Tuk Tuk Force

Tuk Tuk Force Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tuk Tuk Force, Colombo 03.

ශ්‍රී ලාංකීය ත්‍රීවීල් සංස්කෘතියේ සහ Modification කලාවේ නිවස. 🛺✨ The Ultimate Sri Lankan🇱🇰 Three-Wheeler Community.

​ලංකාවේ ලස්සනම ටුක්ටුක් කලාව විඳින්න අපේ පේජ් එක Follow කරන්න.🚦🛺

අපේ...මිනිස්සු කොහොම දරා..ගන්නද?😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
21/03/2026

අපේ...මිනිස්සු කොහොම දරා..ගන්නද?😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

15/03/2026

ඉන්ධන බෙදාහැරීම සඳහා වන QR කේත ක්‍රමය අද (මාර්තු 15 ඉරිදා) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ලියාපදිංචි QR කේතයක් නොමැතිව ඉන්ධන නිකුත් නොකරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. QR කේතය ලබා ගැනීමට. Fuel Pass වෙත පිවිසෙන්න. (Link එක පළමු Comment එකේ.)

🔹️QR කේතය බාගත කරගන්නා ආකාරය

1. මීට පෙර QR කේතය ලියාපදිංචි කළ අය සඳහා

👉 වාහනයේ අයිතිය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් 2026.03.14 මධ්‍යම රාත්‍රියේ සිට Fuel Pass වෙතින් ඔබේ QR කේතය බාගත කළ හැකිය.

👉 වාහනයේ අයිතිය හෝ දුරකථන අංකය වෙනස් වී ඇත්නම් 2026.03.15 පෙරවරු 6.00 සිට Fuel Pass හරහා නැවත ලියාපදිංචි විය යුතුය.

2. මීට පෙර ලියාපදිංචි නොවූ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) ලියාපදිංචි කර ඇති වාහන සඳහා

👉 ඔබ 2026.03.15 දින පෙරවරු 6.00 සිට National Fuel Pass වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය. (Link එක පළමු Comment එකේ.)

🔹️එක් එක් වාහන කාණ්ඩය සඳහා සතිපතා ඉන්ධන දීමනාව පහත දැක්වේ

🔸️බස් රථ - ලීටර් 60

🔸️මෝටර් සයිකල් - ලීටර් 5

🔸️මෝටර් රථ - ලීටර් 15

🔸️වෑන් රථ - ලීටර් 40

🔸️ලොරි රථ - ලීටර් 200

🔸️Land Vehicles - ලීටර් 25

🔸️ත්‍රිරෝද රථ - ලීටර් 15

🔸️විශේෂ කාර්ය වාහන - ලීටර් 40

🔸️Quadricycles - ලීටර් 5
https://www.facebook.com/www.TukTukpissoo

09/03/2026

#මිලඉහළට
ඉන්ධන වර්ගය
පිරවීමට පෙර මිල (රු.)
සංශෝධනය (රු.)
පිරවීමට නව මිල (රු.)
ලංකා සුපර් ඩීසල්
281.00
+22.00
303.00
ලංකා සුපිරි ඩීසල්
329.00
+24.00
353.00
ලංකාභූමීතෙල්
182.00
+13.00
195.00
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්
340.00
+25.00
365.00
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්
293.00
+24.00
317.00

05/03/2026

ටුක්ටුක් පිස්සෝorginal photo ↙1st comment eke

28/02/2026

ටුක්ටුක් පිස්සෝ

28/02/2026

අද මැච් එක බලන්න යන අය කවුද ?
🇱🇰 🇵🇰

19/02/2026

Y Number
එකක් ඕනේ
( #🛺සුපිරියක් )

12/02/2026

07/01/2026

Hela go

04/01/2026
02/01/2026

Orginal Spare parts

Address

Colombo 03

Website

Alerts

Be the first to know and let us send you an email when Tuk Tuk Force posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share