Hunga Production

Hunga Production Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hunga Production, Comedy Club, Horana.

We at Hunga Production look forward to your full support in this endeavor that we have embarked on with the hope of doing a great deal for you and the people of Sri Lanka

22/04/2024

බල්ලෝ අහුවීම😨❓

ඔයාලගෙ Support එකෙන් හිමින් හිමින් ආපු ගමනෙ අපි Subscribe Family එක 700+ සීමාවත් පසුකරගෙනත් ගිහින් දන්නෙවත් නැතුවම, අපි ...
22/04/2024

ඔයාලගෙ Support එකෙන් හිමින් හිමින් ආපු ගමනෙ අපි Subscribe Family එක 700+ සීමාවත් පසුකරගෙනත් ගිහින් දන්නෙවත් නැතුවම, අපි දන්නව මේටිකේ අපිට ඔයාලට බලන්න Videos මුකුත්ම අරගෙන එන්න බැරි වුනා කියල, අපි දිගටම Videos දැම්ම නම් මේ කඩයිම පහුකරගෙන ගිහින් හුගක් දැන් කල් යාලුවනේ,.

අපිට බැන බැන හරි අපිව අත්හරින්නෙ නැතුව බලාගෙන ඉන්න ඔයාල නිසා තමයි අපි හිමින් හිමින් හරි අපේ ගමන ඉස්සරහට යන්නෙ ඒක නිසා යාලුවනේ අපේ Videos බලල නිකන්ම හැරිල යන්නෙ නැතුව පුලුවන් විදිහට සහයෝගයක් දෙන්න❤️

අපේ Hunga production පවුලට අවුරුදු දෙකකුත් ගෙවිල ගිහින් දැනුනෙවත් නෑ එච්චර කාලයක් ගෙවුන කියල නිකන්ම ගෙවිල ගියා,. හිරු රශ්මිය ආර්ථික ගැටලු මැද්දෙ හැමෝටම අමාරු කාලයක් මේක ඒ අමාරුකම් මැද්දෙ ඔයාලට ඉස්සරහටත් Videos අරන් එන්න බලාපොරොත්තු වෙනව ඔයාලත් පරිස්සමින් වැඩටික කරගෙන යන ගමන් අපිත් එක්කත් එකතු වෙන්න අමතක කරන්න එපා යාලුවනේ. ඉතින් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරන ගමන් අලුත් Video එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි නිහඬ වෙනව🖤
Thanks to all our friends.✨️▶️

17/04/2024

ජම්බු ගහෙන් වැටීම🫥

16/04/2024

2024 හුංගා පවුලේ අවුරුදු උදානයේ🌤
වාසනා මුට්ටිය බිදීමේ තරගය🧉

15/04/2024

2024 හුංගා පවුලේ අවුරුදු උදානයේ🌤
කෙසෙල් කෑමේ තරගයේ උණුසුම් අවස්ථාවක්🍌🍌

Highlight🎥

15/04/2024

2024 හුංගා පවුලේ අවුරුදු උදානයේ🌤
තනිකකුලේ කොට්ටාපොර තරගාවලියේ උණුසුම් අවස්ථාවක්

Highlights🤼‍♂️

24/06/2023

තුනෙන් දෙකේ බලේ👻

ඔන්න පරන වීඩියෝ එකක කොටසක් මේ වීඩියෝ එක බලපු නැති අයට යටින් වීඩියෝ එකේ Link එක දාන්නම් ගිහින් බලන්න

https://youtu.be/7tNWhXTsPnY

04/06/2023

ඔන්න අපේ ලොකු අයියගෙ අලුත් වැඩක් කට්ටිය Support එකක් දීගෙන යන්න. Share කරල ලොකුපුතා Page එක Follow කරල Like කරන් යන්නත් අමතක කරන්න එපා❤️✨️

ඔන්න Link එක දැම්ම නොදැකපු අයට බලන්න. බලල විතරක් මදි Like  කරන්න Share කරන්න ඔහොමනම් බෑ..😏
04/06/2023

ඔන්න Link එක දැම්ම නොදැකපු අයට බලන්න. බලල විතරක් මදි Like කරන්න Share කරන්න ඔහොමනම් බෑ..😏

Guys, our 11th video has been uploaded today, please watch it and comment what you think about the video.The latest video made with the new member who joined...

31/05/2023

පිටිපස්ස - Back Side (Official Trailer)📽 (18+)

ඔන්න අද හෙටම වීඩියෝ එක එනව දාපු ගමන් බලන්න අපේ Youtube Channel එක Subscribe කරල තියාගන්න යාලුවනේ.

හුගක් පුංචි දරුවන් සදහා අපි මේ Video එක නිර්දේශ කරන්නෙ නෑ...🖐 පුංචි ළමයි බැලුවත් එයාලට මේ Video එක තේරුම් ගන්න නම් බැරි වේවි. ඒ නිසා මේ Video එක අපේ තරුණ පරම්පරාවට ඉතා හොද ආශ්වාදයක් ලබාගැනීමට නිර්මාණය කර තිබේ..✅

එහෙනම් වැඩි කතා නැතුව Video එකෙන් හමුවෙමු😌🌹

Address

Horana
12410

Alerts

Be the first to know and let us send you an email when Hunga Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Hunga Production:

Share

Category