Dil - දිල්

Dil - දිල් ජීවිතයට ආදරෙන්.... තෙරක් නොපෙනෙන සිතුවිලි ගොන්නක්....

06/02/2026

උදේ පිපෙනා මලක පෙති අග රැඳුණු පිනි බිංදුවක සේ..
සැඳෑ හිරුගෙන් නික්ම යනෙනා විඩාබර හිරු කිරණ සේ.. ගොම්මනේ පැල් කොටයකින් එන මිහිරි වස්දඬු රාව සේ..
තනිව මුමුණා තනිව විඳගත් බොහෝ දේ ඇත ජීවිතේ...
😊😊😊😊😊

Address

#211, High Level Road, Galawilawatte, Homagama.
Homagama
10206

Website

Alerts

Be the first to know and let us send you an email when Dil - දිල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share