Sudath Gamage

Directions

Sudath Gamage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sudath Gamage, Arts & Crafts Store, Olaboduwa South, Horana.

01/04/2023

මා මෙතෙක් ආ ගමන හා මගේ නිර්මාණ කටයුතු පිළිබඳ SSC Sri Lanka විසින් මා වෙනුවෙන් නිර්මාණය කළ වීඩියෝව

මා මෙතෙක් පැමිණි දිගු ගමනේ.. මා දිරිමත් කළ ඇගැයීම් කිහිපයක්..
01/04/2023

මා මෙතෙක් පැමිණි දිගු ගමනේ.. මා දිරිමත් කළ ඇගැයීම් කිහිපයක්..

මා විසින් නිර්මාණය කෙරුනු පිරිත් මණ්ඩප සහ විශේෂ ආගමික අවස්ථා වෙනුවෙන් නිමැවුණු මණ්ඩප කිහිපයක ඡායා රූ..

මා විසින් නිර්මාණය කළ පරිසර හිතකාමී සහ දේශීයත්වය මනාව පිළිබිඹු කරන පෝරු නිර්මාණ කිහිපයක්..

පරිසර හිතකාමී මුළුතැන්ගෙයක් නිර්මාණය කිරීමේ අදිටනින් මා නිර්මාණය කළ නිමැවුම්..

මුදු මොලොක් පොල් කොළයෙන් පමණක් නොව, දැඩි වූ ලීයෙන් මා නිර්මාණය කළ විසිතුරු නිර්මාණ කිහිපයක්..

ගමේ පොදු වැඩ කටයුතු වලදී ඒවාට දායක වී.. ඒ එක් එක් වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමෙන් මා ලැබු ජීවන පන්නරය අති මහත්ය.

"ඇට්ටේරියා මල් සහ තවත් කතා" නමින් නිකුත් වූ කෙටි කතා සංග්‍රහයට මා විසින් රචනා කළ "විස්සෝපය" නම් වූ කෙටි කතාව..

රයිගම්පුර ස්වාධීන ලේඛක සංසදය විසින් පල කළ "අම්මාවරුනේ" නම් වූ කාව්‍ය කෘතියට මා විසින් එකතු කළ කවි පෙළකි මේ..
31/03/2023

Address

Olaboduwa South
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Sudath Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share