Miracle Eyes

Miracle Eyes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Miracle Eyes, Arts & Crafts Store, No. 34/01/B, Godamaga Road, Madurawala, Anguruwathota. . �, Horana.
(7)

💁‍♀️Resin itself is an illusion.✨️✨️
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
🙋‍♀️So welcome to that magic..🙆‍♀️
🧝‍♀️👩‍🎨Come and stop for a moment💞😘
_______________________
✨️✨️✨️✨️✨️✨️
🎁Miracle Eyes Fancy Collection🎁
🌷🌷
👸Ownership is led by Udara Hansini✍️

08/05/2026

🥺

ඒ පිස්සුවත් හරි ඔන්නහ්හ්  🙋‍♀️✌️🌝Guys..✌️ prompt එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා...🤩
03/05/2026

ඒ පිස්සුවත් හරි ඔන්නහ්හ් 🙋‍♀️✌️🌝
Guys..✌️ prompt එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා...🤩

15/03/2026

❤🫰Hey.. My Handsome ❤🫰
Malinda Chamikara 🫰❤
fans

Your cake is so delicious, Dear. Thank you so much for making my day.Highly recommend 👌👌 ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️ ...
09/02/2026

Your cake is so delicious,
Dear.
Thank you so much for making my day.
Highly recommend 👌👌 ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
💁‍♀️ Nishi Creations 💐
fans

25/01/2026

💪
fans

03/01/2026

මේ කියන්නේ අපි ආපු අවුරුදු එකොළහක ගමන ගැන..🥺 හැමදේම යන්තම් ගොඩ නඟා ගෙන එද්දි බිංදුවටම වැටෙනකොට හරි අමරුවෙන් මං ඔයාව දරා ගත්තා. අවුරුදු පහක්ම ඔයාගේ මේ 🇮🇱 හීනෙට මහන්සි වෙද්දි රස්සාව කියන බරෙන් මං ඔයාව නිදහස් කළා.. ගෙදරම ඉදන් ඒ හීනෙට කැප වෙද්දි පුතයි, දුවයි වගේම ඔයාවත් මං මගේ දරුවෙක් වගේම පරිස්සම් කළා..
පුංචි බන්ඩියකුත් දරා ගෙන ඔයාව එක්සෑම් වලට කෝර්ස් වලට ගිහින් දාන්න එක්කන් එන්න ස්කූටියත් අරන් මහ රෑට, මහ පාන්දරට එක්කන් යන්නැති.. 🥺
එක රේන්කෝට් එක ඔයාට දාගෙන මං තෙමි තෙමී ගිහින් ඔයාව කැස්සක් , හෙම්බිරිස්සාවක් හැදෙන්න නොදී හරි පරිස්සමට රකින්න ඇති... 🥺 ඉතිං මේ අවුරුදු ගාණට ඔයා ආසාවෙන් දෙයක් දිහා බලන් ඉදියා නම් ඊළඟ මාසේ මං ඒ දේ අරන් දෙන්න සල්ලි එකතු කරන්න ඇති..
කාලයක් තිබුණා මහ පාරවල් දිගේ බෝ ගස් හදාගෙන ගිහින් විකුණපු.කාලයක් තිබුණා පාපිසි ගොතාගෙන ගිහින් විකුණපු.. කාලයක් තිබුණා දෙන්නා එක්කම ගිහින් ස්කූටි ගෙනත් විකුණපු.. මිනිස්සු අපිට කිව්වේ වැලි මිරිකලා හරි සල්ලි හොයන ඩබලක් කියලා..🥺 විදපු දුක් කන්දරාවට ..
ග්‍රීස්මයේ දි අත් නොහැරපු මට..ඔයාට.. දවසක..වසන්තය හිමි විය යුතුමයි මේ ජීවිතේ...❤💐
Malinda Chamikara ස්තූතියි මගේ ජීවිතේට ආපු ඔයාට වගේම මේ දීපු හැමදේකටම 💐
fans

❤😍Thank you so much my loving husband Malinda Chamikara & Carwish 💐❤ fans
03/01/2026

❤😍Thank you so much my loving husband Malinda Chamikara & Carwish 💐❤
fans

❤ඒ ආදරේ...🫡😍Malinda Chamikara ❤ තැන්කූ පැටියෝ 😘😘
02/01/2026

❤ඒ ආදරේ...🫡😍
Malinda Chamikara ❤ තැන්කූ පැටියෝ 😘😘

🙋‍♀️Hey Everyone🥳                      💁‍♀️___It's My Birthday__🎂🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎉️🎊️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️ fans Miracle EyesM...
01/01/2026

🙋‍♀️Hey Everyone🥳
💁‍♀️___It's My Birthday__🎂
🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎉️🎊️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️
fans
Miracle Eyes
Malinda Chamikara ❤

Happy New Year All 💐❤ fans
31/12/2025

Happy New Year All 💐❤
fans

Address

No. 34/01/B, Godamaga Road, Madurawala, Anguruwathota. . �
Horana
12320

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94776393757

Website

Alerts

Be the first to know and let us send you an email when Miracle Eyes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Miracle Eyes:

Share