Neon Aqua Feed

Neon Aqua Feed Breeders & Exporters Of Koi & Live Ornamental Fish. Producer Of High Quality Neon Aqua Fish Feed. closed on poya days

03/09/2025

ලංකාවේ හොඳම Japan KOI Fish Breeding Farm එකේ නිශ්පාදනය කරන උසස්ම තත්වයේ KOI GROTH Feed ඔයාගේ මාළුන්ටත් දීලා බලමුද?වෙනස හිතාගන්නත් බැරි වෙයි. 44% ක ඉහලම ප්‍රෝටීන අගය නිසා වර්ධනය වේගවත් කරනවා අදම අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ KOI මාලුවා නිරෝගීව ලස්සනට ඉක්මනින් ලොකු කරගන්න. ලංකාවේ නිශ්පාදනය කරන Neon KOI Growth Feed අදම අරන් බලන්න. 0766474975 නම්බර් එකට කෝල් එකක් දෙන්න නැත්නම් whatsapp msg එකක් දාන්න. අපි ඔයා කියන තැනටම courier කරන්න fans

01/07/2025

🐟*ℕ𝕖𝕠𝕟 𝔸𝕢𝕦𝕒 ℕ𝕦𝕣𝕤𝕖𝕣𝕪 𝔽𝕖𝕖𝕕 (High Quality Granulated food for fries with 52% protein)*ඉහළ ප්‍රෝටීන් අගයක් සහ ඉහල ගුණාත්මක භාවයකින් යුත් මෙම මත්ස්‍ය ආහාර ඕනෑම වර්ගයක මත්ස්‍ය පැටවුන්ට, කුඩා මත්ස්‍යයින් ට හා කුඩා ප්‍රමානයේ මවු මත්ස්‍යයින්ට ඉතා පෝශ්‍යදායී වේ.*ඕනෑම වර්ගයක කුඩා පැටවුන්ට Brine shrimp දෙන අතරදි මෙම neon Aqua nursery feed ලබාදීමෙන් brine shrimp වැයවීම 50% අඩුකරගත හැකි අතර ඉතාමත් නිරෝගී මත්ස්‍ය අස්වැන්නක් අඩු කාලයකදී ලබා ගත හැක. *කරදිය මසුන් මෙන්ම මිරිදිය මසුන් සඳහා ද ලබා දීම ඉතාම යෝග්‍ය වේ.3 Sizes Available; 🐟0.2-0.3 mm - 1 to 3 weeks fries 🐟0.5-0.8 mm - 3 to 4 weeks fries 🐟1.0-1.2 mm - 4 weeks & more 🐟1.3-1.5 mm 🐟2.0 - 2.5 mm 🐟2.6- 3.0 mmNeon Aqua Nursery feed - 1kg ක් මත්ස්‍ය පැටව් 30,000 ක් සඳහා සති තුනක පමන කාලයක් ලබාදිය හැක. 🐟 මත්ස්‍ය පැටවුන්ගේ ස්වභාවික වර්ණය වැඩි දියුනු කරමින් වර්ධනය වේගවත් කරන අතර මව් මත්ස්‍යයින්ට ලබාදීමෙන් නිරෝගි පැටව් වැඩි අස්වැන්නක් ලබාගත හැක 0766474975 නම්බර් එකට කෝල් එකක් දෙන්න නැත්නම් whatsapp msg එකක් දාන්න. අපි ඔයා කියන තැනටම courier කරන්න fans

20/06/2025

ලංකාවේ හොඳම Japan KOI Fish Breeding Farm එකේ නිශ්පාදනය කරන උසස්ම තත්වයේ KOI Colour Feed ඔයාගේ මාළුන්ටත් දීලා බලමුද?වෙනස හිතාගන්නත් බැරි වෙයි. 40% ක ඉහලම ප්‍රෝටීන අගය නිසා වර්ධනය වේගවත් කරනවා වගේම මෙහි තියෙන astaxanthin/spirulina/canthaxanthin මගින් මත්ස්‍යයාගේ වර්ණ විචිත්‍රවත් කරයි. අදම අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ KOI මාලුවා නිරෝගීව ලස්සනට ඉක්මනින් ලොකු කරගන්න. ලංකාවේ නිශ්පාදනය කරන Neon KOI Color & Growth Feed අදම අරන් බලන්න.0766474975 නම්බර් එකට කෝල් එකක් දෙන්න නැත්නම් whatsapp msg එකක් දාන්න. අපි ඔයා කියන තැනටම courier කරන්න

17/06/2025

ලංකාවේ හොඳම Japan KOI Fish Breeding Farm එකේ නිශ්පාදනය කරන උසස්ම තත්වයේ KOI GROWTH Feed ඔයාගේ මාළුන්ටත් දීලා බලමුද?වෙනස හිතාගන්නත් බැරි වෙයි. 44% ක ඉහලම ප්‍රෝටීන අගය නිසා වර්ධනය වේගවත් කරනවා මෙහි ඇති Probiotic මගින් ජලයේ අපද්‍රව්‍ය අඩු කර මාලුවාගේ බඩවැල් වල ක්‍රියාකාරිත්වය වැඩි කරනනිසා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අවශෝශනය කරගන්නත් පුළුවන්. අදම අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ KOI මාලුවා නිරෝගීව ලස්සනට ඉක්මනින් ලොකු කරගන්න. ලංකාවේ නිශ්පාදනය කරන Neon KOI Growth Feed අදම අරන් බලන්න.0766474975 නම්බර් එකට කෝල් එකක් දෙන්න නැත්නම් whatsapp msg එකක් දාන්න. අපි ඔයා කියන තැනටම courier කරන්නම්.

24/05/2025

ℕ𝕖𝕠𝕟 𝔸𝕢𝕦𝕒 𝕂𝕠𝕚 ℂ𝕠𝕝𝕠𝕦𝕣 𝔽𝕖𝕖𝕕*
🐟කොයි මත්ස්‍යයින්ගේ වර්ණය සහ වර්ධනය වැඩි දියුනු කිරීම සඳහා ව්ශේෂිත ව සකස්වූ මත්ස්‍ය ආහාරයකි.
🐟හැඩය නියමාකාරයෙන් පවත්වා ගනිමින් වර්ධනය වේගවත් කරන අතර වර්ණය තීව්‍ර කරයි. ( High quality Astaxanthin, Spirulina & Canthaxanthin included)
Contact or whatsapp Number 0766474975

21/02/2025

*ℕ𝕖𝕠𝕟 𝔸𝕢𝕦𝕒 𝕂𝕠𝕚 ℂ𝕠𝕝𝕠𝕦𝕣 𝔽𝕖𝕖𝕕*
🐟කොයි මත්ස්‍යයින්ගේ වර්ණය සහ වර්ධනය වැඩි දියුනු කිරීම සඳහා ව්ශේෂිත ව සකස්වූ මත්ස්‍ය ආහාරයකි.
🐟හැඩය නියමාකාරයෙන් පවත්වා ගනිමින් වර්ධනය වේගවත් කරන අතර වර්ණය තීව්‍ර කරයි. ( High quality Astaxanthin, Spirulina & Canthaxanthin included)
Contact number 0766474975

MIN EXPO 2024 Fish Exhibition at Borella Thaprobane premises from 30th of this month till 02nd December.
29/11/2024

MIN EXPO 2024 Fish Exhibition at Borella Thaprobane premises from 30th of this month till 02nd December.

29/11/2024
24/11/2024

Address

No. 91/2, Temple Road, Hathlahagoda, Magammana
Homagama
10200

Opening Hours

Monday 10:00 - 20:30
Tuesday 10:00 - 20:30
Wednesday 10:00 - 20:30
Thursday 10:00 - 20:30
Friday 10:00 - 20:30
Saturday 10:00 - 20:30
Sunday 10:00 - 20:30

Telephone

+94773718996

Website

Alerts

Be the first to know and let us send you an email when Neon Aqua Feed posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Neon Aqua Feed:

Share

Category