Munupura

Munupura අපි හිනා වෙමු! ✌️ "Follow කරන්න
(1)

මට පොඩ්ඩ්ක් කියලා යන්න අමාලි ආවම මේ දෙන්නා නැතිඋනා කියලා කියන්නෙ කොහොමද කියලා ?
07/06/2026

මට පොඩ්ඩ්ක් කියලා යන්න අමාලි ආවම මේ දෙන්නා නැතිඋනා කියලා කියන්නෙ කොහොමද කියලා ?

අහන හැමෝටම එක පාර උත්තරයක් දෙන්නම් අන්තිම පාරට කියන්නම් අමාලි මැරිලා නෑ..මොන Page එකේ මැරිලා කිව්වත් මැරිලා නෑ සියයට දහස...
06/06/2026

අහන හැමෝටම එක පාර උත්තරයක් දෙන්නම් අන්තිම පාරට කියන්නම් අමාලි මැරිලා නෑ..මොන Page එකේ මැරිලා කිව්වත් මැරිලා නෑ සියයට දහස් වාරයක් විශ්වාසයි..විශ්වාස නැත්නම් කෝල් එකක් අරන් දෙන්න පුළුවන් නැත්නම් voice Record එකක් දෙන්න පුළුවන් මේක තමා ඇත්තම ඇත්ත..

Share කරලා දෙන්න please

ලොකු අයියාගේ අපේ සෙනෙහසේ කැදැල්ලේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මා පල කරන අවසාන පලකිරීම මෙය වේවී..එතන සිදුවූ හැමදේම මා විස්...
06/06/2026

ලොකු අයියාගේ අපේ සෙනෙහසේ කැදැල්ලේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මා පල කරන අවසාන පලකිරීම මෙය වේවී..එතන සිදුවූ හැමදේම මා විස්තරාත්මකව ලොකු අයියාගේ නඩු වාරයේදී පලකරනු ඇත එනම් මේ මස 11 වන දීය.පොලිස් විමර්ශන තවමත් කෙරීගෙන යන මට්ටමේ පැවතෙන නිසත් ලොකු අයියා මේ වනවිට රක්ශිත බන්දනාගාර ගතවී සිටින නිසාත් මෙම සිදුවීම සහ සිදුවීමෙන් ජීවිත අහිමු වු තුවාල ලැබු සියලු තොරතුරු සහ පින්තූර රාමු මා ගොඩක් අයට inbox හරහා යවා ඇත.මොකද යම් යම් පින්තූර හුදෙක් බැලීමටවත් පවා නොහැකි හෙයිනි.පානදුර පුලුවන් අයට මම මම ආරාධනා කරනවා පානදුර සුජාතා වැඩිහිටි නිවාසේ ඉන්න අපේ මේ ගින්නෙන් අවතැන් උනු අම්මලා තාත්තලා බලන්න එන්න කියලා පුළුවන් නම් ඇවිල්ලා වචනයක් කතා කරලා යන්න කියලා මම ඉල්ලනවා..තවත් 8 දෙනෙක් කතරගම Silver Age වැඩිහිටි නිවාසේ ඉන්නවා..ඔයාලා දන්නවා ඇතී සදමාලි අක්කා සහ එයාගේ සැමියා තමයි මෙයාලව බලාගන්නෙ නාවන්නෙ එයාලා ඒ වෙලාවේ දොර ලොක් කරලා තිබ්බෙ නැත්තම් එයාලව බේරගන්න තිබුනා කියලා කියනවා නමුත් හැමදාම වගේ කරන දෙයක් එදා නොකර ඉන්නෙ කොහොමද කව්ද බලන්නෙ එයාලව..කව්ද දන්නෙ ගින්නක් ඇතිවෙයි කියලා..පුලුවන් නම් මෙයාලව බලන්න එන්න කතරගම පානදුර අවට කට්ටිය..පුලුවන් හැමෝටම එකපාර උත්තරයක් අරන් ආවේ.පුලුවන් අය Share කරන්න.

හොඳ කළොත් හොඳම වෙනවා කියන එක ඇත්තටම බොරුවක් කියල හිතෙන වාර අනන්තයි.මොකද අපි කරන හොඳ වල හැටියට අපිට මේ වෙනකොට නිදුක් නීරෝ...
05/06/2026

හොඳ කළොත් හොඳම වෙනවා කියන එක
ඇත්තටම බොරුවක් කියල හිතෙන වාර අනන්තයි.මොකද අපි කරන හොඳ වල හැටියට අපිට මේ වෙනකොට නිදුක් නීරෝගී වෙලා රන් මාළිඟා තැනෙන්න ඕනෙ.ඒක "ලොකු අයියාට " විතරක් නෙවෙයි අපිටත් පොදුයි.හොඳ කරන්න කරන්න එයාව විශ්වයෙන් පරික්ශාවට ලක් කරනවා නැත්තටම නැති කරනවා.
හැබැයි හිත නිදහසේ මැරෙන්න පුලුවන් හෘද සාක්ශියක් ඉතුරු වෙනවා. ගැට ගහලා හරි , වේලක් ඇර වේලක් කන්න දීලා හරි ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෙක් ,නෑයෙක් බලාගන්න පුලුවන් අය මේ ලෝකෙ කී දෙනාද ඉන්නෙ.මොකද මම මේ ගැන දන්නේ මටත් එක්කෙනෙක් ඉන්නවනේ බලාගන්න. නමුත් ඔහු උත්සාහ කරේ කාටවත් ,ඕනෙ නැති අය භාර අරගෙන සතුටින් තියන්න.සමහරු කියන්නෙ එයාලගෙ දරුවා වැඩිහිටියා බලාගන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් ගියා කියලා.
ඉතිං ඒ මනුස්සයා ඇයි කාගෙවත් දරුවෙක් නිකම් බලාගන්නෙ.උඹලා ඉන්න බැරි අමාරුවට ජාතක කරලා මොකක් හරි කර්මයකට ඉපදෙන අහිංසකයෙක් උඹල ප්‍රතික්ෂේප කරාම සල්ලි වලට හරි බලාගන්න එකෙක් ඉන්නවා නම් ඒක පෙර පිනක් නෙවේද? දවසක් හරි උසාවියක පය තිබ්බ කෙනෙක් හිර ගෙයක් දැකපු කෙනෙක් වරදක් නැති වැරදිකාර තව කෙනෙක් හිරේ විලංගුවෙ වැටුනම හිනා වෙන් නෑ.
අපි කරන පොදු වැඩක් ගැන කොහොමත් fb දාන්න දැන් සමාජය පුරුදු වෙලා ඉන්නවා.මොකද එහෙම කරන්නෙ අනුන්ගෙ සල්ලි වලින් ඒක කරන නිසා.ඒකට දායක වුණ මිනිස්සුත් කැමතියි තමන්ව fb එකෙන් ඒ හොඳ ක්‍රියාව කරා කියල දකින්න.එහෙම නැත්තම් ඉතිං රහසේ පටිගත නොකර ඒ පින් දහම් හොඳ වැඩ කරන්න එපායැ.
කර්මයට පිටු පාන්න බැහැ.පෙර භවයක අපි කරන කුසල් අකුසල් තමයි කර්ම විපාක දෙන්නෙ.මේත් එහෙම එකක් .සේනාදි ගිනි ගන්න වෙලාවේ එලියට ඇවිල්ලා තියනවා ඒත් එයාගේ මාලේ ගන්න එයා ආයිමත් ඇතුලට ගිහින් ඒකෙන් තමා එයා නැතිවෙලා තියෙන්නෙ කියලා ඔයාලට මම කියන්න ඕන...ඒක ඔයාලා දැනගන්න ඕන ඉතින් සේනාදි සුනීතා ඇතුලු ආදරණීය ජීවිත වලට නිවන් සුව..FB එකේ තරම් නඩු විසදන තැනක් තවත් නැ ඉතින් යුක්තිය ඉටුවෙයි ලොකු අයියා ලබන 11 වෙනකල් පොලිස් රැදවුම් බාරයේ ඉන්නෙ එයා එලියට ආවම හැමෝටම උත්තර දෙයි..මැරැණු අයගේ photoes ඔක්කොම මම inbox දැම්මා හැමෝටම බලන්න අපහසු නිසා..
ඉතින් මේ අවනඩුවත් ඔයාට බාරයි නමුත් මම ඉන්නෙ මගේ අයියා ලොකු අයියගේ පැත්තේ..ඔයාලා ඕනේ කෙනෙකුට අදහස් පල කරන්න පුළුවන් එච්චරයි..
Share කරන්න.

ලොකු අයියේ දැන් ඔය සේසත ගැන කියවන ගෑනූ මිනිස්සු ඒ තරම් ආදරයක් කරුණාවක් තිබ්බා නම් ගහක ගැට ගහලා හරි තමන්ගේ ළමයව අම්මව තාත...
04/06/2026

ලොකු අයියේ දැන් ඔය සේසත ගැන කියවන ගෑනූ මිනිස්සු ඒ තරම් ආදරයක් කරුණාවක් තිබ්බා නම් ගහක ගැට ගහලා හරි තමන්ගේ ළමයව අම්මව තාත්තව තියාගන්න තිබ්බානේ. ඒ මිනිසුන්ගේ හිත් ගිනි ගන්න ඇත්තේ තොපි එයාලව පිටමං කරන වෙලාවේ. දැන් පිච්චුනේ ඒ මිනිසුන්ගේ ශරීරය විතරයි බං. කිසි දෙයක් තේරෙන්නේ නැතිව හිටියට මොකෝ ඒ අයට ඕනෙම ආදරය කියලා තේරුම් ගන්න බැරිඋනේ ලොකු අයියට නෙමේ දැන් සේසත ගැන හෑලි කියවන උබලට. ලොකු අයිය ලග ඒ මිනිස්සු හරි සතුටින් පිළිවෙළට ජීවත් උනා අනේ ඒ පිනෙන් නිදහස ලැබේවා පෙර ආත්මයක සතෙක් හරි කූඩු කරන්න ඇති මේ ආත්මෙ ඒක ගෙවල ඉවර කරල එන්න ඉක්මනින් අපි ආයෙත් නැගිටිමු සේනදී සුනීතා නැති උණ එකට නම් දුකයි එයාල ගෙනා ආයු ඉවරයී අමාලි ඉන්නෙ මේ වෙලාවේ හොස්පිටල් එකේ.අයියා මේ වෙලාවෙ ඉන්නෙ පොලිස් අත්අඩංගුවට පත්වෙලා එයාගේ phone එක වැඩ නැත්තේ ඒකයි.නැතිඋන අයගේ photoes මේකට කලින් post එකේ දාලා තියනවා ඒක බලන්න..දයාසීලීට කිසිම තුවාලයක්වත් නැහැ එයා බොහොම හොඳින් ඉන්නවා.දිවිගලවාගත් පිරිස ගල්පාත දිවාසුරැකුම් ස්තානයක ඉන්නවා කියලා එතන වැඩ කරන අපේ අයියා කිව්වා.
ඉක්මනින් ම ලොකු අයියේ ඔයාට සාධාරණයක් ඉටු වෙන්නම ඕන.🫂🙏

හැමෝම බොරු ප්‍රචාරය කරනවා මේ වෙලාවේ මේ දයාසීලී ගින්නෙන් නැති උනා කියලා..ඒක අමුලික බොරුවක් වන අතර ඇයට කිසිදු තුවාලයක්වත් ...
04/06/2026

හැමෝම බොරු ප්‍රචාරය කරනවා මේ වෙලාවේ මේ දයාසීලී ගින්නෙන් නැති උනා කියලා..ඒක අමුලික බොරුවක් වන අතර ඇයට කිසිදු තුවාලයක්වත් නැතුව හොඳින් සිටිනවා..මීට අමතරව 12 දෙනෙක් මියගොස් ඇති අතර එම දොලොස්දෙනාගේ රූපරාමු comment තීරුවේ මම පලකරන්නම්..ලොකු අයියාව සම්බන්ද කරගැනීමට අපොහොසත් වනුයේ ඔහු මේ වෙලාවේ පොලිස් රැදවුම් බාරයේ සිටින නිසා බව දැන්වීමට කැමැතී..බොරු ප්‍රචාරය නොකරන බවට මම සැමදෙනාගෙන්ම ඉල්ලනවා වගේ මේ post එක පුළුවන් තරම් share කරන පණපිටිනි සිටින අය මරා නොදමන ලෙස ඉල්ලා සිටිනවා...please Share කරන්න

මව්පිය වැඩිහිටි සෙවනෙ අපි අතරින් සමුගත් සියලුම අපේ දෙමව්පියන්ට අමා මහා නිවන් සුව අත්වේවා..@ලොකු අයියා
04/06/2026

මව්පිය වැඩිහිටි සෙවනෙ අපි අතරින් සමුගත් සියලුම අපේ දෙමව්පියන්ට අමා මහා නිවන් සුව අත්වේවා..@ලොකු අයියා

03/06/2026

T-55 වෙඩි කාපු හැටි

මේරී නෝනගේ තරුණ කාලේ ෆොටො හැමෝම ඉල්ලුවට එ දවස් වල ෆොටො ගන්න කව්ද හිටියේ ලමායී..මේක නම් දැන් අවුරුදු 10ට කලින් වෙඩින් එකක...
02/06/2026

මේරී නෝනගේ තරුණ කාලේ ෆොටො හැමෝම ඉල්ලුවට එ දවස් වල ෆොටො ගන්න කව්ද හිටියේ ලමායී..මේක නම් දැන් අවුරුදු 10ට කලින් වෙඩින් එකක ගත්තු එකක්.

02/06/2026

මේ මාසෙත් හරි වගේ 😂😂😂

Address

Hokandara North
10115

Website

Alerts

Be the first to know and let us send you an email when Munupura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share