගත් ත්‍රිකෝණ මෝස්තරය
- ශ්‍රී දළදා මාලිගාවේ බිම් මහලේ වියන් සිත්තමක්

මුතුකුඩය වටා එල්ලෙන ලද ත්‍රිකෝණාකාර මෝස්තරය
- මල්වතු විහාරයේ ඇබෝගම විහාරය තුල ඇති ලී කණුවක තිබූ කලාත්මක කැටයමක්

#මුතුකුඩය #ශිල්පඅභිමානී

බිත්ති සැරසිල්ලක්රතු මැටි වලින් නිර්මාණය කර වර්ණ ගන්වා ඇත චිත්‍ර අදහස : ලංකාතිලක විහාරයේ බිතු සිතුවම් ආශ්‍රයෙන්  චිත්‍රය...
16/12/2023

බිත්ති සැරසිල්ලක්

රතු මැටි වලින් නිර්මාණය කර වර්ණ ගන්වා ඇත

චිත්‍ර අදහස : ලංකාතිලක විහාරයේ බිතු සිතුවම් ආශ්‍රයෙන්

චිත්‍රයේ අන්තර්ගතය : සිවු හංස පූට්ටුව රවුමක් තුල අලංකාර ලෙස නිර්මාණය කරන ලද හංසයන් හතර දෙනෙකුගෙන් සමන්විත හංස පූට්ටුව වට නෙළුම් මල් පෙතිරටාවක් ද අන්නාසි මල් මෝස්තර රටාවක් ද චිත්‍රනය කොට ඇත.

24/07/2023

Hello all...
Warmly welcome to my page

Address

Horana

Telephone

+94769976939

Website

Alerts

Be the first to know and let us send you an email when MALSI Arts & Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to MALSI Arts & Crafts:

Share

Category