Veloura

Veloura **Veloura | Every Gift Tells A Story** ✨
Elegant handmade gifts & floral artistry 💐
Creating memorable moments, one gift at a time 🎁
📍Sri Lanka | DM to order 💌

✨ Big changes are crafting behind the scenes! ✨✨අවුරුදු දෙකක නිහැඬියාවකින් පසු අපේ හෑන්ඩ්ක්‍රාෆ්ට් ව්‍යාපාරය අලුත්ම මුහු...
19/05/2026

✨ Big changes are crafting behind the scenes! ✨

✨අවුරුදු දෙකක නිහැඬියාවකින් පසු අපේ හෑන්ඩ්ක්‍රාෆ්ට් ව්‍යාපාරය අලුත්ම මුහුණුවරකින්, අලුත්ම නමකින් සහ අලුත්ම නිර්මාණ රැසකින් ඔබ අතරට පැමිණීමට නියමිතයි....✨

Out with the old, and in with something completely fresh, beautiful, and full of stories. We are getting ready to turn the page to a brand-new chapter for our little craft business. 📖🌸

Can you guess what our new journey will be called? Here is your first clue: V... 🤔💭

Drop your best guesses in the comments below, and await something amazing coming your way very soon! 👇💖

19/11/2025

SLIDING WEDDING CARD......❤️👰🤵❤️

Theme - Traditional Sinhala Arts
Materials - Shine Boards
Size of a card - A4
Amount of Cards - 100
Payment Methods - Bank Deposit
Delivery - Through Courier Service
Made with Love....😊❤️😊

🌹N O W   R E L E A S E D🌹🎶2025 අවුරුදු තිලිණය 🎵ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම, මේ Video එක සම්පූර්ණයෙන්ම බලලා, ඔයාලගේ වටිනා ...
01/01/2025

🌹N O W R E L E A S E D🌹

🎶2025 අවුරුදු තිලිණය 🎵

ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම, මේ Video එක සම්පූර්ණයෙන්ම බලලා, ඔයාලගේ වටිනා අදහස් Comment කරන්න ❤

Song: Kandulu Pisadalana | කඳුලු පිසදාලන
Cover By Dilsha Deshani
Music Re - Arrangement: Ishara Akalanka Kirinda( MOJO recording studio )
Starring : Ayshwarya Wickramasekara
DOP : Akash Dilshan Mendis
Thumbnail Art: Amantha Vidusara
Makeup : Kushi Madushika

Kandulu Pisadalana | කඳුළු පිසදාලන | Cover By Dilsha DeshaniAll credits goes to original Artists.Original : කඳුළු පිසදාලනArtist : Mr. Bandara AthaudaCover |S...

2005 අම්මා අරන් දුන්න වයලීන් එකෙනුයි, තාත්තා අරන් දුන්නු තබ්ලාවෙනුයි පටන් ගත්ත මගේ  සංගීත ජීවිතේ දිහා හැරිලා බැලුවහම නිහ...
30/08/2024

2005 අම්මා අරන් දුන්න වයලීන් එකෙනුයි, තාත්තා අරන් දුන්නු තබ්ලාවෙනුයි පටන් ගත්ත මගේ සංගීත ජීවිතේ දිහා හැරිලා බැලුවහම නිහතමානී සතුටක් දැනෙනවා...😌

පාසල් කාලයේදීම රූපවාහිනී වැඩසටහන් සඳහා ගායනයෙන් දායක වුනු මම රූපවාහිනී සංස්ථාවේ ප්‍රචාරය වූ "ගී මුතු" ළමා ගී ගායන තරඟාවලියේ අවසන් වටය නියෝජන කළ අතර ඒ තුළින් මගේම ළමා ගීත 02ක හිමිකාරියක් වුනා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ B ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පිනියක් ලෙසත් මේ වනවිට කටයුතු කරනවා.

ආචාර්‍යවරු, කථිකාචාර්‍යවරු කීපදෙනෙක් යටතේම සංගීතය හදාරලා මේ වෙනකොට කථිකාචාර්‍ය ඉන්දිකා උපමාලී මහත්මියගේ Art Sound Academy එකේ ඉදිරි හැදෑරීම් කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහ රූපවාහිනී නාලිකා කිහිපයකම සුභාවිත ගායනයෙන් වැඩසටහන් සඳහා දායක වෙමින් Freelanse Singer කෙනෙක් විදිහට කටයුතු කරගෙන යනවා..

ඉතින්, මේ ගමනේ තව එක පියවරක් විදිහය මගේම නමින් හදපු Youtube Channel එකේ upload කරන පළවෙනි සිංහල Cover Song එක තමා මේ...😍

ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්..😌😌

ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම, මගේ channel එකට ගිහින් මේ Video එක සම්පූර්ණයෙන්ම බලලා, ඔයාලගේ වටිනා අදහස් Comment කරන්න.

Subscribe කරන්න..🌸
Bell Icon එක ක්ලික් කරන්න..🌸
Like කරන්න..🌸
Comment කරන්න..🌸
Share කරන්න..🌸

゚viralシfypシ゚viralシalシ .

Jeewithe Kaviyak | ජීවිතේ කවියක්‌ | Cover By Dilsha DeshaniAll credits goes to original Artists.Original : ජීවිතේ කවියක්‌Artist : Visharada Nanda MaliniCover...

කේක් හදන, සිංදු කියන ටීචර්....👩‍🏫🥰🌸https://youtube.com/Stay Subscribed For An Awesome Music Collection....☺පුංචි කාලේ ඉඳ...
11/08/2024

කේක් හදන, සිංදු කියන ටීචර්....👩‍🏫🥰🌸
https://youtube.com/
Stay Subscribed For An Awesome Music Collection....☺
පුංචි කාලේ ඉඳන් ජීවිතේම වුනු දේ තමයි සංගීතය.... ජීවිතේ අරමුණු වෙනස් වෙනකොට කාලයත් එක්ක සංගීතය මගේ විනෝදාංශයක් වුනා.... ඒ විනෝදාංශය මං මේ වෙනකොට ආයෙම හදාරන ගමන් මගේ සිංදු අහන්න කැමති අය සහ එයාලගේ ඉල්ලීම වෙනුවෙන් අලුත් වැඩකට අත ගැහුවා... ඉතින්.. ළමයි... මේ තියෙන්නේ මගේ youtube channel එක.... මේ වෙනකොටත් ලස්සන වැඩ කීපයක් කෙරෙන ගමන් තියෙන්නේ...ඉක්මණටම ඒ ටික අරගෙන එනකන් මගේ channel එක subscribe කරලා තියාගන්න කියල මං ආදරෙන් ඉල්ලනවා....🌸🙏👩‍🎤

゚ ゚viralシfypシ゚viralシalシ

හීන හැබෑ වෙන ලස්සන මාසයක් වේවා!!☺🙏🌸
01/07/2024

හීන හැබෑ වෙන ලස්සන මාසයක් වේවා!!
☺🙏🌸

500g Butter Cake covered with Butter Cream Frosting..🎂🌸🌸🎂made with love....👩‍🍳❤️😍DM Vinola Crafts & Bakes for inquiries ...
21/06/2024

500g Butter Cake covered with Butter Cream Frosting..🎂🌸🌸🎂
made with love....👩‍🍳❤️😍
DM Vinola Crafts & Bakes for inquiries on 0715880844...☎️
Thank you so much for ordering us 🤝
゚viral ゚ ゚viralシ

“Hello, May. May your troubles be less and your blessings be more, and nothing but happiness come through your door.”
01/05/2024

“Hello, May. May your troubles be less and your blessings be more, and nothing but happiness come through your door.”

ඒ ආදරේ ලස්සනම ලස්සනට සරසලා දෙන්න මටත් පුළුවන් වුනා....🥰🌸🥰Photo from Customer...☺
01/05/2024

ඒ ආදරේ ලස්සනම ලස්සනට සරසලා දෙන්න මටත් පුළුවන් වුනා....🥰🌸🥰

Photo from Customer...☺

Marching into a month of growth, positivity, and endless possibilities!  🌸☀️
01/03/2024

Marching into a month of growth, positivity, and endless possibilities! 🌸☀️

Address

Pitipana South, Kiriwaththuduwa
Homagama

Telephone

+94715880844

Website

https://www.instagram.com/vinola_crafts_n_bakes?igsh=OWY4aTlybTh6N3Vs&utm_source=qr

Alerts

Be the first to know and let us send you an email when Veloura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Veloura:

Share