Sahara flash

Call Directions Contact the establishment

Sahara flash Sahara Flash Official Page saharaflash band එකේ අලුත්ම විස්තර දැනගන්න videos බලන්න Like එකක් දාලා අදම page එකත් එක්ක එකතු වෙන්න.

19/10/2026

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ 🎶✨

​කාලෙකට පස්සේ ප්‍රසංග වේදිකාවකදී සජීවීව ඇසුණු ඒ සුන්දර මතකයන් අවදි කරන අපූරු ගීතය. ❤️

​ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහයන්ගේ සුමධුර හඬින් "යුගාන්තර" ප්‍රසංග වේදිකාවේදී මෙලෙස අලුත් වුණා. අතීතයේ ආදරණීය මතකයන් ගොඩකට අපිව අරන් යන මේ අපූරු සජීවී ගායනය ඔබත් රසවිඳින්න! 🎤🌟

​ #යුගාන්තර

THANK YOU හෝමාගම ❤️යුගාන්තර 30 වන සංවත්සර ප්‍රසංගය අති සාර්ථක එකක් කරගන්න අප සමඟ සිටි සියලු දෙනාට අපගේ හදවතින්ම ස්තූතියි...
18/10/2026

THANK YOU හෝමාගම ❤️
යුගාන්තර 30 වන සංවත්සර ප්‍රසංගය අති සාර්ථක එකක් කරගන්න අප සමඟ සිටි සියලු දෙනාට අපගේ හදවතින්ම ස්තූතියි.

විශේෂයෙන් ප්‍රධාන අනුග්‍රහය ලබාදුන් AN Traders අධිපති ආනන්ද විජේරත්න මහත්මාට සහ මහත්මියට, Luxora අධිපති රුචිර මහත්මාට සහ රිද්මි මහත්මියට විශේෂ ස්තූතිය.

හෝමාගම පොලීසියට, නිවේදන ශිල්පීන්ට, සංගීත කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට, සියලු ගායන ශිල්පීන්ට, නර්තන කණ්ඩායමට, Sound / Lights / Stage / LED Walls / Video Production Team වෙත, Derana TV & FM, Digital Media Partners, සහ ප්‍රසංගය නැරඹීමට පැමිණි සියලුම ප්‍රේක්ෂකයන්ට අපගේ ගෞරවනීය ස්තූතිය.

ඔබ සැමගේ ආදරය සහ සහයෝගය තමයි මේ ගමනේ ලොකුම ශක්තිය.

Thank You for being part of Yugaanthara. ✨

17/10/2026

යුගාන්තර Live In Concert

17/10/2026
හෝමාගමට අමතක නොවන අත්දැකීමක් අද 🤘Sahara flash යුගාන්තර Live In Concert
17/10/2026

හෝමාගමට අමතක නොවන අත්දැකීමක් අද 🤘
Sahara flash යුගාන්තර Live In Concert

17/10/2026

වහිනවද… වහිනවද කියලා අහන්න එපා හෝමගමට වහින් නෑ
Artists ලා 14ක් එක්ක සහරා ෆලෑෂ් අලුත් Session එක බලන්න රෑ 8.00ට හෝමගමට සෙට්වෙමු

අද තමයි දවස එන්න හරියටම රෑ 8.00 වෙනකොට හෝමාගමට 𝗬𝗨𝗚𝗔𝗡𝗧𝗛𝗔𝗥𝗔  LIVE IN CONCERT 💛SAHARA FLASH සමඟින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත...
17/10/2026

අද තමයි දවස එන්න හරියටම රෑ 8.00 වෙනකොට හෝමාගමට

𝗬𝗨𝗚𝗔𝗡𝗧𝗛𝗔𝗥𝗔 LIVE IN CONCERT 💛

SAHARA FLASH සමඟින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය හඬවල් රැසක් එකම වේදිකාවකට!

🎤 LIVE ARTISTS
Jagath Wickramasinghe • Neel Warnakulasuriya • Susil Fernando • Rohan De Silva • Nirosha Virajini • Lakshman Hilmi
Theekshana Anuradha • Sadun Perera • Manej Sanjaya • Amandi Soluchana • Viraj Perera • Ashanya Premadasa • Ashan Fernando • Udara Kaushalya

🎙️ Hosted By : Chandana • Suresh • Jagath • Damith
💃 Charu with Excellent

🌃 HOMAGAMA — THIS NIGHT IS YOURS!
Lights up. Music loud. Energy unlimited.
හෝමාගමට එන මේ රාත්‍රිය just another concert එකක් නෙවෙයි…

📍 හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී
📅 17 OCTOBER | ⏰ 8 PM ONWARDS
🎟️ STANDARD – Rs. 700 | VIP – Rs. 2,000
🎇 MEGA STAGE | LED WALL | FIRE WORKS | 06 RCF LINE ARRAY SOUNDS

හෝමාගම… මේ රාත්‍රියට ඔබ සූදානම්ද?
HOMAGAMA, LET THE MUSIC BEGIN! 🔥🎶
📞 076 664 9427

16/10/2026

𝗬𝗨𝗚𝗔𝗡𝗧𝗛𝗔𝗥𝗔 LIVE IN CONCERT 💛

SAHARA FLASH සමඟින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය හඬවල් රැසක් එකම වේදිකාවකට!

🎤 LIVE ARTISTS
Jagath Wickramasinghe • Neel Warnakulasuriya • Susil Fernando • Rohan De Silva • Nirosha Virajini • Lakshman Hilmi
Theekshana Anuradha • Sadun Perera • Manej Sanjaya • Amandi Soluchana • Viraj Perera • Ashanya Premadasa • Ashan Fernando • Udara Kaushalya

🎙️ Hosted By : Chandana • Suresh • Jagath • Damith
💃 Charu with Excellent

🌃 HOMAGAMA — THIS NIGHT IS YOURS!
Lights up. Music loud. Energy unlimited.
හෝමාගමට එන මේ රාත්‍රිය just another concert එකක් නෙවෙයි…

📍 හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී
📅 17 OCTOBER | ⏰ 8 PM ONWARDS
🎟️ STANDARD – Rs. 700 | VIP – Rs. 2,000
🎇 MEGA STAGE | LED WALL | FIRE WORKS | 06 RCF LINE ARRAY SOUNDS

හෝමාගම… මේ රාත්‍රියට ඔබ සූදානම්ද?
HOMAGAMA, LET THE MUSIC BEGIN! 🔥🎶
📞 076 664 9427

16/10/2026

සහරා ෆ්ලෑෂ් 30 වැනි සැමරුමට ආදරණීය කලාකරුවන්ගෙන් සුබපැතුම්! 🎉️🎶

​අපේ ගමනට ශක්තියක් වෙමින්, 30 වැනි සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක් කළ දිවයිනේ ජනප්‍රිය ගායන තරු සියලු දෙනාටම සහරා ෆ්ලෑෂ් කණ්ඩායමේ ආදරය සහ ස්තූතිය මේ විදිහට පුද කරනවා. ❤️

​දශක තුනක් පුරා අපත් සමඟ රැඳුණු ආදරණීය ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම සූදානම් කළ අපේ 30 වැනි සැමරුම් ප්‍රසංගය "යුගාන්තර Live In Concert" දැකබලාගන්න ඔබටත් අපි ආදරයෙන් ආරාධනා කරනවා! 🎸🎹🥁

​📅 දිනය : ඔක්තෝබර් 17
⏰ වේලාව : රාත්‍රී 8.00 සිට
📍 ස්ථානය : හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී

​නොවරදවාම එන්න, අපේ 30 වැනි සංවත්සරය සමරමින් සංගීතයේ වෙනසක් අත්විඳින්න අපත් සමඟින් එක්වෙන්න! ✨

​

Address

Delgahakanda
Homagama
10200

Telephone

+94778898979

Website

Alerts

Be the first to know and let us send you an email when Sahara flash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Sahara flash:

Shortcuts

Share