Narthanagala Aranya Senasanaya

Narthanagala Aranya Senasanaya Official page of NARTHANAGALA ARANYA SENASANAYA - munagama, horana

හොරණ නර්තනගල ආරන්‍ය සේනසනයේ බෝධින් වහන්සේ වටා ඉදිකරමින් යන විස්මිත ගලු ගලින් නිමකරන බෝධි ප්‍රකාරය සදහා ඔබගේ නොමසුරු ආධාර...
14/10/2025

හොරණ නර්තනගල ආරන්‍ය සේනසනයේ බෝධින් වහන්සේ වටා ඉදිකරමින් යන විස්මිත ගලු ගලින් නිමකරන බෝධි ප්‍රකාරය සදහා ඔබගේ නොමසුරු ආධාරය ලබා දී මෙම උතුම් පින්කමේ කොටස් කරුවෙකු වෙනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි..!!🙏🙏

විමසීම් .
බෝධි ප්‍රකාර සන්වර්ධන කමිටුව 0718373060/0773697065

අප සේනසනයේ මුල් පුරුක වූ ' හොරණ යසස්සි 'ලොකු හාමුදුරුවන්ට අමා මහා නිවනම ප්‍රාර්ථනා කරමි..!!! 🙏🙏🙏
21/04/2025

අප සේනසනයේ මුල් පුරුක වූ ' හොරණ යසස්සි 'ලොකු හාමුදුරුවන්ට අමා මහා නිවනම ප්‍රාර්ථනා කරමි..!!! 🙏🙏🙏

25/10/2024

උදැසනක අසිරිය 🙏🙏😍





රයිගම්,සල්පිටි,හේවාගම් කෝරලත්ත්‍රයේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨානාචාර්ය,ත්‍රිපිටකාචාර්ය, හොරණ මුණගම නර්තනගල ආරණ්‍ය සේනාසනාධ...
16/10/2024

රයිගම්,සල්පිටි,හේවාගම් කෝරලත්ත්‍රයේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨානාචාර්ය,ත්‍රිපිටකාචාර්ය, හොරණ මුණගම නර්තනගල ආරණ්‍ය සේනාසනාධිපති, අති පූජනීය ඉංගිරියේ ධම්මින්ද අප ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුභ ජන්ම දිනයක් වේවා...!!! 🙏🙏

30/09/2024

හොරණ පුරවරයේ උස් කඳු මුදුනක පිහිටා ඇති අප ආරණ්‍ය සේනාසනය..!🙏❤️‍🩹



Call now to connect with business.

යහපත් පැතුමන් ඉටුවන සුබ දවසක් වේවා...!! 🌞Narthanagala Aranya Senasanaya Ingiriye Dhamminda
28/09/2024

යහපත් පැතුමන් ඉටුවන සුබ දවසක් වේවා...!! 🌞

Narthanagala Aranya Senasanaya
Ingiriye Dhamminda



සැමට යහපත් පැතුමන් ඉටුවන පිංබර බිනර පොහොය දිනයක් වේවා....!!
17/09/2024

සැමට යහපත් පැතුමන් ඉටුවන පිංබර බිනර පොහොය දිනයක් වේවා....!!

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Narthanagala Aranya Senasanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category